News Line| Off Air
Generic placeholder image

Oct
1

පිළිකා කාරක අඩංගු වියලි මිරිස් තොගයක් වෙළඳපලට මුදා හැරීමට එරෙහිව අනායනකරුවන්ට නඩු

Generic placeholder image

පිළිකා කාරක අඩංගු වියලි මිරිස් මේට්‍රික් ටොන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් රේගු කොන්දේසි උල්ලංගනය කරමින් වෙළඳපලට මුදා හැරීම සම්බන්ධයෙන් අදාළ අනායනකරුවන්ට එරෙහිව නඩු පවරන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ආනයනකරුවන් 16 දෙනෙකු වියලි මිරිස් තොග දිවයිනට ගෙන්වා ඇති බවයි. පිළිකා කාරක අඩංගු වියලි මිරිස් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර තිබෙනවා. මෙරටට අනායනය […]


Oct
1

ජනපති සටනට තවත් අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප බඳී

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. රොහාන් පලලේවත්ත මහතා ඇප මුදල් තැන්පත් කළේ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන්. සරත් මනමේන්ද්‍ර මහතා සිහළ උරුමය පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා. මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණයට […]


Oct
1

නිදහස් පක්ෂ තීන්දුව පස්වනදාට කල් යයි

Generic placeholder image

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත‍්‍රීයේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. ශ‍්‍රී ලංකා නිදහස් […]


Oct
1

ලෝක ළමා දිනය අදයි

Generic placeholder image

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. සුමිතුරු දැයකින් දිනවමු දරුවන් යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. ඒ වෙනුවෙන් ජාතික උත්සවය මාතලේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙනවා. ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්. එම්. අභයරත්න මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෝක ළමා දින තේමාව වඩාත් අර්ථවත් කිරීමට නම් සමස්ත සමාජයම ඊට […]


Oct
1

දුම්රිය වර්ජනය තවදුරටත්

Generic placeholder image

ඊයේ කැබිනට් අනු කමිටුව හා දුම්රිය වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එහිදි සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරන්නේ. මේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.


Oct
1

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයින පුරා පළාත් කිහිපයකම සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ‍නිවේදනයේ සදහන්. ඒ අනුව උතුරු මැද, මධ්‍යම, බස්නාහිරට ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. තද වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]


Sep
30

ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසාර්ථක වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 27 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා. මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 ක් ලබාගත්තා. ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 44 ක් ලබාගෙන ඇති අතර දසුන් ශානක නොදැවී ලකුණු 26 ක් රැස්කරගෙන තිබෙනවා.


Sep
30

ජනාධිපතිවරණය සඳහා අදත් අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. අද දිනයේදී නව සිහල උරුමය පක්ෂය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් […]


Sep
30

දුම්රිය වර්ජනය තවදුරටත්

Generic placeholder image

රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමඟ අද (30) පැවැති සාකච්ඡා අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා. ඒ අනුව ඉදිරියටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් කියා සිටිනවා. වැටුප් ගැටලුවක් මත ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව අද පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා. වැටුප් විෂමතා මුල්කර ගනිමින් […]


Sep
30

ශී‍්‍ර ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථම ඉනිම අවසන් කළ පාකිස්ථානු කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 305 ක් රැස්කරගත්තා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග‍්‍රහනය කිරීමට නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 306 ක් ලබාගත යුතුයි. පාකිස්ථානු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ බබර් අසාම්. ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව […]


Sep
30

ඇමති බන්දුල පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Generic placeholder image

තමාට එරෙහිව දේශපාලනික වශයෙන් ගොනුකර ඇති චෝදනාවක විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. අද (30) දහවල් මන්ත්‍රිවරයා එම කොට්ඨාශය වෙත පැමිණ ඇති අතර එහිදී එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට එම විමර්ශන පිළිබඳ පූර්ණ වාර්තාවක් ලිඛිතව ලබාදෙන බවට දැනුම් දුන් බව මන්ත්‍රිවරයා සඳහන් […]


Sep
30

වන ඇතින්නියන් මිය යෑම සම්බන්ධයෙන් ජනපති සහ අගමැති හෙට විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළා. හබරණ ප්‍රදේශයේ වනඅලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා […]


News Articles
Latest Videos
Most Popular Post