https://streamable.com/h8wjb
රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සඳහා ටච් ක‍්‍රමය හෙවත් පරිගණක ස්පර්ශ තිර ක‍්‍රමය අද සිට ක‍්‍රියාත්මක බව මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙතෙක් පැවති පැරණි ක‍්‍රමය අනුව රියදුරු බලපත‍්‍ර ලබා ගැනීම සඳහා ලිඛිත පරික්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සිදු වු අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි. ඒ අනුව ප‍්‍රථම අදියර යටතේ […]
වික්ටර් රත්නායක කියන්නේ 70, 80 දශකයන් වල හිටිය ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක්. මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩකට අත ගහලා තියෙනවා. දෙන්නත් එක්ක අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. පද රචනය කරලා තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න. […]
මරණ දණ්ඩනයේදී එල්ලා මැරීම සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා කියා සිටියේ කෙසේවෙතත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා තවදුරටත් බන්ධනාගාර තුල පහසුකම් ගැටලූවක් පවතින බවයි. ඒ අනුව අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින බව ඔහු සදහන් කලා. […]
පැල්වත්ත හිගුරුකඩුව මාර්ගයේ පිහිටා ඇති මූලගිරි රාජ මහ විහාරස්ථානයේ හිටි පිළිමයේ ශීර්ෂය බිඳ එහි තිබූ නිධන් වස්තු කොල්ලකා තිබෙනවා. පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කළ පැමිණිල්ලකට අනුව බුත්තල පොලීසිය විසින් මීට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි වියේ පසු වන පුද්ගලයෙක්. නිදන් වස්තු සොරකම් කර වැල්ලවාය […]
දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චන් ඕචා අදපස්වරුවේ දිවයිනට පැමිණෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුවයි. සංචාරය අතරතුරදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා වන ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතී. තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට […]
කල්පිටිය ප‍්‍රදේශයේ දෙදරු මවක් අතුරුදන් බවට කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදහන්වී ඇත්තේ කල්පිටිය-කන්දකුලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු මවක්. පසුගිය 06 වැනිදා රාත‍්‍රියේ මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සඳහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමඟ ගොස් තිබෙනවා. සාදය 07 වැනිදා අළුයම දක්වා තිබී ඇති අතර සාදය අවසානයේදී තම […]
දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර අගයක් ගන්නා බවයි. මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ […]
කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන සමට අහිකර ආලේපන වර්ග සොයා වැටලීම් සිදු කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය සදහන් කලේ අදාළ ආලේපන වර්ග පිළිබදව පසුගිය දින වල අණාවරණය වූ ආන්දෝලනාත්මක කරුණු මත මෙම වැටලීම් දැඩි කර ඇති බවයි. පසුගිය දිනෙක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් […]
ලෝකයේ මෙච්චර කාලයකට කළ දැවැන්තම ගලවාගැනීමේ මෙහෙයුම්න් පස්සේ තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායමේ සියලුම දෙනා බේරා ගණන් පුළුවන් වුණා. මේ මෙහෙයුමට ලෝකයේ වටෙන්ම ඇති දක්ෂ ගලවාගැනීමේ විශේෂඥයින් එකතු වුණා. මෙච්චර කාලයකට කරපු අසීරුම ගලවාගැනීමේ මෙහෙයුම කියලා ඔවුන් මේ මෙහෙයුම හඳුන්වලා තිබ්බා. අභියෝග රැසක් මැද්දේ සිදුකරපු මේ මෙහෙයුම ගැන ඊට සහභාගී වුන කිමිදුම්කරුවන්, විශේඥයින් මාධ්‍යට අදහස් […]
පාරේ වාහනයක් පදවන්න නම් රියදුරු බලපත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනයක් පදවන්න පුළුවන් වුණාට මාර්ග නීති, මාර්ග සංඥා දැනගෙන ඉන්නත් ඕන. එක නිසා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න මුලින්ම විභාගයකට පෙනී ඉන්න ඕන. කලින් මේ විභාගය ලිඛිත පරීක්ෂණයක් විදියට තිබ්බේ. හැබැයි අලුත් ක්‍රමේකට මේ විභාගය පවත්වන්න මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා. Touch Screen පරිගණක මඟින් […]