News Line| Off Air
Generic placeholder image

Mar
22

නොරොච්චෝලෙ බලාගාරය රුපියල් සීයයි අරවින්ද කියපු අමුතු කතාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Mar
21

හම්බන්තොට පිරිපහදු ඉන්ධන මධ්‍යස්ථානය විවෘත කරන්න මටත් ආරාධනා කළා

Generic placeholder image

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය. ඕමාන් රාජ්‍යය විසින් එම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කිරීම ගැන තමන් නොදන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය. ආරාධනා පත්‍රයට අනුව ලබන 24 වැනිදා ඉදිකිරීම් […]


Mar
21

මම උපතින්ම ආබාධිතයි

Generic placeholder image

තමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක්  අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින ඔහු මේ බව අද (21දා) සඳහන් කළේය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සාධාරණත්වය, සමානාත්මතාව හා යුක්තිය බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් යමක් පිනට ලබාගැනීමට […]


Mar
21

සුමන්තිරන්ට හා ශ්‍රිධරන්ට චෝදනා

Generic placeholder image

ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට විරුද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය. මේ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව තිබෙන බවත්,ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් […]


Mar
21

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Generic placeholder image

හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (21) ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කළා. ඒ හෙරොයින් ග‍්‍රැම් 04 කට ආසන්න ප‍්‍රමාණයක් ළඟ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනා දෙකකට වරදකරු කරමින්. පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ 2012 අගෝස්තු මස 21 වනදා කොළඹ මැගසින් පාරේ දි සිදුකළ වැටලිමකින්.


Mar
21

රටේ වන පද්ධතිය ආරක්ෂා කරගැනිමට සෑම පියවරක්ම ගන්නවා

Generic placeholder image

වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක බව සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ […]


Mar
21

මාව ජනාධිපති අපේක්ෂකයෙක් කරපු නවීන්ට මම ස්තූතිවන්ත වෙනවා

Generic placeholder image

ජනතාව  මේ වන විට පවතින ගැටලුවලින් උඩට ඒමට  අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇති පිළිතුර තමන් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊයේ  (20දා) කොළඹදී පැවැති ආගමික වැඩසටහනකින් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මෙම උත්සව සභාවට අමාත්‍ය නවින් දිසානායක මහතාද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා සඳහන් […]


Mar
21

තද වැසි සහ උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇගවීම් 02ක්

Generic placeholder image

උණුසුම් කාලගුණය සහ අකුණු සහිත තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් දෙකක් නිකුත් කර තිබෙනවා. උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කෙරෙන්නේ වයඹ පළාත මෙන්ම මන්නාරම සහ මොණරාගල යන දිස්ති‍්‍රක්කවලටයි. මිනිස් සිරුරට දැනෙන තරම් උණුසුම් කාලගුණික තත්ත්වයක් හෙට දිනය තුළ අපේක්ෂා කරන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙයසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. […]


Mar
21

ගූගල් සමාගමට යළිත් දඩයක්

Generic placeholder image

යුරෝපා සංගමය, ගුගල් සමාගමට යුරෝ බිලියන 1.49ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, ගූගල් සමාගම දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීමේදී තුන්වන පාර්ශ්වයේ ප‍්‍රතිවාදීන් සීමා කිරීම මගින් වෙළඳපොළ ආධිපත්‍ය අනිසි ලෙස භාවිත කර ඇතැයි චෝදනා කරමින්. යුරෝපා කොමිසමේ රෙගුලාසිවලට අනුව එය නීති විරෝධි කටයුත්තක් වනවා. වසර 02ක කාලය තුළ යුරෝපා සංගමය විසින් ගූගල් සමාගම වෙත පැනවූ තුන්වන දඩය මෙයයි.


Mar
21

බණ්ඩාරවෙලත් පිරිසිඳු නගරයක් කරයි

Generic placeholder image

බණ්ඩාරවෙල නගරයත් පෝස්ටර් ගලවා නගරය පිරිසිදු කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අපට හමු වුණා. මෙම ක්‍රියාවලිය මුල් වරට අපට දැකගත හැකි වූවේ නුවර නගරයේදීයි. මේ ආකාරයෙන්ම අනිකුත් නගරත් පිරිසිදු කොට ශ්‍රී ලංකාව දීප්තිමත් පිරිසිදු රටක් වනවා දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි.


Mar
21

විල්පත්තුව ගැන ජනපති අවධානය යෙමුකළ යුතුයි

Generic placeholder image

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තවදුරටත් වන විනාශය සිදුවීමට පෙර ජනපතිවරයා මෙසේ එම ගැටලුව වෙනුවෙන් නැගී සිටිය බවයි. මෙම ගැටලුව පරිසර ගැටලුවක් පමණක් නොව සාමාජීය ගැටලුවක් බවට පත්ව […]


Mar
21

විල්පත්තුව අපිට වටින්නේ ඇයි..?

Generic placeholder image

1317km2 විශාලත්වයකින් යුක්ත වූ විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් අද වන විට මේ 1317km2 වු භූමි ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් විල්පත්තු වනයට අයත් දැයි මා නොදනිමි. ප්‍රධානම ලෙස දේශපාලඥයන් නිසාද, ඔවුන් අදහන ශ්‍රී ලාංකික මිනිසුන් නිසාද මේ සුන්දර වන කොමලිය අද වනවිට මියැදෙමින් සිටි. අලි ඇතුන්, ශ්‍රී ලාංකික දිවියන් ගේ ප්‍රධානම නිජබිම වන […]


News Articles
Latest Videos
Most Popular Post