News Line| Off Air
Generic placeholder image

Sep
13

ඊයේ රෑ වෙළද පොලට ආව අලුත්ම i Phone එක ගැන ඔබ නොදන්නා දේ මෙන්න.

Generic placeholder image

Apple Mobile වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ . ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන අලුත්ම Mobile Model දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා […]


Sep
13

“මං තාම ඉගෙන ගන්නවා, කැමතිම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්” – ඉන්දු ශ්‍රී ලංකා තරග අතර පිටියට ඇවිත් සෙල්ලම් දාපු සුරුපිණිය මුල් වරට මාධ්‍යට කතා කරයි. – Exclusive

Generic placeholder image

පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් ගැන ලෝකෙම කතා වුණා. ඒ අපි එක දිගටම මැච් පැරදුන හින්දා. හැබැයි ක්‍රීඩකයෝ ඇරෙන්න ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය අස්සේ තව විශේෂ කෙනෙක් ගැනත් හැමෝගෙම අවධානය යොමු වෙලා තිබ්බා. ඒ තමයි , මැච් එක අතරතුර සැරින් සැරේ පිට්ටනිය මැද්දට එන ලස්සන ගැහැණු ළමයා. නිරෝෂන් දික්වැල්ලත් හැරි හැරී ඇය දිහා බලන Photo වගයකුත් […]


Sep
13

අද Boss එක්ක පරිස්සෙමන් කටයුතු කරන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 13 බදාදා රාහු කාලය: ප.ව 12.06 සිට 01.38 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට වගේම තරගකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. ඔබ බලාපොරොත්තුවන ආකාරයට බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. සිතේ […]


Sep
12

ලංකාවේ දිස්ත්‍රික්ක 4 ක් ළගදීම කාන්තාර වෙනවා – විද්‍යාඥයෝ ජනපතිට දන්වයි.

Generic placeholder image

අත්තා, මුත්තා කාලේවත් අහපු නැති දේවල් තමයි දැන් වෙන්නෙ. “ලංකාවේ කාන්තාර ඇති වෙන්න යනවා”, අපිට ලැබුන අලුත්ම ආරංචිය තමයි මේ. පුදුම වෙන්න දෙයක් නෑ. කතාව ඇත්ත. ලෝක කාලගුණ විපර්යාස වලින් ලංකාවට වෙන හානිය බලන්න පත් කරපු කාලගුණ විද්‍යා විශේෂඥය කණ්ඩායම තමයි මෙහෙම කියන්නෙ. ඔවුන් කියන විදියට ඉස්සරහට දිස්ත්‍රික්ක 4 ක මාස 2 ක විතර කාලයක් […]


Sep
12

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ධූරයෙන් ඉවතට.

Generic placeholder image

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී බලතල අනුව මෙම ඉවත් කිරීම සිදු කර තිබෙනවා. එය අද සිට බලපැවැත්වෙනවා.


Sep
12

2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම්.

Generic placeholder image

වාහන වලින් පිට වෙන දුම නිසා පරිසරය දුෂණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ පහේ ශිෂ්‍යත්වෙට. දැන් අපි ලොකු මිනිස්සු, එත් තාම ඒක නවත්තන්න විදිහක් අපි හිතලා නෑ. හැබැයි දැනටමත් චීනය,එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් මේ ප්‍රශ්නෙට විසදුම් හොයාගෙනයි තියෙන්නේ. උත්තරේ හරිම simple. වායු දූෂණය අඩු කිරීමේ අරමුණින් පෙට්‍රල් සහ ඩීසල් වාහන භාවිතය තහනම් කරනවා. දැන්ම නෙවෙයි […]


Sep
12

වෙලාව හොඳ නම් බඹරෙ වැල්ලෙත් කැරකෙන වෙලාව නරක නම් කිරිත් විස වෙන ගුරු මාරුව, ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න…

Generic placeholder image

ඔබ විශ්වයේ ඈත කොනක වසන් වී සිටියත්, ගැඹුරු මුහුදු පතුලේ කිමිදී සිටියත්, අඳුරු ලෙනක සැඟවී සිටියත්, ඔබ වැරදිකරුවෙකු නම් මෙවර ගැලවීමක් නැහැ. ඔබේ වෙලාව හොඳයි නම් වැල්ලෙත් බඹරෙ කැරකේවි, වෙලාව නරක නම් කිරිත් විස වෙන්න පුළුවන්. අවුරුදු 12 කට පස්සෙ, ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහ මාරුවක් අද පාන්දර 1:40 ට සිද්ධ වුනා. ඉතින් මේ ග්‍රහ මාරුව […]


Sep
12

අරවින්ද, මහානාම සහ මහේල යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට…

Generic placeholder image

පරාජය අවජාතක වුනාට ජයග්‍රහණයට තාත්තලා ඕන තරම්. ලංකාවේ ක්‍රිකට් වලත් එහෙමයි. හැබැයි පරාද වෙලා, පරාද වෙලා අන්තිමේදි  ක්‍රිකට් තේරීම් කමිටුව සේරම අයගෙ වැරදි භාර අරන් අයින් වුනා. දැන් ලංකාවට තේරීම් කමිටුවක් නෑ. එ් විතරක් නෙවෙයි ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකේ තනතුරු ගොඩක් හිස්. හැබැයි ප්‍රේක්ෂකයින්ගෙන් එන පීඩනය නිසා ඉක්මනටම එ් තනතුරු ටික පුරවන්න යනවා. හිටපු ටෙස්ට් […]


Sep
12

අද ලග්න දෙකකට බලාපොරොත්තු වුන ණය මුදලක් ලැබීමට තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 12 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.01 සිට 04.31 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: බස්නාහිර     මේෂ ලග්නය සුව පහසු පසුබිමක සිටිමින් අන් අය ගැන නොසිතමින් තමා ගැනම පමණක් සිතමින් නායකත්වයක් ඇතිව කටයුතු කරන්න යාම නිසා අද දින ඔබට බොහෝ බාධා කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැකියි. වෘත්තීය තුල ඔබ […]


Sep
11

බුදුන් වහන්සේට, යේසුස් වහන්සේට සහ ගණ දෙවියන්ට සමානව සැරසුණු පිරිසක් මස් අනුභව කරන Videoවක් අන්තර්ජාලයේ – මුළු ලෝකයම කැළඹෙයි.

Generic placeholder image

අපි මොන ආගමක වුනත් වෙනත් ආගමක නායකයින්ට, ඒ ධර්මයට අපහාස කරන්න අපිට අයිතියක් නැහැ. එත් පහුගිය කාලේ බෞද්ධ ආගමට යුරෝපයෙන් වුන කෙනහිලිකම් ඔබට මතක ඇති. සෙරෙප්පු, T -Shirt, Tattoo වලට බුදු රුව යොදා ගත්ත අවස්ථා ගොඩාක් යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් වාර්තා වුනා. අපිට ලැබුණු අලුත්ම ආරංචියේ විදිහට දැන් ඕස්ට්‍රේලියාවත් අනිත් ආගම් වලට අපහාස කරන්න පටන් අරන්. […]


News Articles
Latest Videos
Most Popular Post