News Line| Off Air
Generic placeholder image

Apr
1

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වනවා.


Mar
31

බේරුවල නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා

Generic placeholder image

බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණා. අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු […]


Mar
31

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 142 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගෙන් තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළගොස් තිබෙනවා.


Mar
31

ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක 6ට නැවත දන්වනතුරු දිගටම ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට (අප්‍රේල් 01 බදාදා) උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් […]


Mar
31

කොරෝනා ආසාධිතයින් 132 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද පස්වරු 4.15 වන විට 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
31

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ යයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.


Mar
31

රුපියල් මිලියන දස දහසකට අධික මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගනී

Generic placeholder image

දියඹ මුහුදේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය මෙලෙස සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළා.


Mar
31

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන […]


Mar
31

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 7358 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 7358 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කළා. පසුගිය 20 වන දින සිට අද (31) පෙරවරු 6 දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 1643ක් බව පොලිස් මුලස්ථානය පැවසුවා. ඊයේ උදෑසන 6 සිට අද පෙරවරු […]


Mar
30

කොරෝනා ආසාධිතයෙකු හමුවීමෙන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වාට්ටුවක් වැසේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පැවසුවා. ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයද නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Mar
30

කොරෝනා හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක්

Generic placeholder image

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට නියමිතයි. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක […]


Mar
30

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වැළදෙයි

Generic placeholder image

සිංගප්පූරු මහකොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකක් කාලයක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන්. මේ බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post