News Line| Off Air
Generic placeholder image

Sep
22

අපිට තියෙන අවයව 2500 යේ උපදින මිනිස්සුන්ට නෑ. පරිණාමය පිළිබද නවතම පරීක්ෂණයකින් හෙළිවෙයි.

Generic placeholder image

මිනිසාගේ පරිණාමයත් එක්ක සමහර ශරීර අවයව අතුරුදහන් වුණා. ඒ කියන්නෙ ප්‍රයෝජනයට නොගත්ත අවයව ගෙවිලා ගියා. නැට්ටත් ඒ වගේ අවයවයක්. තාමත් මිනිස්සු පරිණාමනය වෙනවා. ඔව් ඔව් ඒ කියන්නෙ තාමත් මිනිස්සුන්ගේ සමහර අවයව ගෙවිලා යනවා කියන එක තමයි. ඒ විදියට අනාගතයේදී මිනිස් ශරීරයෙන් අතුරුදහන් වෙලා යන්න පුළුවන් අවයව කිහිපයක් තමයි මේ. මේවා කියන්නේ අපි නෙවෙයි පරිණාමය ගැන […]


Sep
22

ලසිත් මාලිංග වගේ පන්දු යවන, “පොඩි කවපෙත්තා” සොයා සියත 24 ගිය ගමන.

Generic placeholder image

ඔබට මතකද? පුංචි කාලේ ඔබ අම්මගේ සාරියක් අරගෙන හොරෙන් ඇඳපු හැටි, ගෙදර කවුරුත්ම නැති අතරේ තාත්තගේ රේසර් එක අරගෙන රැවුල කපපු හැටි. ඔය දේවල් කරන්න ගිහින් සමහරවිට ඔබ ගුටි කන්නත් ඇති. හැබැයි ඇත්තටම ඔබ එදා උත්සාහ කළේ අම්මා, තාත්තා කරන කියන දේවල් අනුකරණය කරන්න. මිනිසා තරම් අනිත් අයව අනුකරණය කරන්න දක්ශයෙක් මේ ලෝකේ නැහැ. ඒ […]


Sep
22

පාද ආශ්‍රිත රෝග වලින් පීඩා විදින දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 22 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.32 සිට 12.03 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිණිකොන   මේෂ ලග්නය ඔබ අද දවසේ අතගහන බොහෝ කටයුතු සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. තරගකාරී කටයුතු වල ජයග්‍රහණය ලැබෙනවා. ඔබගේ පෞරුෂය වර්ධනය කර ගැනීමටත් ඒසදහා අවස්ථාව හිමි වෙනවා. කලාකාමී කටයුතුවල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු දීප්තිමත් […]


Sep
21

“මම ඇයව අල්ලගත්තා, ඇස් වලින්. අපේ ආදර කථාවට කැමති විදියකට නැවතීමේ තිත තියන්න මම ඇයට නිදහස දුන්නා. පරිස්සමින් යන්න” – අපේ කාලයේ තරුණයෙක් Facebook දැමූ සංවේදී ආදර කතාව. – සියත 24 Trending

Generic placeholder image

කාලෙන් කාලෙට Facebook එකේ එක එක කතා Share වෙනවා. ඒ අතර සමහර ඒවා මඩ සමහර ඒවා කැලෑ පත්තර. ඒ අතර ඉඳලා හිටලා හිත උණුවෙන පද ගැලපීම්, රුප දකින්නත් අපි පින් කරලා තියෙනවා. අද හවස Facebook wall එකේ එහෙට මෙහෙට යද්දී දැක්ක ගමන් ඇස් නවතින වචන පේලි ටිකක් Share වෙමින් තිබුනා. මේ වචන ආදරය ගැන. ඔබ […]


Sep
21

පුද්ගලයෙකුට දෂ්ඨ කළ වරදට ඇල්ලූ සර්පයා රෝහලේදී අනුකම්පාව දිනා ගත්ත හැටි.

Generic placeholder image

යාපනය කරෙිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට සර්පයෙක් දෂ්ඨ කරා. ඉතින් ප්‍රදේශවාසීන් එකතු වෙලා මේ සර්පයාව අල්ලාගෙන බෝතලයකට දාල යාපනය රෝහලට ගෙනාවා. ඒ දෂ්ඨ කිරීමට ලක්වුණු පුද්ගලයත් එක්කයි. රෝහලට ගෙනත් ටික වෙලාවකින් මේ සර්පයා පැටවූ 9 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් මේ සර්ප පැටවුන් කොළඹ ජාතික සත්ත්ව උද්‍යානය වෙත භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන […]


Sep
21

අවුරුදු 10 කට කලින් සනුක සින්දු කිව්වෙ මෙහෙමයි…

Generic placeholder image

සනුක වික්‍රමසිංහ නම කියපු ගමන් අඳුරන නමක් නේද? ඔබ ඒ විදිහට ඔහුව අඳුරන්නෙ මෑත කාලේ ජනප්‍රිය වුන ගීත ඔක්කොම ටික ඔහු සතු වුන නිසා. අපිට මේ කාලේ තේරෙන භාෂාවෙන් කිවිවොත් Super Hit සින්දු ඔක්කොම සනුකගෙ. ඉතින් සනුක දැන් ඉන්න තැනට එකපාරටම ආවේ නෑ කියල කියන්න පුළුවන් සාක්ෂියක් සියත 24 අපිට උණු උණුවෙම ලැබුනා. මේ සාක්ෂිය සනුකගේ […]


Sep
21

ඔබේ පෙම්වතියගේ උපන් ලපයෙන් කියවෙන ගතිගුණ.

Generic placeholder image

සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ ඇගේ උපන් ලප තියෙනවා. ගොඩක් ගැහැණු ළමයින්ට මේ උපන් ලප නිසා අමුතු ලස්සනක් එනවා. කාන්තාවන්ගේ උපන් ලප තියෙන තැන අනුව ඒ කාන්තාවගේ ගතිගුණ කියන්න පුලුවන් කියලයි නාරි දේහ විද්‍යාවේ කියන්නෙ. මේ තියෙන්නෙ කාන්තාවන්ගේ උපන් ලප තියෙන ස්ථානය අනුව ඇයගේ ගතිගුණ. බලන්නකෝ ඔබේ පෙම්වතියගේත් මේ තැන්වල උපන් ලප තියේද කියලා. නිකටේ උපන් ලපයක් […]


Sep
21

Facebook දන් දෙයි.

Generic placeholder image

මේ වෙද්දී ලෝකේ වැඩිම දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න, පාවිච්චි කරන Web Site එකක් තමයි Facebook කියන්නේ. ඉතින් මේ Facebook එකෙන් එක එක කාලෙදී එක එක විදිහේ සමාජ සත්කාර කරනවා. මේ සමාජ සත්කාර වලට එයාලා පාවිච්චි කරන්නේ ආයතනය වාර්ෂිකව හමබකරන සල්ලි වලින් කොටසක්. ඒ වගේම තමයි Facebook එකේ අයිතිකාරයා වන මාර්ක් සකර්බර්ග් මේ වගේ වැඩ වලට […]


Sep
21

ලෝකයම හඬවපු රෝහින්ග්‍යා සරණාගතයින්ගේ චායාරූප බොරු ඒවා…

Generic placeholder image

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉන්න බහුතරය බෞද්ධ ආගමේ අය. ඉතින් එහෙ ඉන්න මුස්ලිම් අය අතරේ දීර්ඝ කාලයක් පුරාවට තියෙන මුල් බැස ගත් අවිශ්වාස සහ විරෝධය තමයි රෝහින්ග්‍යා ගැටුම් වලට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. මේ ප්‍රාන්තයේ තියෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල තත්වය මේ වෙනකොට උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා සටන් පවතින ප්‍රදේශ කියලා පෙන්නලා එක එක විදිහේ Photos […]


Sep
21

මනෝ විද්‍යාව / විලාසිතා /Graphic Design ඇතුළු අමුතු විෂයන් 26 ක් A/L වලට.

Generic placeholder image

2019 අවුරුද්දේ ඉඳලා සමස්ත පාසල් පද්ධතිය ම ආවරණය වෙන හිදිහට ක්‍රියාත්මක කරන්න නියමිත 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළට අලුත් විෂයයන් රැසක් ඇතුළත් කර තිබෙනවා. මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව කියල තමයි හඳුන්වනවන්නේ. මේ විෂය ධාරාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙන්. පොදු විෂය […]


Sep
21

සුමති ටෙලි සම්මාන උළෙල – 2017

Generic placeholder image

සුමති ටෙලි සම්මාන උළෙල – 2017 ජයාරූප සියල්ල මෙතනින් බලන්න. Photography By: Kaveeth Milinda        


Sep
21

“ලංකාවේ ක්‍රීඩකයෝ මෙහෙම සල්ලි එපා කියයිද? කෝලි කොච්චර හොඳ කෙනෙක්ද?” කියමින් ලංකාවම Status දාද්දි විරාත් කෝලිගේ ඇත්ත ස්වරුපය ඉන්දියාව හෙළි කරයි.

Generic placeholder image

වීරත් කෝලි, කාලයක් ලංකාවේ ප්‍රේක්ෂකයෝන්ට නයාට අඳු කොළ වගේ. හැබැයි එකට දැන්. ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා කොලිට ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආදරය කරනවා. ඒකට ලොකුම හේතුවක් වුනේ පහුගිය දවස්වල Facebook එකේ පැතිරුණ කටකතාවක්. සිසිල් බිම දැන්වීමක රඟපාන්න කෝලි ප්‍රතික්ෂේප කරලා. ඒ කෝටි ගණනක කොන්ත්‍රාක්තුවකට පයින් ගහලා. “මම ශරීරයට අහිතක ඒ බිම වර්ගය බොන්නේ නෑ. ඉතිං මම කොහොමද තව […]


News Articles
Latest Videos
Most Popular Post