සුපිරි හොරකමක් කරන්න සුපිරි මොළයක් තියෙන්න ඕන. ඒකයි සමහර හොරකං සිද්ධ වුණාද කියල දැනගන්නත් සෑහෙන්න කල් යන්නේ. හැබැයි දැන් දැන් ගොඩාක් හොරකං මහා කට්ට දවාලේ දාහක් ඇස් ඉස්සරහත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බැංකු මංකොල්ල වගේ ඒවා සිද්ධ වෙන්නෙම දවාලෙනේ. සම්මාන පිට සම්මාන දිනපු ලංකාවේ සුපිරිම නලුවෙකුත් මහා දවාලේ බැංකුවක් මංකොල්ල කන ඡායාරුප වගයක් අපිට ලැබුණා. ඔහු […]
දවසක් හරි වැඩියෙන් ජිවත් වෙන්න මිනිස්සු ඕනෑම දෙයක් කරයි. ඒ වුණාට ලෝකේ එක එක රට වල මිනිස්සුන්ගේ ආයු කාලය එකිනෙකට වෙනස්. මේ ලගදි ලෝකේ වැඩිම ආයු අපේක්ෂාව තියෙන්නෙ මොන රටේද කියලා පරිකශ්ණයක් කරලා තිබ්බා. දකුණු කොරියාවේ අය තමයි ලෝකේ වැඩිම කාලයක් ජීවත් වෙනවා කියන්නෙ. ඔවුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 90 ක්. පුදුමයි නේද? එයාලගේ කොලොස්ටරෝල් […]
ගමනක් බිමනක් යන්න අපට වාහනයක් නැතුවම බැරි කාලයක් තමයි මේක. සමහරුන්ට නම් හන්දියේ කඩේට යන්නත් වාහනයක් ඕනනේ. එත් වාහන පදින්න අපට වලංගු රියදුරු බලපත්‍රයක්, එහෙමත් නැත්තං ලයිසන් එකක් ඕන. ලංකාවේ අපට නම් මේ ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නෙ වයස අවුරුදු 18 සම්පූර්ණ උනාම තමයි. දන්න කියන ඔක්කොම ශිල්ප ටික විභාග පරීක්ෂකවරයාට පෙන්නලා හෙන කට්ටක් කාල […]
අද 2017 අගෝස්තු මාසයේ 11 සිකුරාදා රාහු කාලය: 10.43 සිට 12.15 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දවසේ ඔබ බොහෝ කල්පනාකාරී විය යුතුයි.රිය ධාවනය කිරීම් කටයුතු වලදී වගේම අන් අයව විශ්වාස කරන කටයුතු වලින් බාධා කම්කටොලු ඇති වෙනවා.පපුව ආශ්‍රිත රෝගී තත්ව වල අවධානම් සහගත තත්වකුත් පෙන්නුම් කරනවා.කොන්ද තුනටිය මුත්‍රාශය […]
Power Bank කියන්නේ Smart Phone තියෙන කෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා. මොකද Smart Phone වල බැටරි බහින විදියට Power Bank එක්ක නැති වුනොත් මුකුත් කර ගන්න බෑ. හැබැයි ගොඩක් අය Power Bank පාවිච්චි කරාට ඒක ගැන හරියට දන්නෙ නෑ. ඒ නිසා Power Bank ගැන විස්තර ටිකක් කියන්න සියත 24 හිතුවා. 1. Power Bank ධාරිතාව ගැන […]
ඉස්සර මිනිස්සුන්ගේ අත් උදවුවට හිටියේ මිනිස්සුමයි. නැත්නම් හොදට පුරුදු පුහුණු කරපු සත්තු. හැබැයි දැන් මිනිස්සුන්ගේ අත් උදවුවට ඉන්නේ රොබෝවරු. කෑම බීම හදන්න, බබාලා නලවන්න විතරක් නෙවෙයි පුද්ගලික ඔනෑ එපාකම් කරගන්නත් රොබෝලා දැන් මිනිස්සුන්ට උදවු කරනවා. පිටරට තියෙන සමහර ආයතන වල මිනිසුන්ට වඩා රොබෝලා ඉන්නවා. කොටින්ම කියනවනම් Facebook ආයතනයේත් රොබෝලා වැඩ. ඒ අතර මිනිස්සු තරමටම හිතලා […]
ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර මේ දවස්වල සීතල යුද්දයක් තියෙනවානේ. කොයි වෙලේ මේ අළු යට ගිනි ඇවිලෙයිද කියලා තමයි මුළු ලෝකෙම බලන් ඉන්නෙ. ඊයේ ට්‍රම්ප් කියලා තිබ්බා ” හෙට රෑට වුණත් පහර දෙන්න අපි සූදානම් ” කියලා. ඒකට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වලා තිබුණා. උතුරු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කිව්වෙ ඇමෙරිකාවේ ගුවාම් දුපතට මේ මාසෙ […]
හෙට අනිද්දට රවී මාරුවක් තියෙනවා කියලා ගොඩක් ජොතිශ්‍යවේදියෝ කියනවා. හැබැයි මීට ටික වෙලාවකට කලින් රවී මාරු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඇත්තම කතන්දරේ තමයි රවී කරුණානායක සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණා. එතුමා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙ සිද්ධ වුණ බැදුම්කර වංචාව ගැන එල්ල වුණ චෝදනාවක් නිසා තමයි එතුමා ඒ විදියට ඉල්ලා අස් වුණේ. එතුමාට එල්ල වුණ […]
Photography By: Sachin Kaveesha Fernando Location: Kandy Perahera in 2017
Facebook, වෙබ් අවකාශයේ වැඩිම ජනගහනයක් ඉන්න තැන. මෙතන ඉන්න කට්ටිය Hit වෙන්න මේක ඇතුලෙ එක එක සෙල්ලම් දානවා. සමහරු FB Live එනවා. සමහරු Photo shoot දානවා. සමහරු මහා පණ්ඩිත වදන් දානවා.තවත් සමහරු Selfie දානවා.ඇත්තටම කිවුවොතින් මේකෙ කරන්න පුළුවන් දේකුත් නෑ, කරන්න බැරි දේකුත් නෑ. කොහොම වුනත් වෙනස්ම දෙයක් කරන අයට තැනක් දෙන්න සියත 24 බලාගෙන […]