ඉක්මනට මැරෙන්න කැමති කවුද? කවුරුත් නෑ. නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ අමාරු වැඩක් තමයි මැරෙන්න කැමති කෙනෙක් හොයන එක. හැමෝම කැමති දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න. අන්න එහෙම උනන්දුවක් තියෙන ඔබට මේ කතාවක් කෝටියක් වටීවි. අපි ඔබට දැන් කියනවා ක්‍රම 3ක්. පුලුවන්නම් හරියටම තිතට කරලා බලන්න, අනිවාර්යෙන් ඔබට දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. […]
පටන් ගත්ත මුල්ම කාලේ ක්‍රිකට් සෙල්ලම් කරේ දවල් කාලේ විතරයි. ඊට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ කාර්යබහුල ජිවිතේ නිසා සීමිත පන්දුවාර තරග පටන් ගන්නවා. දවස් 5ක් තිස්සේ ගහන ටෙස්ට් තරග වලට වඩා පිරිසක් එක්දින තරග වටේට එකතු වුනා. ඊටත් පස්සේ විස්සයි විස්ස හඳුන්වා දෙන්නේ ක්‍රිකට් වල වෙළද වටිනාකම වැඩි කරන්න වගේම ප්‍රේක්ෂකයෝ තවත් වැඩියෙන් ආකර්ෂණය කරන්න හිතාගෙනයි. මේ […]
Photography By : Prauda Buwaneka Photography – 077 20 75 900 Location : Galle Fort Homecoming Shoot of Asela & Dilrukshi Support: Tharindu Viduranga, Dulaj Shahen, Jayampathi Guruge Dressed by Queens Salon – Gayani Maddawaththa
ලෝක බලවතා වෙන ඇමරිකාවටත් වැරදුන එක දවසක් තමයි 2001 සැප්තැම්බර් 11 කියන්නෙ. ඒ අල්කයිඩා ත්‍රස්තවාදීන් නිසා. මේ 9/11 ප්‍රහාරයෙන් ඇමෙරිකාව විතරක් නෙවෙයි මුළු ලෝකයම කම්පාවට පත්වෙලා අදට අවුරුදු 16 ක් වෙනවා. ඇමරිකාවේ නිව්යෝක් වල ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක වෙලා තිබුන මේ ප්‍රහාරය එල්ල වුනේ 2001 සැප්තම්බර් 11 වෙනිදා උදේ 8.46 ත් 10.28 ත් […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 11 සඳුදා රාහු කාලය: පෙ.ව 07.33 සිට 09.04 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය තරමක සතුටින් ආරම්භ කරන කටයුතු මානසික පීඩාකාරී ස්වභාවයකට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. සිතුවිලි සම්බන්ධ කටයුතු වලින් ඔබට යම් ප්‍රමාණයකට ප්‍රවේසම් වීමට සිදු වෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී පුංචි පුංචි ආබාධ […]
උමාරියා කියන්නේ ලංකාවේ ගායිකාවන් අතරින් පට්ටම Voice එකක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ දවස් වල කොළඹ තියෙන හැම ගෘහස්ත ප්‍රසංගයකටම වගේ උමාරියාට ඇරයුම් ලැබෙනවා. ඊයේ පෙරේදා දවසක හොරණ පැත්තේ තිබුන ප්‍රසංගයකටත් ඇය සහභාගී වුනා. Show එකේ උමාරියා සින්දු 5 ක් කිව්වා. ඒ සින්දු පහෙන් එක සින්දුවක් කිව්වේ Show එක බලන්න ඇවිල්ලා හිටපු උමාරියාගේ Fans ලා. […]
නියගය, ගංවතුර, නාය යෑම්, සුනාමි … ඔය තමයි මෙච්චර කාලෙකට අපි අත්විදපු ස්වාභාවික ආපදා. අපේ රට කොච්චර හොදයිද කියලා හිතෙන්නේ අනිත් රට වලට ඇතිවෙන ස්වභාවික ආපදා දැක්කමයි. ලෝකේ තියෙන හැම ස්වාභාවික ආපදාවක්ම අපිට ඇවිත් නෑ. ඒ නිසා ඇත්තටම කිවුවොත් ස්වභාවික ආපදාවලින් සිද්ධ වෙන විපත තාම හරියට අපිට හිතා ගන්න බැහැ. ගිනි කන්දක් පුපුරද්දී මොකද වෙන්නේ […]
යාළුවෝ Set එකක් එකතු වුණාම හැම වෙලාවෙම Try කරන දෙයක් තමයි පොඩියට හරි කාල බිල Party එකක් දාන එක. විශේෂයෙන්ම මේ වෙද්දී කොල්ලො කෙල්ලො අතරේ උත්සව වලින් නම් අඩුවක් නෑ. පෙළක් අය ඇඟට දිරවන, අගුණයක් නැති කෑම බීම එක්ක Party දාද්දී සමහරු මත්වෙන එකෙනුත් කිසි අඩුවක් නෑ. තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැතුව අද වෙද්දි උත්සව […]
ඉන්දියානු කණ්ඩායම ලංකාවෙන් පිට වෙද්දීම අපිට දැනුනේ වැස්සක් වැහැලා පෑවුවා වගේ ගතියක්. මොකද අපි පරාද වෙන එකෙත් සීමාවක් නැති වුනානේ. ඒ පරාජය නැවතුනේ ඉන්දීය සංචාරය නිමවුණු නිසා මිසක් අපේ දක්ෂතාවෙන් නෙවෙයි කියන එක අමතක කරන්නේ කොහොමද? මේ වෙද්දී ක්‍රීඩකයොන්ට වගේම පරිපාලකයන්ටත් ප්‍රේක්ෂකයෝ ඇගිල්ල දික්කරනවා. ඒ නිසා සනත් ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස් වෙනවා. එතකොට මේ […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 10 ඉරිදා රාහු කාලය පෙ.ව 04.42 සිට 06.14 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇතුව දවස උදා වුනත් වරෙක සිතුවිලි නිසා ඔබට කලකිරීම් ඇති වෙනවා. මන්දෝත්සාහී ගතියක්ද ඇති විය හැකියි. එය මග හරවා ගෙන කටයුතු කිරීමට උත්සහ දරන්න. ඒවගේම සවස් […]
ලෝකයේ ජනගහනය වැඩි වෙනවත් එක්කම ආහාර සදහා තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. හැබැයි එන්න එන්නම ලෝකයේ කෑම හිඟය වැඩි වෙනවා. අනාගතයේදී ලොකු ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා කියලයි විද්‍යාඥයෝ කියන්නෙ.ඒ නිසා ලෝක ආහාර සංවිධානයේ මුලිකත්වයෙන් අනාගතයේදී මිනිස්සුන්ට කන්න පුළුවන් මොනවද කියලා පරීක්ෂණ කරනවා. ඒ විදියට හොයා ගත්ත කෑම වර්ග කීපයක් තමයි මේ තියෙන්නෙ. 2050 න් පස්සෙ […]