News Line| Off Air
Generic placeholder image

Sep
25

සාම්ප්‍රදායික නාලිකා පරාජය කරමින්, ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී විකාශන අයිතිය හිමිකරගත් නාලිකාව මෙන්න – Exclusive

Generic placeholder image

ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියේ සජීවී රුපවාහිනී විකාශන අයිතිය තමන් සතු කරගන්න ලංකාවේ ටෙලිවිෂන් නාලිකා අතර පහුගිය දවස් වල ලොකු තරඟයක් තිබුනා. හැබැයි ඒ සුපිරි මාධ්‍ය තරඟයෙන් සම්ප්‍රදායික රුපවාහිනී නාලිකා අහිබවමින් සියත TV ජය ගත්තා. ඒ අනුව මේ මාසේ 28 වනදා සිට ලබන මාසේ 29 වනදා දක්වා පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යි 20 තරඟාවලිය […]


Sep
25

වික්ටර්ගේ ජිවිත කතාව ඉරාජ්ගේ Music Video එකේ – පියුමිගේ කලාත්මක රංගනය මෙන්න.

Generic placeholder image

YouTube වල ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් තමයි ඉරාජ්. ඊයේ ඔහු තවත් වීඩියෝවක් Release කරා. වීඩියෝ එක Release කරන්න කලින් ඉදලම ඒ ගැන එක එක කතා අහන්න ලැබුනා. මේ වීඩියෝවේ පියුමි හංසමාලි රඟපානවා කියලා ඇය කලින්ම කියලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් පියුමි කරලා තිබ්බා. මේ වීඩියෝව එක්ක වික්ටර් රත්නායක මහත්තයා […]


Sep
25

Limit එක පැනපු අනුරාධපුරයේ කපල් 104 ක් පොලිස් භාරයට, ඉසුරුමුණි පෙම් යුවලත් ඉවත් කරයිද?

Generic placeholder image

තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිදහස් තැනකට ගිහින් කතා බහ කරන්න හැමෝම කැමතියි. හැබැයි පෙම්වතාට, පෙම්වතියට තුරුළු වෙලා පෙම්සුව විදින එක ලොකු වරදක් කියලයි දැන් සමහරු කියන්නෙ. ඉන්න තැන වගේම, Limit එක අමතක වෙන එකයි ඒකට හේතුව.එහෙම Limit එක පැනපු පෙම් යුවලවල් 104 ක් පෙරේදා (23) අනුරාධපුර පොලීසිය භාරයට අරන් තිබුණා. මේ පෙම්වතුන් […]


Sep
25

Selfie ගහලා World Record එකක් තියමුද ?

Generic placeholder image

හැමෝගෙම අතේ Smart Phone එකක් තියෙන නිසා Photo ගන්න එක ලේසි වෙලා තියෙනවා. එකෙනුත් Selfie ගහන එක තමයි ගොඩක් දෙනා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන පිස්සුව වෙලා තියෙන්නේ. මේ අතරේ ලෝකේ භයානක තැන්වලට ගිහින් Selfie ගහන්න ගිහින් මිය ගිය අය ගැනත් පහුගිය දවස්වල වාර්තා වුනා. මේ නිසාම සමහර රටවල් වලින් භයානක තැන් වල Selfie ගහන එක […]


Sep
25

” අනේ තාත්තේ, අපිව දාලා යන්න එපා ” කියද්දී තිරිමාන්න සහ සුරංග ලක්මාල් දරුවන්ගෙන් වෙන්වුන සංවේදී අවස්ථාව

Generic placeholder image

පකිස්ථාන තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අරාබිය බලා පිටත් වුනා. මේ චන්දිගේ නිත්‍ය නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු විදෙස් ටෙස්ට් තරඟාවලිය. ඒ වගේම ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයත් මේ සංචාරයෙදී පැවැත්වෙනවා. ඊයේ ශ්‍රී ලංකාව මේ ගමනට පිටත් වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුනු ආගමික වතාවත් වලින් පස්සෙයි. එතනට […]


Sep
25

මේ පාර අයවැයෙන් ගාණ අඩුවන වාහන මෙන්න…

Generic placeholder image

හැමෝම හීන මවන්නේ කවදද තමන්ගේම කියල වාහනයක් ගන්නේ කියලා. මේ වෙද්දී පාරේ කොච්චර වාහන තිබුනත් තමන්ගේම වාහනේක යන්න ගොඩක් අයට අවස්ථාවක් නැත්තේ වාහන වල ගාන දරාගන්න බැරි තරමටම වැඩි නිසා. එත් ඔන්න ළඟදීම පොඩි ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න අවස්ථාවක් ඔබට එනවා. ඒ නොවැම්බර් වල එන අය වැයත් එක්ක. මේ පාර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් […]


Sep
25

විරාත් කෝලි කැන්ගරුවන්ගෙන් මට්ටු වෙද්දී ඉන්දියාවට ඔටුණු දෙකක අයිතිය. 

Generic placeholder image

ලංකාවට යන එන මං නැති කරලා ගිය ඉන්දියාව දැන් කැන්ගරුවන්ටත් යන එන මං නැති කරන්න පටන් අරං. පිට පිටම ලබාගත් 9 වැනි එක්දින ජයග්‍රහණය සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානුවන් පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.  මෙම ජයත් එක්ක තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ත් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද ඉන්දියානුවෝ සමත් වුනා. […]


Sep
25

ලග්න දෙකකට කොණ්ද හා තුනටිය ආශ්‍රිත රෝග ඇති විය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව 07.29 සිට 09.00 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ     මේෂ ලග්නය බාධා කම්කටොලු ඇති විය හැකි දිනයක්. උද්වේගකර අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වෙනවා. ඉවසිලිවන්ත ස්වභාවකින් කටයුතු කිරීම අතිශය වැදගත්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වගේම අනවශ්‍ය වියදම්කාර ස්වභාව […]


Sep
24

ක්‍රිකට් රජු සංගා, එංගලන්තයත් හඬවා ක්‍රිකට් වලට සමුදුන් හැටි…

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් විශිෂ්ඨ ක්‍රීඩකයෝ රැසක් ලෝකෙට බිහි කරලා තියෙනවා. කුමාර් සංගක්කාර කියන්නෙ එ් අතරින් හොදම නිර්මාණය කිව්වොත් වරදක් නෑ. හැබැයි සංගා මීට කාලෙකට කලින් ලංකාවේ ක්‍රිකට් වලට සමුදුන්නා. එ් වෙන ක්‍රීඩකයො වගේ හැකියාවේ අඩුවක් වෙලාවත් අාබාධයකට ලක් වෙලාවත් නෙවෙයි. තමන්ගෙ ක්‍රිකට් දිවියේ උපරිම දක්ෂතා අතර ඉන්නකොටම. අවුරුදු 20 ක පළමු පෙල තරඟ වලිනුත් […]


Sep
24

24 වන දකුණු පළාත් රගර් සංග්‍රාමයේ ජය ඇලවීෂියානුවන්ට…

Generic placeholder image

දකුණේ දැවැන්තම රගර් සංග්‍රාමය වන ටී.වී. සුමනසේකර අනුස්මරණ ශූරතා තරඟය ඊයේ (23) පැවැත්වුණා. එ් ගාල්ල සාන්ත අැලෝසියස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර. අැලෝසියස් විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ 24 වෙනි වතාවටත් පැවැත් වුන තරඟයෙන් 19 -09 විදියට ජයග්‍රහණය කරන්න අැලෝසියස් විද්‍යාලය සමත් වුණා. තරඟය අාරම්භයේ ඉදන්ම කරට කර පැවති උණුසුම් තරඟයක් වුනා. පලවෙනි අර්ධයේදී එකි උත්සාහක දිනුමක් […]


Sep
24

මේ දවස් දෙකේ වැස්ස වැඩි වෙනවා. – කාළගුණෙන් අනතුරු ඇඟවීමක්…

Generic placeholder image

හෙට සහ අනිද්දා (සැප්තැම්බර් 25 /26) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුලු වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , මොණරාගල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, පොතුවිල් ප‍්‍රදේශයේත්, සැරින් සැරේ තරමක තද සුළං අපේක්ෂා කරන්න පුළුවන් බව. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කොළඹ, කලූතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් මද වැසි ඇති විය හැකි […]


News Articles
Latest Videos
Most Popular Post