පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී සිදුකල ප‍්‍රකාශයේ සිංහල සහ දෙමළ ලිඛිත පරිවර්ථනය ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට අධිකරණය මගින් නියෝග කර තිබෙනවා. ඒ එම ප‍්‍රකාශයට එරෙහිව පොලීසියට ඉදිරිපත් වී ඇති පැමිණිලි වලට අදාල නඩු විභාගය අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි. අදාල හඩ පට පරීක්ෂා කර එහි […]
මේ තොරතුරු ඔබ කියවන විට ප්‍රියානි ජයසිංහ අප අතර නැහැ .එත් ඇය ගැයූ ගී ඒ ආදරණීය හඬින් අහන්නට අපි තවමත් වාසනාවන්තයි. ප්‍රියානි ජයසිංහ ගායනා කළ ගී රැසක් තියෙනවා. හැබැයි ප්‍රියානි ඇයගේ ලොකු පුතා ලෝෂිත හසරැල් එක්‌ක ගැයූ අපුරු ගීයක් තියෙනවා. මේ ගීතය තවම මාධ්‍ය ඔස්‌සේ අහන්නට නොලැබුණු ගීතයක්. ගීතයේ නම වෙන්නේ “දුරින් වුවත් ඔබ…” මේ […]
බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්දේ ඇතිවූ ගින්නට හසුවූ පුද්ගලයන් 10 දෙනෙකුගේන් යුත් කදුනැගීමේ කණ්ඩායම මීට සුලූ මොහොතකට පෙර නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. ඒ යුධ හමුදාව පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ හල්දමුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් එක්ව සිදු කල මෙහෙයුමකදීයි. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එම් ඒ උදයකුමාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ එම කණ්ඩායමේ කිසිවෙකුට […]
ගාලු කොටු පවුර ආරක්ෂා කර ගන්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා සියත 24 වෙත ආරංචි වුණා. මේකට හේතුව වෙලා තියෙන්නේ ලෝක උරුමයක් වුන ගාලු කොටුවේ ඉඳලා කිසිම අනවසර ඉදිකිරිමක් තියෙන්නේ බැරි වීම. ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය ගාලු උරුමය පදනම යටතේ තමයි තියෙන්නේ. ගාලු උරුමය පදනම වත්මනයේදී තරුණ කටයුතු, […]
දුම්රිය තුළ අනවසර ලෙස වෙළෙඳාම් කළ සහ සිඟමන් යැදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මගීන්ට හිරිහැර කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරා ඇති බවයි. දුම්රිය තුළ සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් කිරීම සහ සිඟමන් යැදීම පසුගිය පළමු වනදා සිට ක‍්‍රියාත්මක වනවා. දුම්රිය […]
තණමල්විල ගල්වල යාය ප‍්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ගෝෂණයක නිරත වනවා. ඒ දීර්ඝ කාලයක සිට පවතින ජල ගැටලූවට විසදුමක් ඉල්ලමින්. බීමට ජල පොදක් සොයා ගැනීමට කිලෝමීටර් ගනනාවක් ගමන් කිරීමට තමන්ට සිදු වන බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ පිළිබදව අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කල ද විසදුමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ. වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් […]
ගජමුතු සහිත අත් පළදනාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු බේරුවල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල පොලීසියට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි. ගජමුතු සහිත අදාළ අත් පළදනාව අලෙවි කරන බවයට පොලීසියට තොරතුරක් ලැබී තිබුනා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වුනේ උපාය දූතයන් යොදා ගනිමින්, අදාළ අත් පළදනාව මිළදී ගන්නා මුවාවෙන් ගිය පොලිස් නිළධාරීන් සැකකරුවන් […]
වතුකරයට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන ජාවාරම්කරුවෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ අත්අඩංගුවට පත් වුනේ මත් කුඩු රැුගෙන බස් රථයක ගමන් කරමින් සිටියදීයි. ඒ අනුව ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් මිලිග්රුම් 700 තිබු බවයි පොලීසිය පැවසුවේ. එම මත් කුඩු කුඩා පැකට් වල අසුරා තිබුණා. මෙලෙස […]
මේ ගෙවෙන්නේ පාපන්දු උමතුව ලෝකයම වෙලා ගත්තා කාලයක්. සමහරුන්ට තමන්ගේ බිරිඳටත් වඩා පාපන්දු වටිනවා කිව්වත් වැරද්දක් නෑ. පාපන්දු නිසා බිරිඳව දික්කසාද කල පුවතක් රුසියාවෙන් වාර්තා වෙනවා. Arsen සහ Lyudmila හමුවෙන්නෙත් රුසියාවේ Chelyabinsk හි ක්‍රීඩා සමාජ ශාලාවකදී පාපන්දු තරඟයක් නරඹන අතරතුරදී. ඒ මීට අවුරුදු 16 කට කලින්. අවුරුදු 2 ක් ප්‍රේමයකින් පස්සේ ඔවුන් දෙන්න විවාහ වෙලා. […]