News Line| Off Air
Generic placeholder image

Aug
13

ලග්න දෙකකට මංගල යෝජනා. විස්තරය මෙතනින්…

Generic placeholder image

රාහු කාලය ප.ව 04.53 සිට 06.25 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව උතුර     මේෂ ලග්නය බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් තිබෙනවා.නමුත් ඔබට සිතුවිලි වැඩි දිනයක්.බොහෝ විට සැකය කලකිරීම ඉක්මන්කාරී බව ඇති වීම තුලින් ඔබට තරමක් දුරට බාධා මැද කටයුතු කිරීමට සිදු වෙනවා.ඔබ නිතරම තමන් ලග ගැවසෙන කෙනා ගැන සැකයක් සැකමුසු බැල්මක් හෙලන්න […]


Aug
12

ලංකාව නැතිවුන ගෞරවය ලබා ගැනීමේ සටනක..

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. සුපුරුදු පරිදි මේ තරගයේදීත් කාසියේ වාසිය දිනා ගන්න ඉන්දීය කණ්ඩායමට පුළුවන් වුණා. ලංකාව මේ තරගයට ආවේ වෙනස්කම් 3 ක් එක්ක. ඒ කලින් තරගයට සෙල්ලම් කරපු රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා නැතුව. ඒ වෙනුවට ලක්ෂාන් […]


Aug
12

දීපිකා පදුකොන්ට ලියපු ලියුම ඉස්කෝලේ අච්චු පොතට ඇවිත්…

Generic placeholder image

සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් සම්මාන උළෙලකදී විශේෂ කතාවක් කළා. ඇය කිවුවේ ඇගේ තාත්තා ගැන. අන්තිමේදී දීපිකා, තාත්තා ඇයටයි ඇගේ සහෝදරියටයි එවපු ලියුමක් සම්මාන උළෙලට ඇවිත් හිටපු හැමෝටම ඇහෙන්න කියෙවුවා. ඒක අහපු හැමෝගෙම ඇස්  වලට කඳුළු ආවා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. පහුගිය දවසක දීපිකාව Tag  කරලා එයාගේ Fan කෙනෙක් Photos වගයක් දාල තිබුනා. […]


Aug
12

ඔබේ ආහාර වේලත් මේ වගේ නොවුනොත් ඔබ ලෙඩ වෙන එක වලක්වන්න බැරි වෙයි…

Generic placeholder image

1. තුන් වේලටම බත් කන්න. තම්බපු රතු සහල්වල පෝෂණීය ගුණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. 2. ආහාර කිරිපිටි සම්පූර්ණයෙන්ම නවත්වන්න. මොකද මෝල්ට් අඩංගු කිරිපිටි කියන්නේ ඉතා ඉහල දියවැඩියාකාරක ආහාරයක්. 3. කඩල, මුං ඇට, පරිප්පු වගේ ඇට වර්ග පුළුවන් තරම් බත් ආහාරයට එකතු කරගන්න. එකෙන් ඔබගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න පුළුවන්. 4. ඔබට කෑමට සත්ව ආහාරයක් ඕන නම් […]


Aug
12

ඉක්මනට මැරෙන්න ඕනෙ නම් වැඩියෙන් WI – FI භාවිතා කරන්න.

Generic placeholder image

සියල්ල වයර්ලස් වෙමින් යන මේ කාලේ Wi Fi  කියන්නෙ අපටම නැතුවම බැරි දෙයක්. තොරතුරු සම්ප්‍රේෂ්ණයේ ඉහලින්ම ඉන්න Wi Fi  කියන්නෙ තාපන බලයක් ඇති නොකරන ක්ෂුද්‍ර තරංග විශේෂයක්. ඔබේ ගෙදර , ඔෆිස් එක වගේම පාරෙත් දැන්  Wi Fi  තියෙනවා. හැම හොඳ දේකම නරක පැත්තකුත් තියෙන්වා කියලා අමතක කරන්න බෑ. ඉතිං ඔබ නිකමට කල්පනා කරාද Wi Fi […]


Aug
12

O වර්ගයේ ලේ ඇති ඔබෙන් වෛද්‍යවරු මෙතෙක් හැංඟුව රහස් මෙන්න…

Generic placeholder image

මිනිසාගේ රුධිරය වර්ග 04 කට බෙදෙනවා කියල ඔබ දන්නවනෙ. A, B, AB, O. ඒකත් පොසිටිව් (Positive) නෙගෙටිව් (Negative) කියල වර්ග දෙකකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට O වර්ගයේ ලේ තියෙන අයට ඕනම කෙනෙක්ට ලේ දෙන්න පුළුවන් උනාට, එයාට අවශ්‍ය උනොත් ගන්න පුළුවන් O වර්ගයේ ලේ තියෙන කෙනෙක්ගෙන්ම විතරයි. කොහොම වුනත් අද කියන්න යන්නෙ මේ O වර්ගයේ […]


Aug
12

ඔබේ ඇඟෙනුත් රැස් විහිදෙනවා…හරියටම බලාගන්නෙ මෙහෙමයි…

Generic placeholder image

දන්නවද ඔබේ ශරීරයෙන් ආලෝකය විහිදුවනවා කියලා. හැබැයි කණාමැදිරියෝ වගේ නම් නෙවෙයි. ඒ ආලෝකය පියවි ඇසට පේන්නෙ නෑ. ඉතිං අපිට හිතුනා ඔබේ ඇඟෙන් පිටවෙන, ඔබේ ඇහැට නොපෙනෙන මේ අරුම පුදුම කිරණ ගැන හෙළිකරන්න. මිනිස්සුන්ගේ ශරීරයෙන් විහිදුවන ආලෝකයට කියන්නේ “ඕරා” කියලා. ලතින් සහ පුරාණ ග්‍රීක භාෂාවෙන් ඕරා කියන්නෙ සුළගට එහෙම නැත්නම් හුස්මට. ඉංග්‍රීසි භාෂාවෙන් මද සුළග කියන […]


Aug
12

ලග්න තුනක් මිල මුදල් භාවිතයේ දී ප්‍රවේශම්වන්න. විස්තරය මෙන්න…

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 12 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.10 සිට 10.43 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය වෙනදට වඩා ඉවසීම බුද්ධිය ඇතිව දවස ආරම්භ කරනවා.ඔබ අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට සිතා සිටියේ නම් එය පසුවට කල් දැමීමක් හෝ වෙනස් කිරීමට තීරණය කරාවි.ඥාතීන් හිතවතුන් ඉක්මනින් හිතවත් වන ලගට පැමිණෙන දිනයක්.නමුත් ඔබ කතාවෙන් […]


Aug
11

“දැන් බෑ, මම වයසයි” කියා විශ්‍රාම ගිය සංගා දැන් සල්ලි වලට ක්‍රිකට් ගහන හැටි…

Generic placeholder image

සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට විතරක් දෙවෙනි වුණ සුපිරි පිතිකරුවෙක්. මීට ටික කාලෙකට කලින් අපි හැමෝම අඩවලා සංගා ක්‍රිකට් වලින් අයින් වුණා. ඒ දැන් මට හොදටම මහන්සියි, මම වයසයි, අලුත් අයට තැනක් දෙන්න ඕන, පවුලේ අයට තැනක් දෙන්න ඕන කියලයි. සංගට දැන් වයස 39 යි. හැබැයි සංගා තාම ක්‍රිකට් ගහනවා. ඒ ලංකාව වෙනුවෙන් නෙවෙයි. සල්ලි වෙනුවෙන්. […]


News Articles
Latest Videos
Most Popular Post

© Siyatha 24 | 2026