News Line| Off Air
Generic placeholder image

Mar
30

දිවයිනේ දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මීගමුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මෙම මරණය දිවයිනේ සිදුවූ දෙවන කොරෝනා මරණය යි.


Mar
30

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවත් එම නිවේදනයේ සදහන්. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් […]


Mar
30

මාස 4 ක බිළිදෙකු ඇතුළුව එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

Generic placeholder image

හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රඳවාගෙන තිබෙනවා. අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


Mar
30

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 වනදාට පෙර

Generic placeholder image

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියා.


Mar
30

කොරෝනා ආසාධිතයින් ගණන 122 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 122 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.


Mar
30

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙකු පූර්ණ සුවය ලබා අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඔවුන් අතර කාන්තාවක්ද සිටින බව සදහන්. ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 15 ක්.


Mar
29

හෙට ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලු වෙළඳසැල් හිමියන්ට හමුදාපතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව‍ වෙළඳ […]


Mar
29

කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 117 දක්වා ඉහළට

Generic placeholder image

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුවේ තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.


Mar
29

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් 2 සහ 3 යන දිනවලදී

Generic placeholder image

අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාලය පැවසුවේ. අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර […]


Mar
29

පාස්කු ප්‍රහාරයේ සියොන් දේවස්ථානයේ ප්‍රහාරය මෙහෙයවූ සැකකරු අත්අඩංගුවට

Generic placeholder image

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී (29) එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ […]


Mar
29

Thinking About Elements For Cbd Oil For Dogs

Generic placeholder image

Utilizing hashish for pets is a hot matter. You may also look to seek out out extra concerning the manufacturing circumstances, as these are one other reassurance of the standard of what’s going into your dog’s physique. The best-quality CBD oils come from organically grown hemp which has been dried and cured without the usage […]


Mar
29

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි. මේ වන විට මෙරටින් […]


News Articles
Latest Videos
Most Popular Post