News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
12

RAKSHAYANAYA – EPISODE 24

Generic placeholder image

https://youtu.be/x3uHedB5630


Jul
12

Model කෙනෙක් වුන අත්තම්මාගේ බුකිය කැළඹු Photo Shoot එක.

Generic placeholder image

අද කාලේ ඉස්කෝලෙන් එලියට බහින්නත් කලින් Photo Shoot එකක් කරන්න තමයි ගෑණු ළමයි බලන්නේ. Model කෙනෙක් වෙන්න වයසක් මිම්මක් නැති තරමට ලංකාවේ Models ලා වැහි වැහැලා. ඉතින් ආච්චි කෙනෙක්ට බැරිද Model කෙනෙක් වෙලා Photo Shoot එකක් කරන්න. ඔන්න දැන් ඒකත් වෙලා තියෙන්නේ. ආච්චි කෙනෙක් කරපු Photo Shoot එකක් මේ දවස්වල බුකියේ හරි හරියට Share වෙනවා. […]


Jul
12

රත්මලානේ දී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට.

Generic placeholder image

රත්මලාන චකින්දාරාම ප‍්‍රදේශයේදී හමුදා කෝප‍්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්භන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අගුණකොළපැලැස්ස ප‍්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව ටී 56 ගිනිඅවියක් හා උණ්ඩ 14 ක් තිබි සොයා ගෙන තිබෙනවා. කැළණිය යුද හමුදා පොදුසේවා මුලස්ථාන කඳවුරේ ලූතිනන් කර්නල්වරියකගේ රියදුරු […]


Jul
12

ගුහාවේ සිරවුන ළමයි කෑමත් නැතුව දින 9 ක් ජීවිතය රැක ගත්ත රහස හෙළිවෙයි.

Generic placeholder image

ලෝකයේ අසීරුම ගලවාගැනීමේ මෙහෙයුමෙන් පස්සේ තායිලන්තයේ ගුහාවේ සිරවුන ළමා පාපන්දු කණ්ඩායම බේරා ගන්න පුළුවන් වුණා. හැබැයි අතුරුදහන් වුන ඒ ළමයින්ව දවස් 9 කට පස්සේ තමයි හොයා ගත්තේ. ගුහාවක හිරවෙලා දවස් 9 ක් මේ ළමයි ජීවත් වුණේ කොහොමද? ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. මොකද ඔවුන්ට දවස් 9 කට ප්‍රමාණවත් ආහාර තිබ්බේ නෑ. දවස් 9 ක් […]


Jul
12

කාසියේ වාසිය දිනූ ලංකාව පිත්ත අතට ගනී. ගාලු පිටියේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. නායක සුරංග ලක්මාල් කාසියේ වාසිය දිනා ගත්තා. ඒ අනුව ඔහු පිත්ත අතට ගන්න තීරණය කරා. අද තරඟයට ලංකාව සහභාගී වෙන්නේ බාධක රැසක් මැද්දේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක චන්දිමල්, ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ නැතුව තමයි […]


Jul
12

ඩෙංගු මදුරුවා සොයා දිස්ත්‍රික් 8 ක දැවැන්ත මෙහෙයුමක්.

Generic placeholder image

දිවයිනේ දිස්ත‍්‍රික්ක 08 ක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ කඩින් කඩ ඇති වන වර්ෂාවත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණින්. ඒ අනුව කණ්ඩායම් 880 ක සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සිදු වනවා. පාසල් වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා හා ආගමික ස්ථාන මදුරු ඝණත්වය වැඩි පරිශ‍්‍ර ලෙසයි […]


Jul
12

අළුගෝසුවෙකු ඕනෑ කර තිබේ.

Generic placeholder image

කාලෙන් කාලෙට උඩ එන මාතෘකාවක් තමයි මරණ දඬුවම. මරණ දඬුවට අත්සන් කරනවා කියලා පහුගිය දා ජනාධිපතිතුමා සඳහන් කරා. හැබැයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ අළුගොසුවෙක් නැති වීම. ඒ නිසා අළුගෝසු තනතුර සඳහා ආයෙත් අයැදුම්පත් කැඳවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. 2015 ඉඳලා අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2 ක් තියෙනවා. 2015 වසරේ දී […]


Jul
12

ඉතිහාසයේ පළවෙනි වරට පෙරළිකාර ක්‍රොඒෂියාව FIFA අවසන් මහා තරඟයට.

Generic placeholder image

2018 FIFA ලෝක කුසලානයේ දෙවෙනි අවසන් පූර්ව තරඟය ඊයේ පැවැත්වුණා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර. තියුණු තරඟයකින් පස්සේ එංගලන්තය පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න ක්‍රොඒෂියාව සමත් වුණා. තරඟයේ පස්වැනි මිනිත්තුවේදීම පළවෙනි ගෝලය වාර්තා කරන්න එංගලන්තය සමත්වුණා. එංගලන්තයේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එකතු කළා. තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර […]


Jul
12

කාර් බ්‍රෝකර්…

Generic placeholder image

https://youtu.be/CpG8NIGmoE8


Jul
12

ICC ය ආයෙත් චන්දිමාල්ට දඩුවම් කරයි. හතුරුසිංහට සහ ගුරුසිංහටත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය තහනම් වෙයි. – Exclusive

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟයේදී මතබේදාත්මක තත්වයක් ඇති වුණා. ඒ ලංකාව පන්දුව පළුදු කරා කියලා විනිසුරුවන් චෝදනා කරපු නිසා. මේකට විරෝධය පල කරපු ලංකාව ක්‍රීඩා නොකර පිටියෙන් ඉවත් වුණා. මේ නිසා නායක චන්දිමාල්ට, ප‍්‍රධාන පුුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව ICC ය පරීක්ෂණයක් පැවැත්වුවා. Skype තාක්ෂණය ඔස්සේ තමයි මේ පරීක්ෂණය පවත්වලා තිබ්බේ. […]


Jul
12

අද විදෙස්ගතවීමක් බලපරොත්තු වන ලග්නයකට ඉතා සුභයි. ඔබේ ලග්නයකට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 12 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.42 සිට 03.08 දක්වා  සුභ දිශාව: උතුර  මේෂ ලග්නය එඩිතරව කටයුතු කරන දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. ක්‍රියාශීලිත්වය ඉතාම ඉහල දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත […]


News Articles
Latest Videos
Most Popular Post