News Line| Off Air
Generic placeholder image

Aug
28

ප්‍රේම සම්බන්ධතා වලට අපලයි – අද ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 28 සදුදා රාහු කාලය පෙ.ව 07.36 සිට 09.08 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ       මේෂ ලග්නය රැකීරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව බොහෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වාසනාවන්ත දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. කායික ශක්තිය ඉහල යනවා වගේම ජව සම්පන්න කටයුතු වලින් ජයග්‍රහණ ලගා කර ගන්න පුළුවන්. ක්‍රිඩාශීලි […]


Aug
27

“මම ගියේ තනියම, ජාතික ගීය වාදනය කරේ Download කරලා, සිංහ කොඩිය අරන් ආවේ යාලුවෙක්” ආසියානු අයෝමය පුරුෂයා සියත 24 වෙත කිව්ව සංවේදී කතාව.

Generic placeholder image

මේ වෙලාවෙ මුලු ලoකාවම කතා වෙන්නෙ ලූෂන් පුෂ්පරාජ් ගැන.ඔහු තමයි 2017 ආසියානු අයෝමය ශූරයා විදිහට ඔටුනු පැළදුවේ. Facebook එකේ ගොඩක් අය ඔහුට සුභ පතද්දී සමහර පත්තර වල නම් කියල තිබ්බෙ ඒ තරගාවලිය නීති විරෝධී කියලා. හැබැයි තරගාවලි 50ක ඉතිහාසයක් තියෙන තරගාවලියකට ගිහින් රටවල් 26 ක් පරද්දලා ශූරයා වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා නම් […]


Aug
27

මේ පාර ඔබේ ඡන්ද බලය නැති බව දන්නවද? – මෙතනින් බලන්න…

Generic placeholder image

මමත් ඉල්ලනවා, මමත් එනවා, මම දිනනවා, මේ වෙද්දී බුකියේ හැම තැනින්ම ඇහෙන්නේ ඔන්න ඔය සද්දේ. 2020 ජනාධිපතිවරණයට එන එක ගැන තමයි ඔය කතා. හැබැයි ඒක මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ. ඔය කොහොම වුනත් කාට කාටත් අමතක වෙලා ජනාධිපතිවරණයට කලින් පුංචි චන්දෙ එනවා කියලා. අනික ඔය මොන ඡන්දේ ආවත් වැඩක් […]


Aug
27

අද ඔබට වාසි පිට වාසි – සම්පූර්ණ ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2017අගෝස්තු මාසයේ 27ඉරිදා රාහු කාලය ප.ව 04.48 සිට06.21 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර       මේෂ ලග්නය වෙනදට වඩා උද්යෝගයකින් ඔබ අලුත් කටයුතු කිරීමට පෙළඹෙනවා. ආගමික සිද්ධස්ථාන වල යාම හෝ එවැනි දේ අලුත්වැඩියා කිරීමට අද ඔබට හැකි වෙනවා. විශේෂයෙන් ආගමනුකුලව කටයුතු සලසා ගන්න. අලුත් අලුත් අය ගෙදරදොරට පැමිණීමක් හෝ හිතවතුන් මැද […]


Aug
26

සන්නස්ගල පැත්ත මාරු කරයි – Siyatha 24 Exclusive

Generic placeholder image

උපුල් ශාන්ත සන්නස්ගල, කාලෙකදී ජනප්‍රිය සිංහල පන්ති ගුරුවරයෙක්, තවත් කාලෙක ජනප්‍රිය ගේය පද රචකයෙක්, ඊට පස්සේ දේශපාලකයෙක් වගේම නාට්‍ය රචකයෙක්. මේ වගේ ගොඩාක් චරිත රඟපාපු සන්නස්ගල චිත්‍රපටයක රඟපානවා කියලා සියත 24 අපිට ආරංචි වුණා. ගුරුවරයාගේ පැත්තේ ඉදලා නළුවගේ පැත්තට සන්නස්ගල පැන්නා කියලා නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණු ඒ ආරංචිය ඇත්තද නැත්තද කියලා බලන්න අපි කොළඹ මහජන […]


Aug
26

ඉන්දියාව පරද්දන මන්තරය, භාතිය අර්ථනායක ශ්‍රී ලංකාවට කියා දෙයි – Siyatha24 Exclusive

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරගයෙත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරි වුනා. කාලෙක ඉදන් එන පරාජයන් රැල්ල නවතින පාටක් තාම පේන්න නම් නෑ. ඒ නිසාම ලංකාවේ ප්‍රේක්ෂක්යොම ලංකාවේ ක්‍රීඩකයන්ට හූ කියන තැනට ඇවිලා. ලංකාව මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් කොහොමද කියල අපි කල්පනා කරා. එතකොටයි අපිට මතක් වුනේ සාග් ක්‍රීඩා උළලේදී ලංකාවේ […]


Aug
26

වොලිබෝල් පුහුණුකරු තනතුරට ජයලත් මනෝරත්න – Siyatha 24 Exclusive

Generic placeholder image

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න වොලිබෝලයක් අතේ තියන් ඉන්න ඡායාරුප වගයක් මේ දවස්වල සමාජ ජාල වල Share වෙනවා. ඉතින් අපි ටිකක් ඒ ගැන හොයල බැලුවා. හොයල බලද්දි දැනගන්න ලැබුනේ ඒ Photos ජයලත් මනෝරත්නගේ අළුත්ම චිත්‍රපට වන GOAL චිත්‍රපටයේ රූගත කිරීම් අතර ගත්ත ඒවා. මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ ගල්ගමුව සහ එප්පාවල කියන ප්‍රදේශවල. ඒ අතරේ ගත්ත Photo […]


Aug
26

විදේශ ගතවෙන්න ලග්න දෙකකට අවස්තාව. මෙන්න වැඩි විස්තර.

Generic placeholder image

අද 2017අගෝස්තු මාසයේ 26සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.08 සිට10.40 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර       මේෂ ලග්නය මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගන්න උත්සහ දරනවා. ඔබට අද විශේෂිත වූ අමුත්තෙකු නිසා ඔබට සහයක් ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් පිලිබදව වැඩි ඇල්මක් කැපවීමක් කරන්න ඉඩ තිබෙනවා. […]


Aug
25

ඉන්දියාව පරද්දන්න සුපිරි පිතිකරුවන් දෙදෙනෙක්ට කැඳවීමක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2 වන එක්දින තරගය කරට කර සටනකින් පස්සෙ ඉන්දියාව දිනුවා. හැබැයි ලංකාව පන්දු යවන්න සෑහෙන වෙලාවක් ගත්තා. ඒ නිසා නායක තරංගට දඩුවම් කරන්න තරග තීරක තීරණය කරා. ඔහුට ලැබුන දඩුවම තමයි එක්දින තරග 2 ක තහනමක්. ඒ නිසා තරංගට ඉස්සරහ තරග 2 සෙල්ලම් කරන්න බැරි වෙනවා. එත් එක්කම කණ්ඩායමේ නායකත්වයටත් […]


Aug
25

පයින් ගියත් දඩ – අලුත්ම උගුල මෙන්න…

Generic placeholder image

හොරෙක්ට වුනත් දැන් හොරකමක් කරලා බේරිලා යන්න නම් බෑ. මොකද හැමතැනම CCTV හයි කරලා තියෙනවා. කොතන, කොයි මොහොතෙ, මොකක් සිද්ධ වුනත් ඒක CCTV එකේ Record වෙනවා. ඉතිං හොරකමක් කරලා හොරාට සිද්ධ වෙන්නේ ජත්‍යන්තරේට යන්න. මොකද ඊට පස්සේ CCTV දර්ශන හැම මාධ්‍යයකම පෙන්වනවනෙ. එතකොට ඉස්සරහට කාටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි තත්වයක් එනවා. මොකද ඇවිදන CCTV […]


News Articles
Latest Videos
Most Popular Post