News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
11

ලංකාවට අපහාසයක් වෙයි කියලා හිතුණු නිසා රූ රැජිණ කිරුල එපා කියා ලංකාවට ආ සුරුපිණිය

Generic placeholder image

මෙවර Mrs.World wide Sri Lanka 2018 කිරුළ දිනාගතේ ටානියා මෙලීසා ගුණතිලකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න, ඇය පහුගිය දවසක සිංගප්පූරුවට ගියා. ඒ වුනත් තරඟයඉවරවෙන්නත් කලින් ඇය ආපහු ලංකාවට ආවා. එකට හේතුව වුණේ තරඟයේ ජය මුදල් මත ලන්සු තැබීම නිසා. මේ කිරුළ ලබාගන්න ලංකාව නියෝජනය කළ ටානියා, තරඟාවලියේදී සිදු වූ අසාධාරණය ගැන මේ විදිහට කියලා තිබුනා… මේ […]


Jul
11

නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට දයාසිරි ජයසේකර සුදුසු බවට යෝජනාවක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටු රැුස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප‍්‍රකාශය […]


Jul
11

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය.

Generic placeholder image

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද රජයේ ප‍්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා මරණීය දණ්ඩනය ගෙන ඒමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත […]


Jul
11

යට ඇදුම් වල සඟවා ගෙන කේරළ ගංජා අලෙවි කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

හෙරොයින් කිලෝ 9 යි දශම 9 ක් සමග පුුද්ගලයින් දෙදෙනෙකු දෙදෙනෙකු සෙරුවාවිල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මෙම හෙරොයින් පැකට් 22කට අසුරා තිබුණා. එහි වටිනාකම රුපියල් මිලියන 118ක් බවයි පොලීසිය සදහන් කලේ . මේ අතර කතරගම පූජා භූමිය තුළ මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් […]


Jul
11

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ආරම්භය අදයි.

Generic placeholder image

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන අද සිට ආරම්භ කළ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ ත‍්‍රිකුණාමලය, දිස්ත‍්‍රික් මහා සංවර්ධන සැලැස්ම සුබානා ජුරොං ආයතනයට බාර දීම නිමිත්තෙන් අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයේ දීයි. වර්තමානයේ ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවදානය […]


Jul
11

පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භවේ.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මෙම සන්ධානය ඉදිරි මැතිවරණවලදී නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවයි මන්ත‍්‍රීවරයා සදහන් කලේ. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් […]


Jul
11

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකුට මත් කුඩු ලබා දුන් කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

Generic placeholder image

ටෙනිස් බෝලයක් තුළට මත්කුඩු ඇතුළු කර එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවකු වෙත විසිකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ කාන්තාවකට අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කලා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මීය විසින්. 2011 වසරේ ජනවාරි මස විසි වනදා ටෙනිස් බෝලයක් තුළට හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 3.15 ඇතුලූ කර වැලිකඩ බන්ධනාගාරය පිටත සිට එම […]


News Articles
Latest Videos
Most Popular Post