News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
14

“මට ඕන ෆිල්ඩ් එකක් ඔට්ටුයි…” – මධූ Rox කියන්නේ කවුද?

Generic placeholder image

මේ දවස්වල සමාජ මාධ්‍ය වල දකින්න තියෙන Video එකක ඉන්නවා. මධූ Rox කියල පුද්ගලයෙක්. ඔහු ගැන දැනගන්න ගොඩක් දෙනෙක් උත්සහ කරනවා. ඉතින් මේ මධූ Rox කියන කෙනා සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ සාකච්ඡාවක් කරලා තිබුණා. ඔහු ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි සියත 24 මේ ලිපිය අරගෙන එන්නේ…. මධු Field එකට එන්නේ? වසර […]


Jul
14

අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි  මස 14 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 09.09 සිට 10.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස  09.23 සිට 10.50 දක්වා සුභ දිශාව: උතුර   මරු සිටින දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය ඔබගේ වැඩ කටයුතු වලට නොසිතූ බාධා ඇතිවෙන්න පුලුවන්.හදිසි තීන්දු තීරණ ගැනීමෙන්,එකට එක කිරීමට යාමෙන් වලකින්න.ඉවසිලිවන්තව තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු […]


Jul
13

විරාජ් පෙරේරාගේ Facebook ගිණුමත් Hack වෙයි.

Generic placeholder image

ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ Facebook ගිණුම කවුරුන් හෝ Hack කරලා කියල විරාජ් පෙරේරා කියනවා. ඔහු ඒ ගැන කියන්නේ ඔහුගේ Facebook Fan Page එක හරහායි. මීට කලින් ඔහුගේ Imo Account එකද කවුරුන් හෝ Hack කර තිබුනා. කොහොම වුනත් ඔහුගේ Facebook ගිණුම Hack වීම ගැන මෙහෙම සටහනක් Fan Page තුළ තියල තිබුණා. මාගේ Facebook ගිනුම කවුරුන් හෝ […]


Jul
13

Off Season කියා ලංකාවට විහිළු කළ අප්‍රිකානුවන්, අද ගාල්ලේදී දනින් වැටෙයි.

Generic placeholder image

සංචාරක දකුණු අප‍්‍රිකාණු කණ්ඩයම සහා ශි‍්‍ර ලංකාව අතර පළමු ටෙසට් ක‍්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. දිනය නිමා වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ශි‍්‍ර ලංකා කණ්දයම කඩුලු 4ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට වඩා ලකුණු 272 ක් ඉදිරියෙන් සිටිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ පලමුවෙන් පන්දුවට පහර […]


Jul
13

මුහුණට මුහුණ විවාදයකට මහින්දට මංගලගෙන් යළි අභියෝගයක්.

Generic placeholder image

තමා සමග මුහුණට මුහුණ විවාද කිරීමට පැමිණෙන ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාට යලි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා ඊයේ ඉන්ධන මිල ඉහලයාම පිලිබදව නිකුත් කල නිවේදනයට පිලිතුරු ලබා දෙමින්. හිටපු ජනාධිපතිවරයා විසින් ඉන්ධන මිල සූත‍්‍රය පිලිබද අසත්‍ය කරුණු පතුරුවාලමින් […]


Jul
13

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ සිරකරුවන්ගේ නාම ලේඛනය අධිකරණ අමාත්‍යංශයට භාරදෙයි.

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමේ පදනම පිලිබදව සාකච්ඡුා කිරීම සදහා ලබන සතියේදී ජනාධිපතිතුමා හමුවීමට නියමිත බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා එහි සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මරණීය දණ්ඩනය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත වාර්තාව ලබාදීමට පෙර […]


Jul
13

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විශේෂ ආයෝජන අවස්ථා.

Generic placeholder image

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ අද අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චන් ඔ චා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ප‍්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡුාවේදීයි. ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටද එහිදී එකගතාවයට පැමින තිබෙනවා. […]


Jul
13

ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ සභාපති ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Generic placeholder image

ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. රුපියල් කෝටි 10ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගැනීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. පුද්ගලික සමාගමක් […]


Jul
13

සාම්පූර් වෙරළ තීරයේ තීබී රුපියල් මිලියන 66 ක හෙරොයින් හමුවේ.

Generic placeholder image

සාම්පූර් වෙරළ තීරයෙන් තීබීරුපියල් මිලියන 66 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 5 යි ග‍්‍රෑම් 550 ක් හමු වී තිබෙනවා. ඒ පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී. පොලීසිය පැවසුවේ එම හෙරොයින් පාර්සල් 21 ක් ලෙස හමුවූ බවයි. පොලීසිය සදහන් කලේ සැකකරු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව යි. සෙරුවාවිල ප‍්‍රදේශයේ දී හෙරොයින් […]


Jul
13

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන සරත් ෆොන්සේකාගේ අප්‍රසාදය.

Generic placeholder image

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා ඊයේ සිදු කල ප‍්‍රකාශට සම්බන්ධයෙන් ඔහුට උපරීම දඬුවම ලබා දිය යුතු බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


Jul
13

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සුපුරුදු පරිදි වැඩ.

Generic placeholder image

“ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නවතියි”යන ශිර්ෂපාඨය යටතේ අද දින ජාතික පුවත්පත් වල අද දින පළ කර තිබූ ප‍්‍රවෘත්තීයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන තෙක් එම රෝහලේ කිසිදු හෘද ශල්‍යකර්මයක් නතර කර නොමැති බවට එහි අධ්‍යක්ෂවරයා දැනුමි […]


News Articles
Latest Videos
Most Popular Post