News Line| Off Air
Generic placeholder image

Apr
2

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
2

ජල සම්පාදනය සම්බන්ධ සියළු තොරතුරු කෙටි පණිවිඩයකින්

Generic placeholder image

ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම් ඇතුලු සියළු තොරතුරු, කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරුද මෙම කෙටි පණිවිඩ සේවයෙන් ලබා ගත හැකියි. ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0779 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි […]


Apr
2

කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද දිනයේ රෝගීන් 04 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා. එම රෝගීන්ගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය කොරෝනා ආසාධිත රෝගීයා ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක් බව අනාවරණය වී තිබෙනවා.


Apr
2

කොරෝනා වෛරසය වැළදී මියගිය තුන්වන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකෙරේ

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය දවල් 12:20 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබෙනවා. ප්‍රදේශ වාසීන් මීට විරෝධය පලකර ඇති අතර පොලීසිය මැදිහත්ව එය පාලනය කළ බව සදහන්.


Apr
2

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
2

චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට – සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුමරුගෙන් තුති

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව සුවය ලැබු ඔටුන්න හිමි චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට යොමු වී තිබෙනවා. 71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වුවද ඔහුගේ රෝග ලක්ෂණ බරපතල මට්ටමට වර්ධනය නොවු බව විදෙස් වාර්තා පැවසුවා. රෝගී සමයේදී සෞඛ්‍ය සේවකයින් තමාට ලබා දුන් සේවය සම්බන්ධයෙන් චාස්ල් කුමරුන් සිය කෘතවේදීත්වය පල කර තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී […]


Apr
2

රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අවධානය

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් ලෝක සමුළුවක් කැදවන ලෙස කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා. එහිදී රජයේ […]


Apr
2

අධිකරණ කිහිපයක ඇප අයඳුම් පත් විභාග කිරීම අද සහ හෙට

Generic placeholder image

මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද (02) සහ හෙට (03) දිනවල පමණක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට (state counsel) පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දෙනවා. කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි […]


Apr
1

මෙරටින් තුන්වෙනි කොරෝනා මරණයත් වාර්තාවෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Apr
1

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 9028 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා. ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන […]


Apr
1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව තිබෙනවා. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් […]


Apr
1

මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් හමු වූ නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළගොස් තිබෙනවා. අද පස්වරු 5 වන විට නව ආසාධිතයින් 3 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප‍්‍රදේශ වලින් මෙම ආසාධිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post