News Line| Off Air
Generic placeholder image

Aug
18

අද ලග්න 4 කට අසුභයි. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

රාහු කාලය පෙ.ව 10.43සිට12.15 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ     මේෂ ලග්නය තරමක අවේගකාරී සිතුවිලි වගේම ජයග්‍රහණය අපේක්ෂා කරන බොහෝ කටයුතු කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කරනවා. දැනුම මුල් කර ගත්ත කටයුතු ඒ වගේම තරගකාරී කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන්. අලුත් යාන වාහන මිලදී ගැනීමට වගේම ඉඩකඩම් මිලදී ගැනීමටත් […]


Aug
17

බලන්ගොඩ මානවයා Makeup කරලා – සාක්ෂි මෙන්න.

Generic placeholder image

මිනිස් ශිෂ්ඨාචාරය ගැන හොයාගෙන යද්දි, අපට මුළු ලොකන්ම මුණගැහෙන පැරණිම ශිෂඨාචාරය හම්බවෙන්නෙ ශ්‍රී ලංකාවෙන්. ඒ බලංගොඩ ප්‍රදේශයෙන්. ඉතිං මේ ප්‍රදේශයේ තමයි ලෝකෙ හිටපු පැරණිතම හා දියුණුතම ශිෂ්ඨාචාරය තිබුනා කියල හොයාගෙන තියෙන්නෙ. මේ අතරේ බලංගොඩ ප්‍රදේශයේ කැණීම් කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතා, මේ ශිෂ්ඨාචාරය ගැන තවත් අළුත්ම දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මීට අවුරුදු 6000 […]


Aug
17

බර වැඩි නිසා, මහා රැජිණ ඔටුන්න බිම තියයි.

Generic placeholder image

Husband, Wife ට ඔලුව නැමුවට මුළු ලෝකෙම ඔලුව නමන්නෙ එංගලන්තේ මහා රැජිනට විතරයි. අවුරුදු 65 ක් තිස්සෙම බ්‍රිතාන්‍යය පාලනය කරන්නේ දෙවන එලිසබත් මහා රැජින. ලේසි පහසු නෑ. හැබැයි මුළු ලෝකයක්ම යටත් කරන් හිටපු රැජිනට දැන් රජකම් කරලා එපා වෙලාලු. ඒ නිසා මේ ලගදි රැජින ප්‍රකාශ කරා තමන් කිරුල අතහරින බව. හැබැයි ඉතින් අද හෙට නම් […]


Aug
17

අද ලග්න දෙකක් සිහි කල්පනාවෙන් කටයුතු කල යුතුයි. වැඩි විස්තර මෙන්න…

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 17 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.34 සිට 03.04 සුභ දිශාව: බස්නාහිර මරු සිටින: දිශාව දකුණ   මේෂ ලග්නය ඔබ අද අවංකව හා පුරුෂ වීර්යයෙන් යුතුව කටයුතු කර නිශ්චල හා චංචල දේපල දියුණුවට පත් කර ගන්න පුළුවන්. ගෞරවයට පත් වෙන්න පුළුවන්.දෙමව්පියන්ට නෑයින්ට සහෝදරයන්ට ඔබ සැලකීමට වඩා ප්‍රිය වෙනවා.මවට ඉතා ආදරය වෙනවා.ඉතා විශ්වාසවන්තව […]


Aug
16

පෘථිවිය ආරක්ෂා කරන්න අවුරුදු 9 ක ළමයෙක් ඉදිරිපත් වෙයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ආරක්ෂක තනතුරකට ඉල්ලුම් කරන්නේ විශ්‍රාම ගියපු අයනේ. හැබැයි පොඩි ළමයෙක් ආරක්ෂක තනතුරකට ඉල්ලුම්කරා කිව්වම පුදුමයි නේද. පුදුම වෙන්න දෙයක් නෑ. ඒ කතාව ඇත්තක්. හැබැයි ඉල්ලුම් කරලා තියෙන්නේ එසේ මෙසේ ආරක්ෂක නිලධාරි තනතුරකට නෙවෙයි. පෘථිවි ආරක්ෂක තනතුරට. ඔබට මතක ඇති අපි ලිපියක් ගෙන අවා පෘථිවි ආරක්ෂක තනතුර ගැන. ඒ තනතුරට මේ වෙද්දීත් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් […]


Aug
16

” අපි ආයිත් නැගිටිනවා, අපිට බනින්න එපා” – උපුල් තරංග ඔබෙන් ඉල්ලයි…

Generic placeholder image

ලෝකෙම ලංකාව ගැන දැනගත්තේ ක්‍රිකට් වලින්. ඒ 96 යේ ලෝක කුසලානෙන් පස්සේ. කාලෙන් කාලෙට එක එක නායකයෝ අතරෙ නායකත්වය හුවමාරු වෙද්දි, කණ්ඩායමේ ක්‍රීඩකයන් මාරු වෙද්දි වුනත් තමන්ගෙ අභිමාණය අංක එකේ රඳවගෙන හිටපු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාව. හැබැයි දැන් අවුරුදු දෙකක විතර කාලයක ඉඳලා අපේ ක්‍රිකට් කිසිම විදිහකින් විශ්වාස කරන්න බැරි කාලගුණය වගේ. මේ මතය ගැන […]


Aug
16

අද ලග්න 2ක ප්‍රේමයට බාධා – සම්පුර්ණ විස්තරය මෙන්න…

Generic placeholder image

රාහු කාලය – ප.ව 12.15 සිට 01.47 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නිරිත     මේෂ ලග්නය තරමක කල්පනකරීත්වයෙන් යුතුව කටයුතු කලයුතු දිනයක්.අනවශ්‍ය වියදම් වීම් ඉහල යාමේ අවධානමක් පවතින නිසා ඔබේ මුදල් පසුම්බිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න.පපුව ආශ්‍රිත උෂ්ණගත රෝග තත්ව උනත් වැළදීමේ ඉඩකඩ පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම තමයි කොන්ද තුනටිය […]


Aug
15

නළු නිළියන් ඉන්දියාවට සුභ පතයි..

Generic placeholder image

දැන් ලෝකෙට ලොක්කෙක් වෙලා හිටියට ඉන්දියාවත් කාලයක් යටත් විජිතයක් වෙලා තිබුණා. ඒ බ්‍රිතාන්‍යයට. හැබැයි මිට හරියටම අවුරුදු 70 කට කලින් අද වගේ දවසක ඉන්දියාවට නිදහස ලැබුණා. ඉතිං අදත් ඉන්දියාව තමන්ගේ නිදහස මහා ඉහළින් සැමරුවා. Bollywood වල නළු නිළියොත් ඒකට එකතු වුණා. හැබැයි තනි තනියෙන්. මේ තියෙන්නේ අද ඉන්දියාවේ නිදහස් දිනය ඔබ හොදටම දන්නා කියන Bollywood […]


Aug
15

මිහිඳු, Facebook නිසා අනා ගනියි.

Generic placeholder image

FB එකේ යාළුවෙක් බයිට් කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නෙ? අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. යාළුවගේ FB එකට ගිහින් අවුරුදු 5කට 6කට කලින් දාපු Photo එකක් Like කරනවා. Photo එක නිකංම උඩ එනවා. මුළු ලෝකෙටම පේනවා. හැබැයි ඉතින් වෙන කවුරුත් කරන්න ඕනෙ නැහැ. Memory එකක් share කරලා තමන්ටම පුළුවන් වැලලෙන්න. අද මිහිදුත් එහෙම වැඩක් කරා. මිහිඳු […]


Aug
15

නොදැන ගියොත් දඩ, මෙන්න පාරවල් ටික

Generic placeholder image

පයින් යද්දි දකුණු පැත්තෙනුත්, වාහනයක් පදවගෙන යනවනම් වම් පැත්තෙනුත් යන්න කියල තමයි මොන්ටිසෝරි කාලේ ඉඳලම අපට උගන්නලා තියෙන්නෙ. මේ විදිහට කොච්චර ඉගෙනගත්තත් ගොඩාක් දෙනාට කාලයක් යද්දි මේ මාර්ග නීති රීතී අමතක වෙන තත්වයක් තියෙනවනෙ. ඒක නිසාම පයින් ගියත්, වාහනේක ගියත් දඩ කන්න වෙන අවස්ථා හැමෝටම මුහුණපාන්න වෙනවා. පහුගිය දවස්වල බස් ගැන කතා බස් වුනා ඔබට […]


News Articles
Latest Videos
Most Popular Post