News Line| Off Air
Generic placeholder image

Sep
23

ඉන්දියාවට පැරදුනාට අපේ මොරාල් එක වැටිල නෑ. අපි හොදට ප්‍රැක්ටිස් කරලයි ඩුබායි යන්නේ. – ළහිරු තිරිමාන්න කියයි. (VIDEO)

Generic placeholder image

මේ වෙද්දි ඩුබායි සටනට අපේ සිංහයෝ ලෑස්තියි . හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි සෑහෙන්න කාලයක් එලියෙ හිටපු තිරිමාන්නට උප නායකකම දුන්නෙ කොහොමද කියන එක. පහුගිය ටිකේම කණ්ඩායම ඇතුලේ ඉදලා සාර්ථක වුනු දිමුත් ඉද්දි තිරිමාන්නට උප නායකකම දුන්න එක වැරදී කියලයි ඒ හැමෝම කියන්නේ. කොහොම වුනත් උප නායකකම ලැබුනට පස්සෙ තිරිමාන්න හරි අපූරු ප්‍රකාශයක් කරා. මේ […]


Sep
23

ශ්‍රද්ධා කපූර් බාහුබලී ප්‍රභාෂ්ට කැමති වෙලා…

Generic placeholder image

දකුණු ඉන්දීය නළු ප්‍රභාෂ්ගේ අලුත්ම Film  එක තමයි “SAAHO”. මේ Film එකේ ප්‍රභාෂ් එක්ක රඟපාන්නේ සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර්. “SAAHO” Film එකේ Shooting වලදී වුන සමහර දේවල් නිසා හැමෝම හිතුවේ ප්‍රභාෂ්ට ශ්‍රද්ධා ගැන විශේෂ කැමැත්තක් ඇතිවෙලා කියලා. ප්‍රභාෂ් ශ්‍රද්ධාට දෙමල සහ තෙලිඟු භාෂා කියලා දුන්නා. ශ්‍රද්ධාව Surprise කරන්න හයිද්‍රාබාද් වල හොඳම කෑම වර්ග “SAAHO” […]


Sep
23

Whatapp සහ Facebook දෙකම එක App එකක් වෙයි…සකර්බර්ගෙන් හිතුවක්කාර තීරණයක්.

Generic placeholder image

මේ කාලේ හැමෝම ඉන්නේ Online ලෝකෙක. තේරෙන භාෂාවෙන් කියනවනම් කොහේ බැලුවත් කාත් එක්ක හරි Chat කර කර ඉන්න ප්‍රමාණය වැඩි වෙලා. මෙන්න මේ නිසා තව තව Chat පහසුකම දෙන්න අලුතින්ම Facebook වලට එක්වෙන නව අංගයක් ගැන ආරංචියක් අපිට ලැබුනා. ඒ තමයි අපි හැමෝම චැට් කරන්න ගන්න WhatsApp. ඉතින් මේ චැට් App එක Facebook App එකට […]


Sep
23

ගොඩාක් ලග්න වලට මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 23 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.01 සිට 10.31 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ඔබට උසස් අන්දමේ හිතවතුන් මුණ ගැසීම තුලින් ඔවුන්ගේ සම්මානලාභී තත්වයකට පත් වීමට ඉඩකඩ තියෙනවා. අතමිට මුදල් ගැවසෙනවා. පවුලේ අඹුසැමියන් අතර හිතවත්ව සංයෝගයක් ඇතිවන නිසා දරුවන් තුලින් සමගිය සමාදානය ඇතිවන දිනයක්. මංගල ගමන් බිමන් […]


Sep
22

ලෝක විනාශය වලක්වන්න Nasa මෙහෙයුමක්…

Generic placeholder image

අපේ පෘථිවිය වටේ අභ්‍යවකාශයේ ග‍්‍රාහක විශාල ගණනක් කක්ෂගතව තියෙන නිසා ග‍්‍රාහක ගැටුමක් වෙන්න අවධානමක් පෘථිවියට තියෙනවා. අනාගතයේ ඇතිවෙන්න පුළුවන්. මේ වගේ අනතුරුවලින් පෘථිවිය ආරක්ෂා කරගන්න එක තමයි මේ මෙහෙයුමේ අරමුණ. අභ්‍යවකාශ යානාවන රැසක් ග‍්‍රාහක 300 ක් වෙත ගිහින් ඒවා පරීක්ෂා කරලා බලන්න තමයි සූදානම. සූර්ය බලයෙන් බලගැන්වෙන අභ්‍යවකාශ යානා 50ක් මේ මෙහෙයුමට එක වෙනවා. ඒ […]


Sep
22

අද උදේ කොළඹ කොටුවට අත්භූත වැලි වැස්සක්.

Generic placeholder image

ලංකාවට එක එක විදිහේ වැසි වැටිලා තියෙනවනේ. පහුගිය දවස්වල අයිස් වැසි, රතු වැසි, කහ වැසි වගේම මාළු වැසිත් ලංකාවට වැටුනා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සේරටම වඩා පුදුම වැස්සක් ගැන. අද උදේ කොළඹ කොටුවට වැලි වැස්සක් වැටිලා තිබ්බා. මේ තියෙන්නේ ඒ වැලි වැස්සේ ඡායාරූප.


Sep
22

අවුරුදු 40 කට පසුවත් මිනිසෙකුට හඳට යන්න බැරි වුන හේතුව මෙන්න….

Generic placeholder image

මුලින්ම හඳට ගියේ 1969 දී. අන්තිම පාරට මිනිසෙක් හඳට ගියේ 1972 දී. මේ කාලය තුල අවස්ථා 6ක් මිනිසුන් 12 දෙනෙක් හඳට ගිහින් තියෙනවා. ඊට පස්සේ ගෙවුනු අවුරුදු 45 ට කවුරුත් සඳ තරණය කරලා නෑ. තාක්ෂණය එතරම් දියුණු නැති කාලෙකදී සඳ තරණය කලත්, දියුණු තාක්ෂණයක් තිබෙද්දිත් ඇයි දැන් කවුරුත් හඳට යන්නෙ නැත්තෙ? මේක ගොඩක් අය‍ට තියෙන ප්‍රශ්නයක්. ඒ […]


Sep
22

ඕස්ට්‍රේලියාවට යන්න ලේසිම ක්‍රමය මෙන්න. බෝට්ටු අනවශ්‍යයි.

Generic placeholder image

ඕස්ට්‍රේලියාවට පැනලා Job එකක් කරන්න තියෙනවනම් සල්ලි තමයි කියන එක ගොඩාක් අය විශ්වාස කරන දෙයක්. හැබැයි ඉතින් යන්න කලින් සම්පුර්ණ කරගන්න දේවල් ගොඩක් තියෙනවා වගේම ගොඩක් සල්ලිත් යන වැඩක් තමයි මේක. මේ නිසා බොහෝ අය කරන්නේ වැරදි පාරෙන් යන්න උත්සහා කරන එක. ලේසිම ක්‍රමය විදිහට කරන්නේ ජීවිතෙත් පරදුවට තියලා බෝට්ටුවෙන් එහෙ යන එක. ඒ නිසාම […]


Sep
22

ලෝක වාර්තා තැබූ මංගල සාරි පොටට නඩු වැටෙන ලකුණු…

Generic placeholder image

ඊයේ දවසේ ඉඳලම Facebook එකෙත් අනෙක් සමාජ මාධ්‍යවලත් ලොකුම News එක වෙලා තිබුනේ නුවර මංගල උත්සවයක මනාලියගේ දිගම ඔසරි පොට ගැන. මේ වැඩේ ගිනස් වාර්තා පොතට යවාගන්න තමයි එයාලා මේ කටයුත්ත කරලා තිබුනේ. මේ වැඩේට අරගෙන තිබුනේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාසලක ළමයින් 250 දෙනක්. ඔසරි පොට ඇඳපු මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලගන්න […]


Sep
22

” එයා පරණ වයින් බෝතලයක් වගේ ” – සංගාගේ කෙරුවාව ගැන මහේල ජයවර්ධන පළමු වරට කතා කරයි…

Generic placeholder image

කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන්නේ අපේ රටෙන් බිහිවුනු සුපිරිම පිතිකරුවන් දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නා හොඳම යාලුවෝ. Team එකෙන් අයින් වෙලා ගොඩක් කල් වුනත් තාමත් සංගා ක්‍රිකට් පිටියේ තමන්ගේ දක්ෂතා පෙන්වනවා. පහුගිය දවසක තිබුන ප්‍රාන්ත තරඟ වලදී සංගා දක්ෂතා පෙන්නුවේ හැමෝම පුදුම කරමින්. මේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සංගා එයාගේ අටවන ශතකය ලබා ගත්තා. ඒ […]


Sep
22

කොළඹ පාරක් අද සිට වැසේ…

Generic placeholder image

කොටහේන අලුත් පාර අද (22) රෑ 9 ඉඳන් ලබන 25 වැනිදා වෙනකන් වහනවා කියලා පොලීසිය කියනවා. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වෙන කොට ඒ පාරේ ආරම්භ කරලා තියෙන නිසා තමයි මේ විදිහට පාර වහන්නෙ. විකල්ප පාරවල් විදිහට පහතින් තියෙන පාරවල් දෙක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. 1) කොටුව ඉඳන් කොච්චිකඩේ සිට එන රථවාහන, හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවලා […]


Sep
22

උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයෝ 40 ක් ක්‍රිකට් පාවාදීම් ගැන පරීක්ෂණයක් ඉල්ලයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොච්චර වැටුනත් ආන්දෝලනාත්මක පුවත් මවන එක නම් අඩු වෙලා නෑ. තරග පාවාදීම ගැන දැන් ලංකාවේ ක්‍රිකට් වල ගොඩාක් කතා වෙනවා. ඒ පළමු පෙළ තරග වලදී පානදුර කණ්ඩායම හා කළුතර කණ්ඩායම අතර තරගය පාවා දුන් බවට පරීක්ෂණයකින් ඔප්පු වුන නිසා. ඒ පරීක්ෂණය ගැන විවිධ ගැටළු ඇති වුනත් අන්තිමේදී ක්‍රීඩකයෝ දෙන්නෙක්ටම අවුරුදු 2 ක් […]


News Articles
Latest Videos
Most Popular Post