උඩ දාගෙන යැවුවට මොකද සරුංගලේ මුලින්ම හැදුවේ චීන්නු. ඒ කියන්නේ made in china. හැබැයි ඉතිං ඒක දැන හෝ නොදැන අපි හැම අගෝස්තුවෙම සරුංගල් යවන ජාතියක් වෙලා. එකේ තරම කොච්චරක්ද කියලා කියනවනං හැම අවුරුද්දකම අපි ජාතික සරුංගල් සැණකෙලියකුත් පවත්වනවා. ඒකෙ නම නිල් අහසේ වසන්තය. මේ පාර නිල් අහසේ වසන්තය පැවැත්වුනේ 10 වෙනි පාරට. හැමදාම මේ වැඩේ සංවිධානය […]
රාහු කාලය – පෙ.ව 03.04 සිට 04.34 සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – බස්නාහිර මේෂ ලග්නය ඔබේ විවාහ තීන්දු ඉක්මන්කරවීමට ඉඩකඩ ඇති කරනවා.තම ස්වාමියා හෝ බිරිද කෙරෙහිද ව්‍යාපාර කොටස් කාරයන් කෙරෙහිද එක ගතියකින් කල් පසු කිරීම ඔබට අසීරු කරනවා.ඔබ තුල චංචල ගති බහුල වෙනවා. කවුරුත් ඔබ දිහා ඕනෑකමින් බලන දිනයක් විය […]
ඔස්ට්‍රේලියාව තමන්ගේ මව් රටේදීම White Wash කරපු ලංකාව අද අපේ රටේදීම White Wash වුණා. ඒ ඉන්දියාව අතින්. තුන්වන ටෙස්ට් තරගයෙනුත් ඉනිමකින් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ලබන්න ලංකාවට සිදු වුණා. ඉන්දියාව පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලකුණු 487 ක් ලබා ගත්තා. එහිදී ඉන්දියානු ඉනිම ශතක 2 කින් ශක්තිමත් කරන්න ධවාන් සහ පාන්ඩයා සමත් වුණා. […]
කාලයක් ලෝකයේ හොදම ක්‍රිකට් කණ්ඩායම, අද ලෝකයේ දුර්වලම ක්‍රිකට් කණ්ඩායම වෙලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කතා කරන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියලා. ඉතිහාසයේ නොලබපු විදියේ දරුණු පරාජයන් මේ දවස් වල ලංකාව අත්විදිමින් ඉන්නවා. ඉන්දියාවත් එක්ක ගහපු ටෙස්ට් මැච් 2 ම ලංකාව අන්ත පරාජයන් ලැබුවා. මේ වෙද්දී සෙල්ලම් කරන 3 වන ටෙස්ට් තරගය ඊටත් වඩා […]
ශ්‍රි ලංකාව කියන්නෙ මුහුදෙන් වට වෙලා තියෙන එක රටක් වුනාට ලොකේ තියෙන ගොඩාක් රටවල් තමන්ගේ රට වෙන් කරගන්නෙ දේශ සීමා වලින්. ඒ ඔවුන්ගේ රටවල් පිහිටලා තියෙන්නෙ එකම භූමියක වීම නිසා. මේ විදිහට භූමියෙන් වෙන් කරලා තියෙන රටවල් දෙකක් තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නෙ. එතකොට මේ දේශ සීමාව තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් යොදවලා තියෙන […]
තරඟයක් කියන්නේ දිනුම පැරදුම දෙකම බලාපොරොත්තුවෙන් කරන්න ඕන දෙයක්. හැබැයි පහුගිය අවුරුදු 10ක කාලය පුරාම මුළු ලෝකෙම බෝල්ට් දිනනවා දකිනවා ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අල්ලපු රටේ විරාත් කොලිව අපිට වහ කදුරු වුණාට හැම තරගයකටම පස්සේ පොඩි වැඩ කෑල්ලක් දාන බෝල්ට්ව අපිට එපා වුණේ නැහැ. ඒ කොහොම වුණත් ලොකයේ වේගවත්ම මිනිසා, උසේන් බොල්ට් ආයිත් […]
අද 2017 අගෝස්තු මාසයේ 14 සදුදා රාහු කාලය: පෙ.ව 07.37 සිට 09.10 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය මානසික ව්‍යකුලතා තිබුනානම් ඒවා මග හැරිලා ජීවිතය සතුටින් සමාදානයෙන් ගත කරන්න පුළුවන් දිනයක්. හැංගිලා තිබුන ගති ලක්ෂණ ඉස්මතු වෙලා ඔබේ හැකියාව සමාජය තුල කතා බහට ලක් කරන දවසක් විදියට අද දවස […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද. ඊයේ දිනයේදීත් තරඟය නතර කරන විට ඉන්දියාව කඩුළු 6 ක් දැවී ලකුණු 329 ක් ලබාගෙන තිබුනා. අද දවසේත් වැඩි ගෞරව ලබාගන්න ඉන්දියාව සමත් වුනා. වේගවත් පිති හරඹයක නිරත වුන පාණ්ඩේ හයේ පහර 7 ක් සහ 4 පහර 8 ක් සමඟින් ලකුණු 108 ක් […]
සංගීතය කියන්නෙ මොන භාෂාවෙන් ආවත් අහන, බලන අයට විඳින්න පුළුවන් දෙයක්. ඒකට භාෂාව, ආගම, වයස කොහෙත්ම බලපාන දෙයක් නෙමයි. පොඩි කාලේ නැලවිලි ගීතයේ ඉඳල ඔබ දැන් ඉන්න වයසෙ ආස කරන සිංදුව වෙනකන්ම ඒක වලංගුයි. සංගීතයට එක එක කාල වලදී එක එක රැලි එනවා. මේව වලින් ජනප්‍රිය වෙන්නෙ ගොඩාක් අතලොස්සක් විතරයි. ඒ අතරෙන් සමහරු තමන්ගෙ සිංදු […]
අද උදෑසන ( 2017.08.13) සුමාත‍්‍රා දූපත් අසළ ඇති වූ භූකම්පනයක් හේතුවෙන් දිවයින අවට වෙරළාසන්න ප‍්‍රදේශවලට පැවති සුනාමි අවදානම් තත්වය මේ වනවිට මුලූමනින්ම පහව ගොස් ඇති බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මීට සුලූ මොහොතකට පෙර තහවුරු කළා. එම මධ්‍යස්ථානය නිකුත් කළ අළුත්ම නිවේදනයේ දැක්වුණේ දිවයින වටා වෙරළාසන්න ප‍්‍රදේශ මේ වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවයි. සුමාත්‍රා දූපත් අසළ […]
5 S නැත්තං එස් පහ ඡපානය මුළු ලෝකෙටම කියලා දුන්න සංකල්පයක් වුනාට වෙන රටවල් ඡපානෙටත් වඩා 5S මාකට් කලා .සෙයිරි (වෙන් කිරීම) සෙයිතෝන් (පිළිවෙල) සෙයිසො (පිරිසිදුකම) සෙයිකෙත්සු (ප්‍රමිතිය) ෂිත්සුකේ (පවත්වාගෙන යාම) අමුතුවෙන්කියන්න දෙයක් නෑ.5 S ගැන ඔබත් දනනවනෙ.ඒත් ඔබේ කාමරේ, ඇදුම් අල්මාරියෙ, මේසෙ උඩ,පර්ස් එකේ, lap top එකේ phone එකේ පවා ඕන නැති, වැඩකට නැති […]