ලෝකයේ මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාව තමයි රෝහින්ග්‍යා සරණාගතයින්. දැන් දැන් ලංකාවටත් මේ ප්‍රශ්නය ඇවිත්. මියන්මාරයෙන් පිටුවහල් කරපු රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවටත් ඇවිත් කියලයි සමාජජාල මාධ්‍ය වල කතා වෙන්නෙ. මියන්මාරයේ බෞද්ධ ජනතාවට සහය පලකරලා ඊයේ පා ගමනකුත් ගියා. ලෝකයක්ම කතා කරන රෝහින්ග්‍යා ප්‍රශ්නයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා සියත 24 හොයා බැලුවා. අගෝස්තු 25 වෙනිදා […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 16 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.03 සිට 10.34 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය තම ආගමික කටයුතු වගේම අධ්‍යාපනික කටයුතුද බොහෝ විට සුභදායී තත්වයක් ඇතිවන බැවින් අද දිනය ඔබට එවැනි දෙයක් කරා යොමුවීම අරමුණ ගැනීම හැකියාව පවතිනවා. මංගල්‍යමය ගමන් බිමන් මංගල කටයුතු සාර්ථක වීමත් කල්ගිය විවාහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති විදියට ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරන්න ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ කලින් හිටිය තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු තේරීම් කමිටුව ඉන්දිය තරගාවලියෙන් පස්සෙ ඉල්ලා අස්වුණ නිසා. ලැබ්රෝයි වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් මේ බව තහවුරු කලා. තේරිම් කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ කවුද කියලා […]
මේ දවස් වල පකිස්ථානයට ක්‍රිකට් වසන්තය ඇවිත් තියෙන්නෙ. ඒ අවුරුදු 8 කට පස්සෙ. 2009 ලාහෝර් නුවරදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සෙ ලෝකේ කිසිම රටක් පකිස්ථානයට ක්‍රිකට් ගහන්න ගියේ නෑ. ඒ නිසා පකිස්ථානයේ ප්‍රේක්ෂකයෝ බලන්න මැච් නැතුව වේලි වේලි හිට්යේ. හැබැයි පකිස්ථාන ක්‍රිකට් ආයතනය, ICC ය එක්ක එකතු වෙලා පකිස්ථානයට ක්‍රිකට් වැස්සක් ගෙනාවා. […]
ඕනෑම තැනක නාහෙට අහන්නෙ නැති එකෙක් ඉන්නවා. කොයි වෙලෙත් රණ්ඩුවටමයි එන්නෙ. අහක යන නයෙක්ට හරි ගලක් ගහල අවුස්සා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. උතුරු කොරියාව කියන්නෙත් අන්න ඒ වගේ රටක්. උතුරු කොරියාව ආයෙත් නිදාගෙන ඉන්න සිංහයෙක්ව කොනිත්තලා. ඒ තමයි අයෙත් සැරයක් ජපානයේ හොකයිඩෝ දූපතට උඩින් මිසයිලයක් ගහලා. මේ බැලස්ටික් මිසයිලයත් ජපානයට උඩින් කිලෝමීටර […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටෙන්න තියෙන අන්තිම අඩියට වැටිලා තියෙන්නෙ. වැටුන ක්‍රිකට් ගොඩ ගන්න තමයි දැන් බලධාරීන් මහන්සි වෙන්නෙ. ක්‍රිකට් ආයතනය මේ දවස් වල නැට්ට ගිනි ගත්ත නරියා වගේ හතර වටේම ක්‍රිකට් ගොඩ ගන්නෙ කොහොමද කියලා හොයනවා. ක්‍රිකට් ගොඩගැනීම වෙනුවෙන් තවත් ලොකු වැඩසටහනක් අද තිබුනා. ඒක වැඩමුළුවක්. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩා […]
පහුගිය දවස් කිහිපයේම ලංකාවේ තැන් තැන් වලට ලොකු වැස්සක් වැස්සා. ඒ නිසා සමහර ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්වයකුත් ඇති වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරි පැය 24 ඇතුලෙදි ලංකාවේ කාලගුණය මොන වගේ වෙයිද කියලා තියෙනවා. ඔවුන් කියන විදියට හෙට ඉදන් ලංකාව වටේ මුහුදු තීරයේ සුළගේ වේගය වැඩි වෙන්න පුළුවන්. පුත්තලම ඉදන් කොළඹට වෙනකන් සහ ගාල්ලේ ඉදන් […]
හෙටයි අනිද්දයි නිවාඩු නිසා කොළඹ වැඩ කරන පිට පළාත් වල ගොඩක් අය අද හවස ගමේ යනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් සිකුරාදා හවසට කොළඹ ලොකු වාහන තදබදයක් තියෙනවා. හැබැයි ඉතිං අද නම් ඊටත් වඩා Traffic එක වැඩි වෙයි. ඒ හින්දා ඔබට ලේසියෙන් කොළඹින් එලියට යන්න වෙන්නෙ නෑ. මොකද සයිටම් විරෝධී වාහන පෙළපාලි 5 ක් අද කොළඹට එනවා. […]
Photography By : Dronecam Aerials Location : Old Dutch Fort – Galle
අද ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන තීරණය වෙන වැදගත් දවසක්. අද ක්‍රිකට් සමුළුවක් තියෙනවා. ඒකට එන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් වගේම ක්‍රිකට් වලට සම්බන්ධ පිරිසක්. හැබැයි මේ සමුළුව පටන් ගන්න මොහොත වෙද්දී අපිට ආරංචි වුනේ ප්‍රවීන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වැඩේට එච්චර කැමැත්තක් නැහැ කියලයි. අරවින්ද, මහේල, සිදත්,රොෂාන් වගේ ප්‍රවීණ ක්‍රීඩකයොන්ට […]
පැන්ඩා කියන්නෙ, ලොකු පොඩි කාටත් දැක්කම ආස හිතෙන සතෙක්. එත් පැන්ඩා කියන්නෙ දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න සතෙක්. ඒකට හේතුව විදිහට පරිසරවේදීන් කියන්නෙ, මෙයාලගේ ආහාර රටාවඒකට බලපාලා තියෙනවා කියලා. මොකද මෙයාලා ශාක භක්ෂක වුනත් වැඩිපුරම කන්න කැමති උණ ගස් වල දළු සහිත කොටස්. ඉතින් ඇඟේ හැටියට මෙහෙම කාලා ගොඩක් කල් ජීවත් වෙන්නෙ කොහොමද […]