පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළපෙත්සම ලබන 30 වනදා විභාගයට ගැනීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දීයි. මහරගම නගර […]
තායිලන්තයේ තෑම් ලූවාං ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන් බොහෝමයකගේ බර කිලෝග‍්‍රෑම් 2කින් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයිතායිලන්ත ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සදහන් කලේ, ඔවුන් කිසිදු මානසික පීඩාවකින් පසු නොවන බවත් දරුවන්ගේ ශරීර බර ප‍්‍රමාණය පමණක් අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ. ඔහු ලොවක් දැනගන්නේ ඉන්දීය කණ්ඩායමේ එක්දින තරඟාවලියේ තුන්වන තරගයේදීයි. ඒ වගේම ලංකාවේ මීලග වසර කිහිපයකදී දක්ෂ පන්දු යවන්නෙක් වෙන බව ඔහු දැනටමත් ඉඟි පළ කරල තියෙනවා. මේ කියන්න යන්නේ අකිල ගැන සියත 24 අපට දැනගන්න ලැබුණු අලුත්ම දෙයක් ගැන. අකිලත් ඇයගේ බිරිඳ […]
කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළං හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීම ආරම්භ කර තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ විපතට පත් වුවන් සදහා මුලික වන්දි මුදලක් ලබා දුන් බවයි. තක්සේරු කිරීම් වලින් අනතුරු සෙසු මුදල ලබා දීමට නියමිතයි. කොළඹ ප‍්‍රදේශ කිහිපයක් හරහා අද උදෑසන හමා ගිය තද සුළගින් නිවාස 264 […]
FIFA ලෝක කුසලානයේ තවත් තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයක් අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. අද තරගයේදී කණ්ඩායම් 02 ම කරට කර සටනක් දෙයි කියලා පාපන්දු විචාරකයින් පවසනවා. එංගලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේදී කැපී පෙනෙන දක්ෂතා නොදැක්වුවත් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුණා. හැබැයි මෙවර FIFA කුසලානයේ පෙරළිකාර කණ්ඩායම වන ක්‍රොඒෂියාව පිළිබදව කාගේත් […]
කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 648 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව 4 […]
දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යාමේ හැකියාව තවදුරටත් ඉහළ යනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර ප‍්‍රහාරාත්මක සුළං ඇති වෙන්න පුළුවන්. පුත්තලම ඉඳන් කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව […]
මෙරට නිශ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව කළ වැටලීමකදීයි. ගිනි අවි සමග සැකකරුවන් සියඹලාණ්ඩුව, බුත්තල සහ මැදගම යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශවලම පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. මෙම ගිනිඅවි කුමන හේතුවක් මත ලඟ තබාගත්තේද යන්න පිළිබදව මේ […]
යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තීරණයක් මත එම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ලබන අගෝස්තු මස 19 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි වසරක කාලයක් සදහා එම ධූර කාලය දීර්ඝ කර තිබෙනවා. යුධ […]
ඊයේ ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්තේ තායිලන්තයේ ගුහාවක සිරවුන ළමා පාපන්දු කණ්ඩායමේ ගැලව ගැනීමේ මෙහෙයුම ගැන. ඊයේ හවස් වෙද්දී ගුහාවේ සිරවෙලා හිටිය සියලු දෙනාව මුදා ගන්න මෙහෙයුම් කණ්ඩායම් වලට පුළුවන් වුණා. දින 18 ක අසීරු මෙහෙයුමකින් පස්සේ තමයි මේ පාපන්දු කණ්ඩායම බේර ගත්තේ. රටවල් රැසක කිමිඳුම්කරුවන් රැසක් මේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුණා. මේ දැවැන්ත මෙහෙයුම […]
රජයට එරෙහිව සීනිගම දේවාලයේදී අද (11) පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල ගුවන් තොටුපළ ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට විරෝධය පළ කරමිනුයි පොල් ගසා මෙම දේව කන්නලව්ව සිදුකිරීමට නියමිතව ඇත්තේ. මේ අතර, ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට […]