News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
13

හිරේ යන්න පාකිස්තානයේ හිටපු අගමැති ලන්ඩන් වල ඉඳන් පාකිස්ථානයට එයි.

Generic placeholder image

වසර 10 ක සිර දඬුවමක් නියම කෙරුණු පකිස්ථාන හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට අද එරටට පැමිනීමට නියතයි. ලන්ඩන් නුවර සිට පකිස්ථානයේ ලාහෝර් බලා ඔහු පිටත් වී ඇති බවයි වාර්තා වන්නේ. සිර කුටිය ඇස් ඉදිරිපිට තිබුණද තමන් පකිස්ථානයට යන බව ලන්ඩනයෙන් පිටත් විමට පෙර පකිස්ථාන හිටපු අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. නවාස් ෂරීෆ් පාකිස්තානයට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට නියමිත […]


Jul
13

පිටරට සල්ලි එක්ක 3 දෙනෙක් කටුනායකදී කොටු වෙයි.

Generic placeholder image

නීති විරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් දිවයිනෙන් රැගෙන යෑමට උත්සාහ කල පුද්ගලයින් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩුබායි බලා යාමට අද ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ දීයි. අදාළ පුද්ගලයින් පිළිබදව සැක සිතූ රේගු නිළධාරීන් ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කර තිබුණා. එහි තිබී ඇමරිකානු ඩොලර් යුරෝ හා සෞදි රියාල් නෝට්ටු […]


Jul
13

අවසන් මහා සටනට රුසියාව ආරක්ෂාව වැඩි කරයි.

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සදහා රුසියාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සදහා නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරින් දහසකට වැඩි පිරිසක් යොදා ගන්න නියමිතයි. FIFA ලෝක කුසලානයට ප‍්‍රහාරයක් එල්ල කරන බව ISIS ත‍්‍රස්ත සංවිධානය මීට පෙර අනතුරු අඟවලා තිබුණා. රුසියාවේ පාපන්දු කී‍්‍රඩාංගණයක තබා ඇති FIFA කුසලානය වටා රුධිරය විසිරී […]


Jul
13

මෙක්සිකෝවෙන් අලුත් පිරමීඩයක් මතු වෙයි. – Photo

Generic placeholder image

පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් මෙක්සිකෝවේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවී වෙලා තියෙනවා. දැඩි සංචාරක ආකර්ෂණක් දිනාගත් එහෙකට් දේවස්ථානයට සමීප ස්ථානයක තමයි මේ පිරමීඩය පිහිටලා තියෙන්නේ. මෙම පිරමීඩය පුරාණ ට්ලාහුයිකා ශිෂ්ටාචාරයට අයත් බව පැවැසෙනවා. ඇස්ටෙක්වරැන්ට සමීප ඥාතීත්වයක් ඇති ට්ලාහුයිකාවරුන් ජීවත්ව ඇත්තේ මීට වසර දහසකට පමණ කලින්. පිරමීඩය පිළිබඳ මුලින්ම අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මෙක්සිකෝවේ […]


Jul
13

ධිවරයින් යළිත් ඉන්ධන සහන ඉල්ලයි.

Generic placeholder image

ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහන ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට සූදානම් බවසමස්ථ ලංකා ධීවර සම්මේළනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සදහන් කලේ ඞීසල් මිල ඉහල යාම හේතුවෙන් ධීවර ජනතාව අපහසුතා රැසකට මුහුණ පා ඇති බවයි. ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන පහල මිල යන අවස්ථා වලදී එම සහනය ලබා දීමට රජය විසින් කටයුතු […]


Jul
13

සිරකරුවන්ට සමාව දෙන අලුත්ම ක්‍රමේ මෙන්න.

Generic placeholder image

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒ කියන්නේ කියවන්න පුරුදු වුනොත් සිරකරුවෙක්ට වුනත් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අලුත් යෝජනාවක් කරන්න අකිල ඇමතිතුමා සූදානම් වෙනවා. ඒ වැඩියෙන් පොත් කියවන සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කරන්න. ඒ මඟින් පිරුණු මිනිසෙක් සමාජයට එකතු කරන්නයි අමාත්‍යවරයාගේ අදහස වෙලා තියෙන්නේ. කොළඹ තිබ්බ උත්සවයකදී තමයි මේ බව කිව්වේ. වැඩියෙන් […]


Jul
13

කතරගම ඇසල පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි.

Generic placeholder image

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වනවා. අද රාති‍්‍ර 7 45 ට යෙදෙන සුබ නැකතින් සෙත් පිරිත් මධ්‍යයේ ආරම්ම්භ වන පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන්කොට පෞරාණික පුද සිරිත් ඉටු කිරීමෙන් පසු නැවත වීදි ඔස්සේම මහා දේවාලයට ගෙවැදීමට නියමිතයි. අලි ඇතුන් උඩරට පහතරට සබරගමු නැටුම් හින්දු සංස්කෘතිාකාංග සහ ගිනිකෙළි […]


Jul
13

පාන් නැත්නම් කේක් කාපල්ලා. බේකරි හිමියන් රටට කියයි.

Generic placeholder image

ඒ දවස්වල කිව්වේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා. හැබැයි දැන් නම් පාන් කන්න තියා පාන් කියා ගන්නවත් බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක තවත් භාණ්ඩ හා සේවා රැසක් ගණන් උස්සන්න පටන් ගත්තා. බේකරි හිමියනුත් ගණන් උස්සන්න පටන් අරගෙන. බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි […]


Jul
13

දිමුත්ගේ හුදකලා සටන ලංකාවේ නම්බුව ආරක්ෂා කරයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය ඊයේ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාවේ පළවෙනි ඉනිම අවසන් වෙලා තිබ්බා. කාසියේ වාසිය දිනා ගත්ත නායක සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 44 ක සබඳතාවක් දිමුත් සහ දනුෂ්ක ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. කුසල් […]


Jul
13

අද ලග්න 2ක් ප්‍රේමණිය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි ජුලි  13 වන සිකුරාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට 12.16 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය ප්‍රේමනීය සබඳතා සාර්ථක වන දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය […]


News Articles
Latest Videos
Most Popular Post