කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කළා. එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී තිබෙනවා. 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියා. […]
ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට සහභාගී වී නැවත පැමිණි මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඊයේ රෝහල්ගත කර තිබෙනවා. ඒ පුත්තලම කාසිම් නගරයේ පිහිටි ඔවුන් පදිංචි නිවෙස්වල ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සිදු කළ පරීක්ෂාවකදීයි. ඔවුන් දෙදෙනා හැට පස් හැවිරිදි හා හැට එක් හැවිරිදි වියෙහි පසුවන්නන්. සෞඛ්‍ය අංශ විසින් ඊයේ දිනයේදී ඔවුන් දෙදෙනාම මුල්ලේරියාව මූලික […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට 7 වන කොරෝනා ආසාධිත මරණය අයි.ඩී.එච් රෝහලේදී මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා. වයස අවුරුදු 48 ක පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා) උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මෙම දිස්ත්‍රික්කවල එසේ යළි පනවන […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන […]
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රදේශයන්හි මුහුදු රළ මීටර 2-2.5 ත් අතර ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමෙන්තුව පැවසුවේ. එම මුහුදු […]
ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට තුන්මසක කාලයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සූධීර නිලංග විතාන මහතා නිවේදනය […]
තවත් කොරෝනා ආසාධිතයෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Dialog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම පිහිටක් […]
කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ ගමනාගමන කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. කොවිඩ් 19 වෛරසය සීඝ‍්‍ර ලෙස පැතිරයාමත් සමග මාස තුනකට අධික කාලයක් වූහාන් නගරය සමග ඇති සියළු භාහිර සබදතා වළක්වමින් හුදෙකලා කරනු ලැබුවා.