News Line| Off Air
Generic placeholder image

Aug
20

අද ඔබේ ලග්නයට ජය – විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 20 ඉරිදා රාහු කාලය: ප.ව 04.51 සිට 06.24 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර     මේෂ ලග්නය මේෂ ලග්නයබොහෝ විට අලුත් අලුත් දේ සොයා යන කෙනෙක් බවට අද ඔබ පත් වේවි.ඒ වගේම නිතර සිතුවිලි චංචල අදහස් මතු වන අතර කරගෙන යන වැඩ කටයුතු වල සුළු සුළු බාධා කරදර මැදින් […]


Aug
19

” මම කාටවත් ඒ ගැන කිව්වෙ නෑ” – බෝල්ට් පරාජයට හේතුව කියයි.

Generic placeholder image

පහුගිය දවස් ටිකේම මළල ක්‍රීඩා පිටියේ පුවත් මවන්නෙක් උනේ උසේන් බෝල්ට්. ලෝක ප්‍රසිද්ධ ධාවකයෙක් වෙලා හිටපු බෝල්ට් ගිය සතියෙ එයාගේ මළල ක්‍රීඩා දිවියෙන් සමුගත්තා. හැබැයි බෝල්ට් ගැන මුළු ලෝකෙම හොයනවා. මොකද බෝල්ට්ගෙ සමුගැන්ම සිද්ධ වුනේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුන විදිහට. ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ බෝල්ට් සහභාගි වුන අවසන් තරඟ දෙකම පරාද වෙලා. ඒ විතරක් […]


Aug
19

ඔක්තොම්බර් 12 අවධානයෙන් ඉන්න. නාසා ආයතනය ලෝකයට අනතුරු අඟවයි…

Generic placeholder image

ලෝක විනාසෙ වෙනව කියල සමහරු බලන් හිටියේ 2012 අවුරුද්දෙ. සමහර රටවල් මාස දෙක තුනකට කෑම පවා එකතු කරගෙන බලාගෙන හිටියා. හැබැයි ලොකේ විනාස වුනේ නෑ. ඒත් අපි කාටවත් කියන්න බෑ මේ ලොකේ කවදාවත් විනාශ නොවී තියේවි කියල.මොක්ද මේ ලොකේ හැමදේම අනිත්‍යයි. මේ කතාව කියන්නෙ බය කරන්න හිතාගෙන නෙමෙයි. ඔබව දැනුවත් කරන්න බලාගෙන. නාසා ආයතනය මේ […]


Aug
19

කෙලින්ම World Cup යන්න ලංකාවට අවස්ථාවක්.

Generic placeholder image

2019 ක්‍රිකට් ලෝක කුසලානයට තව වැඩි කාලයක් නෑ. ඒ වුනාට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නම් දැන් ඉන්නෙ අවිනිශ්චිත තත්වයක. මොකද දිගින් දිගටම අත්වුන පරාජයන් හින්දා ශ්‍රේණිගත කිරීම් වල ලංකාව පල්ලම් බැස්සා. දැන් ඉන්නෙ 8 ට. සැප්තැම්බර 30 වෙද්දී 8 ම ඉන්න ලංකාවට බැරි වුනොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පලවෙනි වතාවට ලෝක කුසලානයට යන්න සුදුසුකම් ලැබීමේ […]


Aug
19

රූපලාවන්‍යාගාර ඔබෙන් හංගන, ලස්සන වෙන රහස මෙන්න…

Generic placeholder image

ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි. එහෙම උනාට කුරුලෑ, කුරුලෑ කැලැල් නිසා ඔබේ මූණ නං හදක් වගේ ලස්සන වෙන්නෙ නෑ. නිතරම face wash දාලා මූණ හේදුවට කුරුලෑ අඩු උනේ  නෑ නේද? මේ තියෙන්නෙ කුරුලෑ වලට මෙච්චරකල් පාවිච්චි කරපු ඒවට වඩා වෙනස්, අඩු වියදම් බෙහෙත් ටිකක්. පුළුන් කෑල්ලකට eye drops දාලා කුරුලෑව මත ආලේප […]


Aug
19

එක් ලග්නයක් වතුරෙන් පරිස්සම් වෙන්න. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 19 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.09 සිට 10.41 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර     මේෂ ලග්නය උනන්දුව උත්සාහය ක්‍රියාශීලී බවින් යුතුව අද දිනයේදීඋදෑසන කාලයේ කටයුතු කරත් සවස් යාමයේ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි.බොහෝ විට කලක් කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යැවීමක් හෝ ඔබ ඉදිරිපත් වී කරන කටයුතුවලින් වාසි […]


Aug
18

ශාරුක් ඛාන් FCID යට.

Generic placeholder image

මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව තමයි “මූල්‍ය වංචා”. ලංකාවේ වුණ මූල්‍ය වංචා හොයන්නම FCID කියල අලුතෙන් ආයතනයකුත් හැදුවා. ලොකු ලොක්කෝ ගොඩක් එක පෝලිමට FCID එකට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා. ඉන්දියාවේ ශාරුක් ඛානුත් FCID එකට කැදවන්න හදනවා කියලා ආරංචි වුනා. හැබැයි ඒ ලංකාවේ FCID එකට නම් නෙවෙයි ඉන්දියාවෙ. ශාරුක් ඛාන්ට මූල්‍ය චෝදනා එල්ල වෙලා තියෙන්නෙ IPL […]


Aug
18

අහස, පොළව කැළඹෙන රාහු මාරුවෙන් ඔබේ ලග්නයට මොනව වෙයිද? සම්පූර්ණ විස්තරය මෙන්න.

Generic placeholder image

අද දවස එනකන් ගොඩක් දෙනා බලන් හිටියා. විශේෂයෙන්ම ජෝතිෂ්‍යයත් එක්ක තමන්ගෙ දවස පටන්ගන්න අය. ඒ මොකද කියනවනම් අවුරුදු 18 කට පස්සෙ ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහමාරුවක් අද උදේ 5:44 ට සිද්ධ වුනා. ජෝතිෂ්‍යවේදීන් නම් කියන්නෙ රාහු කේතු සංක්‍රාන්තිය සිද්ධ වුනා කියලා. මේ ග්‍රහ මාරුවෙදී ලංකාවේ වගේම ලොකේ බොහෝ දේවල් වල අළුත් වීම් වගේම වෙනස්වීම් අද ඉඳලා […]


Aug
18

බදු අඩුවෙයි, Data වැඩිවෙයි….

Generic placeholder image

ගොඩක් දවස් ඉඳලා බදු වලට බැන බැන හිටපු ඔබට ඔන්න දැන් ඒ බැනිල්ල නවත්තන්න වෙලාව හරි. ඒ මොකද කියනවනම් ඊයේ මධ්‍යම රාත්‍රියෙ ඉඳන් සහ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ගොඩාක් බදු වර්ග අඩු කරල තියෙනවා. මේ අඩු කරපු බදු වර්ග මොනවද, ඒවයින් වෙන වාසි මොනවද කියල ඔබට සියත 24 වෙතින් ගේන්න අපි තීරණය කලා. ඒවා විස්තර […]


News Articles
Latest Videos
Most Popular Post

© Siyatha 24 | 2026