සෙලීනා ගොම්ස් කීවට ඔබට එකපාරටම මතකයට එන්නේ නැති වෙන්න පුළුවන්. එත් ජස්ටින් බිබර්ගේ හිටපු පෙම්වතිය කිව්වම නම් ඔබට මතක් වෙයි. ඒ වගේම ඇය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි, ඇය සුරූපි චිත්‍රපට නිළියක් වගේම ජනප්‍රිය ගායිකාවක් වීම. එත් මීට පැය කීපයකට කලින් ඇය ගැන ඉතා කණගාටුදායක පුවතක් අපිට වාර්තා වුනා. සෙලීනා කාටවත් නොපෙන්නුවට කාලයක් තිස්සෙ ඉඳල […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 15 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.34 සිට 12.06 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිණිකොන මේෂ ලග්නය ගෙදරදොරේ කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා.තමන්ගේ ගෙදර අලංකරණය කරන්න යම් ආකාරයක ක්‍රියාවලියකට ඔබ මැදිහත් වෙනවා.ඒ සදහා යම් මුදලකුත් ඔබට වැය කරන්න සිදු වේවි.ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලත් […]
දුවෙක්ගෙ ලෝකයේ මුල්ම ආදරය වෙන්නෙ තාත්තා. ඒ වගේම තාත්තා කෙනෙකුගෙන් දුවෙකුට ලැබෙන ආදරයත් ඒ වගේමයි. මුළු ලොකේම තියෙන, දුව සහ තාත්තා ගේ බැඳීම වචන වලට පෙරලන්න තාත්තා කෙනෙකුට වගේම දුවෙකුටත් ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම අපි කතා කරන්න යන කථාවේ තාත්තයි, දුවයි මුළු ලොකේම දන්න චරිත වුනොත් ඒ දේ වචන වලට පෙරලන එක තවත් අමාරු […]
තමන්ට හොදටම ගැලපෙන් සහකාරයෙක් තෝරා ගන්න ගොඩක් ගැහැණු ළමයි හීන දකිනවා. ඒ වගේම අනාගතයේ තමන්ගේ ස්වාමිපුරුෂයා වෙන කෙනාගේ ගති ලක්ෂණ දැන ගන්න ගොඩක් ගැහැණු ළමයි කැමති. ඒ නිසා අපි හිතුව තමන්ගේ ජන්ම අංකය අනුව අනාගත සහකරුවාගේ ගතිගුණ මොන වගේද කියලා කියන්න. කලින් තමන්ගේ ජන්ම අංකය දැනගෙන එපැයි. මේ තියෙන්නෙ ජන්ම අංකය හොයා ගන්න විදිය. ඔබේ […]
Back to the torture and loving it pic.twitter.com/bEgtJHpJDZ — Angelo Mathews (@Angelo69Mathews) September 11, 2017 https://twitter.com/Angelo69Mathews/status/907943216468467712
ගොඩාක් කාලෙක පස්සේ ක්‍රිකට් බලන්න, දැන් පාකිස්තානයේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට ආපු නිසා. පළවෙනිම තරඟය ප්‍රේක්ෂකයිගේ ජය ගෝෂා මැද්දේ පකිස්තානය දිනුවා. හැබැයි ඊයේ තිබුන දෙවන තරඟයේදී ලෝක කණ්ඩායම දිනුවා. ඒ තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ. ඒ විදිහට දිනුවේ කඩුලු 7 කට. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක […]
පෙරේදා Apple සමාගමේ අලුත්ම නිපැයුම් ලෝකෙටම මුදා හැරියා. මේ සැරේ අලුතෙන්ම ඔබේ අතට එන i Phone එක වුනේ Apple X එක. මේ i Phone එකේ විශේෂතත්වය වුනේ Face Detection තාක්ෂණය. මේ තාක්ෂණය i X එකට ඔවුන් ඇතුලත් කරලා තියෙනවා. වගේම මේ සැරේ Out කරපු i Phone Models වලින් මිල වැඩිම Phone එක වුනෙත් මේ i […]
අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රීඩක සනත් ජයසුරියගේ කාලේ නම් දැන් හොඳ නැහැ වගේ. සනත්ගේ ජීවිතේට පහුගිය ටිකේ ආවේ කරදර පිට කරදර විතරයි. හැබැයි කොන්ද කෙලින් තියාගෙන නම්බු පිටින් ඒවාට මුහුණ දුන්නා. ඒත නොහිතපු වෙලාවක සනත්ට ආයි කරදරයක් වෙන්න ගියා. පුරුවේ කරපු වාසනාවකට ඔහු බේරුනා. ඊයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ළඟදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරවා […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 14 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.31 සිට 03.01 සුභ දිශාව: බස්නාහිර මරු සිටින: දිශාව දකුණ මේෂ ලග්නය ඔබ ඔබගේ උත්සාහය තුල හිතුවක්කාරී වෙන්න තියෙනවා. ඔබ ඔබගේ උත්සාහය තුල ක්‍රියාත්මක වෙද්දී අන් අයට කාරුණික නොවෙන්න තියෙන දිනයක්. ඒ නිසා අද විශේෂයෙන් විවාහක ඔබ දෙපළ අතර ඔබගේ ක්‍රියාකාරිත්වයන් නිසා ඔහු හෝ […]
මේ වෙද්දී කොළඹ නගරයටත් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලටත් වැස්සක් ඇද වැටෙනවා. අද දවල් ඉඳලා සැරින් සැරේ වැහැපු මේ වැස්ස, සමහරු Office එකේ ඉඳලා Photo අරන් FB දාලා තිබුනා. මේ තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට වැස්ස අස්සේ කොළඹ පෙනුණු හැටි…. රටටම වැස්සට මේ වෙලාවේ යාපනේට දේදුන්නක් පායලා… මේ ගාල්ලේ තත්වය… මේ අනුරාධපුරයේ තත්වය… එහෙට නම් […]
මේ වෙද්දී විරාජ් අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක්. ඒ වගේම මේ දවස් වල අපට ඇහෙන ජනප්‍රියම සින්දු කිහිපයක අයිතිකාරයෙක්. ඊයේ විරාජ් ගේ Birthday එක. කාටත් හොරෙන්ම විරාජ් එයාගේ ගෙදරදි Birthday Party එකක් ගත්තා. හොරෙන්ම කිව්වට Field එකේ ඉන්න, ඔහුගේ ළඟම හිතමිත්‍රයෝ හැමෝම වගේ මේ Birthday Party එකට ඇවිත් හිටියා. ඉතින් Cake කපලා, cake කවලා ලොකුවටම […]