අද 2017 සැප්තැම්බර් මාසයේ 09 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.05 සිට 10.36 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියා කලත් තරමක මන්දගාමී ස්වභාවයක් අද ඇති විය හැකියි. කරගෙන ආ යම් යම් වැඩ වෙනස් කිරිමකට හෝ ස්ථාන මාරු වීමකට සුළු සුළු රෝගාබාධ ඇති වීම පාද ආශ්‍රිතව රෝගාබාධ වලටද […]
Jhon Cena කියන්නෙ රෙස්ලින් වල තාමත් ජනප්‍රියම චරිතය. ඒ කොච්චරක්ද කියනවනම් ජෝන් සීනගෙ Fashion එක ලෝකේ වටේම අයගේ Fashion එක වුනා. සීනා අඳින පළඳින දේවල් ඔක්කොම අපේ අයත් අඳින්න පළඳින්න ගත්තා. ඒ විතරක් නෙවෙයි සීනගේ ඉරියව් පවා ගොඩක් අය අනුකරණය කරන්න පටන් ගත්තා. ඉතිං ලෝකේ වටේම Hit වුන සීනා, අපේ රටේ තවත් Hit වෙන්න බලපාපු […]
ගොඩක් අයට උදේට වැඩට යද්දී ප්‍රශ්න ගොඩයි. විනාඩියක් හරි පරක්කු වුනොත් රතු ඉර ගහලා ඉවරයි. ඊට පස්සෙ බෝස්ගේ මුණත් හොද නෑ. අන්තිමේදී ඉතිං දවසම අවුල්. හැබැයි ඉතිං උදේට තියෙන Traffic එකත් එක්ක වෙලාවට Office එකට යන්න නම පියාඹන්න තමයි වෙන්නෙ. එකට හොද පිළියමක් රජයෙන් දීලා තියෙනවා. ඒ තමයි ලබන 18 වෙනිදා ඉදන් උදේ 7.30 ඉදලා […]
ඉන්දියාව එක්ක තිබුන ටෙස්ට්, එක්දින තරගාවලි සහ T20 තරඟයෙන් ලංකාව අන්ත පරාජයකට ලක් වුණා. වල් ඌරො කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් කියන්න වගේ ලංකාව පැරදෙන්න පැරදෙන්න ඉන්දියාව තමන්ගේ වාර්තා මල්ල පුරව ගත්තා. ඒකෙනුත් වැඩිම වාර්තා ගණනක් තිබ්බෙ විරාත් කෝලි. ටෙස්ට්, එක්දින විතරක් නෙවෙයි T20 තරගයේදීත් වාර්තා තියන්න කෝලිට පුළුවන් වුණා. මේ තියෙන්නෙ කෝලි ලංකාවේ […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 08 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.36 සිට 12.08 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අද ඔබගේ පෞරුෂය ශක්තිමත්භාවය වඩාත් වර්ධනය වෙනවා. වැඩි වශයෙන් කාලය වැය වෙන්නෙ දුදරුවන්ගේ කටයුතු වලට. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වගේම ජලාශ්‍රිත පරිසර වලින් හට ගන්නා පිඩාකාරී ස්වභාව වලිනුත් දෛනික කටයුතු […]
රජය මඟින් රැකියා දස ලක්ෂය සදහා සුදුස්සන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර සැප්තැම්බර් 09 සෙනසුරාදා පටන්ගන්නවා. මේ වැඩසටහන නම E For Tomorrow . විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සහ ශිෂ්‍ය පෙරමුණේ සභාපති වසන්ත සේනානායක මහත්මයා මෙහි ප්‍රධානත්වය දරනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙලා තියෙන්නේ රැකියා දසලක්ෂයක් සඳහා සුදුස්සන් තෝරාගෙන ඔවුන්ට රැකියා සඳහා පුහුණුව ලබා දීම. […]
ක්‍රිකට් තරගයක කාසියේ වාසිය කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මොකද පිටියේ තත්වය අනුව ඉස්සෙල්ලම Bat කරනවද Ball කරනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ නිසා කාසියේ වාසිය තරගයේ ජයග්‍රහණයටත් ලොකුවට බලපානවා. ඊයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබුණ තරගයේත් කාසිය වාසිය දිනුවේ ඉන්දියාව. එත් ඇත්තටම ඊයේ කාසියේ වාසිය ආවේ ලංකාවට. ඒ වුනාට නිවේදකයා කරපු හොර වැඩක් […]
ලංකාව වෙනුවෙන් අමිල සේවයක් කරපු සනත් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වුනා. එතකොට “ක්‍රිකට් කාපු සනත්” කියලා සමහරු චෝදනා කරා. හැබැයි සනත් රට වෙනුවෙන් කරපු දේවල් තාම මිනිස්සුන්ට මතකයි. ඒ නිසයි සනත් ක්‍රිකට් කෑවා කිවුවම රටටම කේන්ති ගියේ. කොහොම වුණත් තේරීම් කමිටුවෙන් ඉවත් වෙන්න තීරණය කරාට පස්සේ සනත් මාධ්‍ය ඉස්සරහට මුලින්ම ආවේ ඊයේ. ඒ BBC සිංහල […]
අනාගතය ගැන දන ගන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ජෝතිෂ්‍යයෙන්, හස්ත රේඛා වලින්, දේහ ලක්ෂණ වලින් වගේම අංක විද්‍යාවෙනුත් අනාගතය ගැන දැන ගන්න පුළුවන්. සමහරු මේවා විශ්වාස කරන්නෙ නෑ. එකට තවත් සමහරු, මේ වලින් තොර ලෝකයක් නෑ. අපි දැන් කියලා දෙන්න යන්නෙ අංක විද්‍යාවෙන් ඔබේ අනාගත සහකාරියගේ ගතිගුණ මොන වගේද කියලා බලාගන්න හැටි. හැම කෙනෙක්ටම […]
අධික වර්ෂාවත් සමග රත්නපුර ප‍්‍රදේශයේ අවදානම් කලාප වල ජනතාව ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවේ කලූ ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. රත්නපුර හා මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කලූගග පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ගග දෙපස සිටින ජනතාව එම ප්‍රදේශ වලින් වහා ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ. ජනතාව අරක්ෂිත […]
මහජනයා සඳහා කාලගුණ අනාවැකි 2017 සැප්තැම්බර් මස 07 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි. දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ. බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි.100-150ක පමණ) ඇති විය […]