News Line| Off Air
Generic placeholder image

Sep
21

අන් අයගේ සයෝගය සමඟ දියුණුව කරා ලඟාවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 21 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.29 සිට 02.59 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ   මේෂ ලග්නය බාධක තුලින් කනස්සල්ල කරා ඉදිරියට යනවා. ඔබ අද නොහික්මුණු ගතීන් තුල අස්ථාන චෝදනා වලට ලක් වෙනවා. අනතුරු වලට ගොදුරු වෙනවා. ඔබගේ කනස්සල්ල එපාවීම අනවබෝධය මේ සියල්ලටම හේතු වෙනවා. ශාරීරික සෞඛ්‍ය අඩපන කරනවා.රිය පදවන්නන් […]


Sep
20

ඩුබායි සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

Generic placeholder image

  පකිස්ථානය එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කරා. පලවෙනි ටෙස්ට් තරඟයට අන්ලජෝ මැතිව්ස් සෙල්ලම් කරන්නෙ නෑ කියලා තමයි ක්‍රිකට් ආයතනය කියන්නෙ. දිනේෂ් චාන්දිමල්ට තමයි නායකත්වය දීලා තියෙන්නේ. තරඟාවලිය සැප්තැම්බර් 28 වෙනිදාට අබුඩාභි නුවරදී ආරම්භ වෙනවා. දිනේෂ් චන්දිමාල් – නායක ළහිරු තිරිමාන්න – උප නායක දිමුත් කරුණාරත්න කෞෂාල් සිල්වා කුසල් […]


Sep
20

O/L ෆේල් අයටත් A/L ලියන්න Chance එකක්.

Generic placeholder image

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැටියට නම් උසස් පෙළ කරන්න නම් සාමාන්‍ය පෙළ සමත් වෙන්නම ඕන. මේ හින්දා සාමාන්‍ය පෙළ විභාගය ලියන ගොඩක් අයට උසස් පෙළ අහිමි වෙනවා.හැබැයි ඒ අය අතරෙත් ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා.ලෝකය දිනපු හැමෝම විභාග සමත් වුන අය නෙවෙයි. ඒ නිසා සාමන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ විභාගය ලියන්න අවස්තාවක් දෙන්නයි රජය හදන්නෙ. මේ […]


Sep
20

ලෝකෙන්ම හංගපු Photos වගයක් Leak වෙලා. අමීර් කාන්ටත් වැඩ වරදියි.

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නළු අමීර් කාන්ට දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි THUGS OF HINDUSTAN film ඒක. මේ Film එක release වෙන්න තියෙන්නේ ලබන අවුරුද්දේ. ඒ කියන්නේ 2018 නොවැම්බර් මාසේ. THUGS OF HINDUSTAN film එක වෙනුවෙන් අමීර් නොකරපු දෙයක් නෑ. ඇඟේ මහත අඩු කරගත්තා, එක එක සටන් ක්‍රම ඉගෙනගත්තා, ඒ විතරක් නෙවෙයි කන් විදලා කරාබුත් දැම්මා. හැබැයි […]


Sep
20

ශ්‍රී ලංකාව ආයෙත් අමාරුවේ වැටෙයි. පාකිස්ථානය අතර පළමු තරගය මැතිව්ස්ට අහිමිවෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමග මේ මස 28 වෙනිදා ඩුබායි හිදී ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුනා. හේතුව පුහුණුවීම් අතරතුර මැතිව්ස් ආබාධයකට ලක් වීම. අවුරුද්දක් තිස්සේ මැතිව්ස් පාදයේ ආබාධයකින් බැට කෑවා. ඒ නිසා කාලයක් තිස්සේ මැතිව්ස්ගේ පන්දු යැවීමේ දක්ෂතාවයත් ලංකාවට […]


Sep
20

මිය යන්න සූදානම් – On Location

Generic placeholder image

මිය යන්න සූදානම් – On Location  


Sep
20

ඇමති Wig එකක් දැම්මේ තට්ටේ වහ ගන්නද? ලැජ්ජාව වහ ගන්නද?

Generic placeholder image

Hair Style කියන්නෙ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්. හැබැයි ගොඩක්ම තරුණ අය තමයි Hair Style කරන්නෙ. දැන් ඇමැතිවරුත් Hair Style කරන්න පටන් අරන්. වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේම ඇමති කෙනෙක්ගේ Hair Style එකක් ගැන තමයි මේ දවස් වල වැඩියෙන්ම කතා කරන්නෙ. ඒ අපි හැමෝම හොදට දන්නා නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ අලුත්ම Hair Style එක. මේ ගැන එක […]


Sep
20

බෞද්ධ සංවිධානයක් රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන්න පටන් අරන්…

Generic placeholder image

මේ දවස්වල බුකිය රත් වෙලා තියෙන මාතෘකාවක් තමයි රෝහින්ග්‍යා අනාථයන්ගේ ප්‍රශ්නේ. මේ ගැන එක එක අය එක එක විදිහේ මත පල කරත් ආණ්ඩුවේ අය නම් කියන්නේ මෙයාලව කොහොමටවත් ලංකාවට නම් භාරගන්නේ නෑ කියලා. මියන්මාර හමුදා මෙහෙයුම්වලින් බේරෙන්න මේ වෙද්දී හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගිහිල්ල ඉන්නවා කියලත් ආරංචි වෙනවා. ගැටුම් නවත්තන්න […]


Sep
20

ජපානෙට උඩින් මිසයිල යැවූ උතුරු කොරියානු ජනපති සියදිවි නසා ගන්න හදයි.

Generic placeholder image

පහුගිය කාලේ පුරාවටම උතුරු කොරියානු නායකයා තමන්ගේ යුධ ශක්තිය පෙන්නන්න කියලා එක එක වැඩ කරා. ඇමරිකාවටත් වඩා, හොද මිසයිල තමන් ගාව තියෙනවා කියලා ඔප්පු කරන්නත් කොරියානු නායකයා මේ දේවල් නිසා සමත් වුනා. කොහොම වුනත් ලෝකේ වටෙන්ම උතුරු කොරියානු නායකයාට මේ ගැන ආවේ නම් හොඳ ප්‍රතිචාර නෙමෙයි. ඇමරිකානු ජනපති ට්‍ර්ම්ප් , මේ ගැන නිකුත් කල අලුත්ම […]


Sep
20

2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි.

Generic placeholder image

අද උදෙන්ම කියන්න සුභ ආරංචියක් තියෙනවා. වැල් වටාරම් නැතුව කෙලින්ම කියනවනම් ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබනවා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඇෆ්ගනිස්ථානය වගේ රටවල් එක්ක සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වෙන්න අපිට ඕන වෙන්නේ නැහැ. මොකද සැප්තැම්බර් 30 වෙනිදා වෙනකම් ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැන ඉන්න දැන් අපිට පුළුවන්. මෙතන අපේ […]


Sep
20

පිළිකා වලින් බේරෙන්න පුළුවන්. හැදෙන්න කලින් කියවන්න.

Generic placeholder image

පිළිකාව ලෝකයේ තියෙන භයානකම ලෙඩ වලින් එකක්. දවසින් දවසම පිළිකාව නිසා ලෝකයට අහිමි වෙන ජිවිත ගණන වැඩි වෙනවා. අවාසනාවට තාමත් හරි ප්‍රතිකාරයක් පිළිකාවට හොයා ගෙන නෑ. පිළිකාවක් කියන්නෙ ශරීරයේ තැනක සෛල අසාමාන්‍ය විදියට වර්ධනය වෙන එක. පිලිකාවෙත් එක එක වර්ග තියෙනවා. පෙනහළු පිළිකා, පියයුරු පිළිකා, මුඛ පිළිකා, ගැබ් ගෙල පිළිකා වගේ ශරීරයේ ගොඩක් තැන වල […]


News Articles
Latest Videos
Most Popular Post