Music Videos වලින් වැඩිපුරම සල්ලි හම්බකරන ගායකයා වෙන්නේ ඉරාජ් වීරරත්න කියලා තමයි කියන්නේ. ඉතින් ඉරාජ්ට මේ විදිහට සල්ලි එන්නේ Youtube Views වලින්. ඉරාජ් තමන්ගේ Music Video වලට කාලෙන් කාලෙට ගන්න Concept එකෙන් කතා කරන්නේ සමාජයේ කවුරුත් කතාකරන්න අකමැති වගේම හැංගිලා කතාකරන මාතෘකා. ඒ නිසාම එයාගේ මේ Youtube Views වැඩි වෙනවා කියලා තමයි ඉරාජ් කියන්නේ. ඉතින් […]
ගිනස් වාර්තා පොතට ලංකාවෙන්ම එකතු වුන අලුත්ම වාර්තාව තමයි දිගම ඔසරි පොටක් නිර්මාණය කිරීම. මේක කෙරුවේ නුවර ප්‍රදේශයේ මනාල යුවලක් එයාලගේ Weeding එකේදී. එත් මෙතැනදී ඒ ඔසරියේ පොට අල්ලන්න පාසල් ළමුන් යොදා ගැනීම නිසා ඔවුන්ට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙනුත් මේ වෙනකොට පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරේ මේකට සම්බන්ධ මනමාලිය වන සජිනි සුරවිර මහත්මිය […]
පහුගිය දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පැරදෙන්න හේතුව ක්‍රිකට් පාවා දුන්න නිසා කියලයි දැන් ගොඩක් අය කතා වෙන්නෙ. එ් නිසා එ් ගැන පරීක්ෂණයක් තියන්න කියල පහුගිය දවසක ක්‍රිකට් ක්‍රීඩකයොම ඉල්ලා තිබුණා. මේ ගැන අද අයි.සී.සී යත් සටහනක් නිකුත් කරල තිබ්බා. අයි.සී.සී ය කියල තිබ්බෙ පහුගිය දවස්වල ඔවුන්ගේ දූෂණ මර්ධණ නිලධාරීන් ලංකාවේ සංචාරය කරා කියල. අයි සී […]
ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන Facebook එක වෙලාවකට එක එක්කෙනාගේ පෞද්ගලික අත්දැකීම් එලියට දාන තැනක් වෙලා තියෙනවා. ගොඩක් දෙනා මෙතැනදී කතා කරන මාතෘකාවක් වෙලා තියෙන්නේ ආදරය. සමහරක් ආදරය ගැන දුක තමන්ගේ Wall එකේ අකුරු කරද්දී තවත් සමහරෙක් තමන්ගේ ආදරය ජීවිතය ගොඩ දැම්මේ කොහොමද කියලා කතා කරනවා. කොහොම වුනත් මේ දාන Status වලින් ගොඩක් අයගේ හිතට […]
Music Video එකක් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා රටම ආදරේ කරන චාමර වීරසිංහ පහුගිය ටිකේ හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්. ඒ බව ඔහු Facebook එකේ Status එකක් දාලා තිබුණා. කොහොම වුනත් මේ ගැන රටම කතාවෙන වෙලාවක චාමර ආයිත් Facebook Status එකක් දාලා තිබුනා. ඒ කවදාවත් මඩ ප්‍රහාර නිසා ගායනය නවත්තන්නේ නැති බවත් රසිකයන් අතරමං කරන්නේ නැති බවත්. මේ […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 24 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.35 සිට 06.05 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය ඔබට විශේෂයෙන් මංගල්‍යමය ගමන් බිමන් වැඩි කාර්යශුර ගතියක් ඇති දිනයක්. වෙනදට වඩා උද්‍යෝගයෙන් දවසට මුහුණ දිය හැකියි. අලුත් අදහස් මතුවන අතර කලාකාමී ගතියක් ඇති වෙනවා. අධ්‍යාපනයේ නව නැම්මක් නවතාවයක් ඇතිවන නිසා ඔබට […]
චාමර වීරසිංහගේ සින්දු වලට වගේම චාමරට ආස කරන අයට ගොඩක් කණගාටුදායක සටහනක් එයාගේ Facebook Account එකේ චාමර දාලා තිබුනා. මේ නිසාම චාමර ගැන කතා බහ කරන එක වෙනදාටත් වැඩිය වැඩි වුනා. එකට හේතුව වුනේ ඔහු විසින් දැනට අවුරුදු කිහිපයකට කලින් ගායනා කරපු “දිලිසෙන්නට පටසිවුරක් ගීතය” යොදලා කෙනෙක් වෙනත් අර්ථයක් එලියට එන විදිහට Video එකක් හදලා […]
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 05 වන මහලේ තියෙන මැණික් විකුණනන ආයතනයකින් කිසියම් පුද්ගලයෙක් ඇවිත් වටිනා මැණික් ගලක් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. මේ මැණික් ගල සින්ක් සෆයා වර්ගයේ වටිනා මැණික් ගලක්. වටිනාකම රුපියල් 70,000/- ක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අදාල ආයතනයෙන් කොටුව පොලිසීයට පැමිණිල්ලක් දාලා. ඒ වුනත් තාමත් මේ හොරකමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා […]
පසුගිය 20 වෙනිදා උදේ ඉතාලියේ වෙරෝනා නගරයේ කලහකාරී විදිහට හැසිරුණ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් තියෙනවා. ඔහුගේ නම් නිමේෂ් රුද්‍රිගු , වයස අවුරුදු 18ක්. ඔහුගේ ගම වෙන්නේ කොච්චිකඩේ (මිගමුව). ඔහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙනවා කියලා දැනට කරපු පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියනවා. ඔහුගේ ගෙදර තිබුන ප්‍රශ්න නිසා කාලයක ඉඳලා මේ තරුණයා මානසිකව […]
Facebook කියන්නේ වෙලාවකට ලේ රත් කරන තැනක්. හැබැයි වෙලාවකට සිනහ සාගරයක්. මේ තියෙන්නේ එකට පොඩි සාක්ෂියක්. පහුගිය කාලේ FB එකේ Share වුනු බබාලගේ Post වගයක්. බලලා පුලුවන්නම් හිනා නොවී ඉන්න. මේ Videos ටිකත් බලන්නකෝ…
මහනුවර මඟුල් ගෙදර මනමාලිගේ ඔසරියේ කතාව තාමත් සමාජ මාධ්‍යවල කතා කරන මාතෘකාවක්. ඉතින් මේ වෙද්දී ඒ සඳහා එකතු කර ගත්ත ළමයින්ට අසාධාරණයක් වුනා කියලා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් වගේම අධ්‍යාපන ඇමතිතුමත් පරීක්ෂණයක් කැඳවලා තියෙනවා. ඒ අතරේ තාමත් මේ මඟුල් සාරියේ Photos සමාජ මාධ්‍ය වෙත නිකුත් වෙනවා. ඒ විදිහට සියත 24 අපිට විතරක්ම ආව Photos ටිකක් ඔබ […]