ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක් පමණ හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොලිවියාවට අයත් වනාන්තර කොටසේද ගිනි ගැනීම් දරුණු ලෙස පවතින බව එම වාර්තාවන්හි සඳහන්. මේ වනවිටත් එරටට අයත් අක්කර මිලියන 1.8 කට වැඩි භූමි ප‍්‍රමාණයක් ගිනි ගැනීම්වලට ලක්වෙමින් තිබෙනවා. ගිනි නිවීම සඳහා 4,000 කට අධික පිරිසක් දැනටත් මෙහෙයුම් අරඹා ඇති බව […]
පසුගියදා නිමාවට පත් වූ ඕස්ට්‍රලියා එංගලන්ත අළු බදුන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට නොසිතු විරූ ජයක් අත් කර දීමට බෙන් ස්ට්‍රෝක් සමත් වුණා. තෙවන ටෙස්ට් තරගයෙන් එක කඩුල්ලක ජයක් අත් කර දීමට බෙන් සමත් වූ අතර වේගවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල බෙන් ඔස්ට්‍රලියානුවන් වෙත හිමිවීමට තිබු ජයක් එංගලන්ත දිශාවට හරවා ගන්නට සමත් වුන අතර ලෝක කුසලාන […]
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය ලබන සැප්තැම්බර් මස 12 වනදා වීරකැටිය, මැදමුලනේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන අතර මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනය කර ඇති බව සදහන්. […]
අයි.සී.සී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සලකා බැලීම හැකිවන ආකාරයෙන් ඉදිරි තරගවලදී පන්දු යවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නවසිලන්තය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේ ඔහු ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ අතර ශ්‍රී […]
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මැතිනිය හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සදහන් කළා. ඉදරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු […]
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ පොලවේ ලිස්සන සුළු තත්වයට හේතුවූ පොලිස් විශේෂය ගැල් වූ සේවකයින් භාරව සිටි නිලධාරීන්ට කතානායක කරූ ජයසුරිය මහතා දැඩි ලෙස අවවාද කර ඇති බව ද වාර්තා වෙනවා. ඒ අනුව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම ලිස්සන තත්වයට හේතු වී ඇත්තේ කලක් පාවිච්චි කල පොලිෂ් වර්ගය වෙනුවට වෙනත් පොලිෂ් වර්ගයක් ඇතිල්ලීම […]
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම මගින් මඩකලපුව ප්‍රදේශයේ පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්ව විද්‍යාලය වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ආරම්භ කර ඇති එක ගිණුමකට විදෙස් රටවලින් රුපියල් බිලියන 04 කට අධික මුදලක් බැරව ඇති බවත් මේ වන විට එම ගිණුමේ ඉතිරිව ඇත්තේ රුපියල් 36, 000 ක මුදලක් පමණක් බවත් […]
අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස තරග තහනම් ලබාදී ඇත්තේ හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාට වන අතර ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වී ඇත්තේ තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීමත් […]
දකුණු අධිවේගී මාර්ගයේ එහි නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කල නවගමුව පොලිසිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට අධික ප‍්‍රමාණයක් සොරෙන් කපා විකුණන ලද පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් පස්දෙනා ආරක්ෂිත වැටෙහි කිලෝ මීටර් දෙකකට ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට […]
සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව 1/1 ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නවසීලන්තය ඊයේ සමත් වුණා. එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කලේ ක්‍රීඩකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තම් ක්‍රීඩකයන් […]
බස්නාහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ලබන 29 / 30 සහ 31 යන දින තුන තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග බස්නාහිර පලාතේ ඩෙංගු අවදානම වැඩි වීම ඊට හේතුව වන අතර ඒ සදහා සෞඛ්‍ය නිළධාරීන් ඇතුලූව 500 ක පමණ පිරිසක් යෙදවීමට තීරණය කර තිබෙනවා. එළඹෙන නව පාසල් […]
කසල මගින් බලශක්තයි නිපදවීමේ බලාගාරය ඉදිවෙන තෙක් කොළඹ කසල අරුවක්කාලූ වෙත රැගෙන යන බව කොළඹ මහ නගර සභාව පවසනවා.සියත ප‍්‍රවෘත්ති කල විමසීමක දී ඝණ අපද්‍රව්‍ය ස්ථාවර කමිටුවේ සභාපති නාගරික මන්ත‍්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ කුමන බාධා එල්ල වුවත් අරුවක්කාලූ කසල අංගනයට කසල රැගෙන යාම අඛණ්ඩව සිදු කරන බවයි කෙලවරපිටියේ ඉදිවන නව බලාගාරයේ වැඩ කටයුතු […]