News Line| Off Air
Generic placeholder image

Nov
6

කළු ගඟ දියවර මංගල්‍යය හෙටයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශය වන අතර එහි සංචිත දිය දහර සුභ මුහුර්තියෙන් මුදාහැරීම ජනාධිපතිවරයා මුලිකත්වයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය […]


Nov
6

චිලී රාජ්‍යයේ ගැටුම්වලින් 18 දෙනෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

චිලී රාජ්‍යයේ සැන්තියාගෝ අගනුවර විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී ඇත්තේ විරෝධතා පාලනයට පොලිසිය ගත් උත්සාහයකදීයි. ප්‍රවාහන ගාස්තු දිගින් දිගටම ඉහල යන බැවින් මෙසේ විරෝධතා ආරම්භ කළ බව විරෝධතාකරුවන් අවධාරණය කරන අතර පසුගිය සති කිහිපයේදීම සැන්තියාගෝ අගනුවර ඇතුලු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන […]


Nov
6

IPL නිපන්දු පරීක්ෂාවට වෙනම විනිසුරුවරයෙක්

Generic placeholder image

ඉදිරි IPL කි‍්‍රකට් තරගාවලිය සදහා 05 වන විනිසුරුවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එනම් තරගාවලියේ නිපන්දු පරීක්ෂා කිරීම සදහා මෙම විනිසුරුවරයා පත් කර තිබෙනවා. බොහෝ තරග වල පන්දු යවන්නන්ගේ නිපන්දු පිටියේ විනිසුරුවන්ට හසු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.


Nov
6

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ යයි

Generic placeholder image

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා. නවදිල්ලියේ පවතින වායු දූෂණ තත්ත්වය මීට හේතුවී ඇති බවට සැක කරන බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියා. විශේෂයෙන් කොළඹ නගරයේ ඉහළ අහසේ ඊයේ දින සිට මීදුම වැනි තත්ත්වයක් පවතිනවා. එලෙස පෙන්නුම් කරන්නේ මෙම […]


Nov
6

අගමැති කාර්යාල වාහනයෙන් සජිත්ගේ පෝස්ටර් ප්‍රවාහනය කළ දෙදෙනාට ඇප

Generic placeholder image

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්ඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාරියාලයට අයත් කැබ් රථයක් ඊයේ (5) අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය පවසයි. මාතර, ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මෙම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබු අතර මෙය දෙණියාය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිම සදහා සුදානම් කර තිබු […]


Nov
6

දින 780 කින් පසු පෘතුවියට ළගා වූ රහස් යානයක්

Generic placeholder image

නාසා ආයතනයට අයත් කෙනඩ් අභයවකාශ මධ්‍යස්ථානයෙන් මිට දින 780කට පසු පිටත් වුණු එක්ස් 37 බි ලෙස හදුන්වන ඇමෙරිකාවට අයත් මෙම රහස් යානය පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම යානය අවුරුදු 02 කට අධික කාලයක් පෘතුවියේ පහල කක්ෂයේ රැදී සිටි බව වාර්තා වෙනවා. මෙම යානය කුමක් සදහා එලෙස කක්ෂ ගත කලේද යන්න මෙතෙක් අනාවරණය […]


Nov
6

ගොවි ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හඟුරන්තෙක පැවැති ජන හමුවකට එක් වෙමින් සදහන් කලේ ගොවි ජනතාව සදහා ඔවුන්ව දිරිමත් කිරීම සදහා මෙන්ම එම නිෂ්පාදන රැක ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා සතු බවයි. එතුමා වැඩි දුරටත් සදහන් කලේ ගොවි ජනතාව වෙනුවෙන් තමා බලයට පත් වූ පසු නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා […]


Nov
6

චන්ද්‍රිකා සෑම අවස්ථාවකදීම කළේ ශ්‍රීලනිපයට හතුරුකම් – එස් බී කියයි

Generic placeholder image

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය සෑම අවස්ථාවකදීම සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හතුරුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද (06) හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්ය.


Nov
6

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක්

Generic placeholder image

2019 ජනාධිපතිවරණයට අදාල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා මේ වන විට බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව මෙම බස් රථ අදාල කාර්ය සඳහා යෙදවිමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


Nov
6

ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීමට කටයුතු කරනවා – ගෝඨාභය

Generic placeholder image

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගවෙල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් සදහන් කලේ ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා බලයට පත් වූ පසු ක්‍රියාත්මක කරන බවයි. විශේෂයෙන්ම පානිය ජල පහසුකම් හා මාර්ග සංවර්ධනය සදහා ව්‍යපෘති සකස් කරන බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.


Nov
6

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත ජනපති අතට

Generic placeholder image

තුන් ලෝ වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වන බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත කොට සකසන ලද ථෙරවාද ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත ඊයේ අදාල කමිටුවේ විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතා භාර දී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසර මුලදී ජනපතිවරයා විසින් ලෝක පුජිත ත්‍රිපිටකය අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ‍්‍රී […]


Nov
6

වවුනියාවේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් – ජනතාව පාරට බහි

Generic placeholder image

වවුනියාව, ආච්චිපුරම් ප්‍රදේශයේ දී නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසකට එම ගම්වාසීන් සිදු කල පහරදීමට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලය සේවකයින් විසින් අදාල ප්‍රදේශයේ විදුලිය කැපීමක් සිදු කර තිබෙනවා. මෙයටද විරෝධය පල කරමින් එම ගම්මවසින් ඊයේ යාපනය කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ වන සිද්ධිය සම්බන්දයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post