News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
12

මෙහෙමත් නිදිමතක්

Generic placeholder image

https://www.facebook.com/praim.singh.73/videos/911630812294903/


Jul
12

පූසන්ටත් දැනෙන Music Beat එකක්…

Generic placeholder image

https://www.facebook.com/thepetie/videos/1502690456427404/


Jul
12

තායිලන්ත අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී.

Generic placeholder image

දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ජෙනරාල් ප‍්‍රයුත් චන් ඕචා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යයාලයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. තායිලන්ත විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා පිිළිගනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි. සංචාරය අතරතුරදී […]


Jul
12

චිත‍්‍රපට සංස්ථාවට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කෙරේ.

Generic placeholder image

චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබෙනවා. කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමිල රත්නායක මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සමාගම් 04ක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. දෙපාර්ශවය […]


Jul
12

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්.

Generic placeholder image

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාමට හේතුව වත්මන් ආණ්ඩුව විසින් පැහැදිලි කර යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ නව ඉන්ධන මිල වැඩිකිරීම සාධාරණීකරණය සදහා ආණ්ඩුව විසින් මිල සූත‍්‍රයක් පිලිබදව ප‍්‍රකාශ කලද කිසිවෙකු එවැන්නක් මෙතෙක් දැක නොමැති බවයි. වත්මන් ආන්ඩුව ඉන්ධන මිල නිරතුරුව ඉහල පහල දමමින් […]


Jul
12

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගැන ජනපතිගේ අදහස.

Generic placeholder image

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමින්. මේ අතර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. SIYATHA EVENING NEWS […]


Jul
12

මරණ දඬුවම ගැන විද්වත් මත පළවෙයි.

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කලේ අද පස්වරුවේ මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කරමින්. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් එම ජාවාරම් වල නිරත සිරකරුවන්ට පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක‍්‍රියාත්මක […]


Jul
12

යුගයේ ගුරුවරයා ඔහුයි…!

Generic placeholder image

ගුරුවරයා කියන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ව හරි මඟට යොමු කරන කෙනා.ඒ වගේම තමන්ගේ අම්ම,තාත්තා ඇරුණම ළමයෙක්ගේ වගකීම පැවරෙන්නේ ගුරුවරයාට. මේ ගැන ආසන්නතම උදාහරණයක් අපට පෙන්නේ ගුහාවක හිරවෙලා හිටපු තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිද්ධිය. එකේදී තමන්ගේ දරුවෝ වගේ බලාගත්ත ගුරුවරයා ගැන ලෝකයේම කතාබහට ලක් වුණා. මේ ගැන Facebook එකේ තිබුණ අපූරු සටහනක් තමයි මේ. යුගයේ ගුරුවරයා ඔහුයි! ____________________________ මේක […]


News Articles
Latest Videos
Most Popular Post