News Line| Off Air
Generic placeholder image

Aug
27

බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීමට පියවර

Generic placeholder image

සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ 2019 කොළඹ ආරක්ෂක සම්මන්ත‍්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය මෙරට 23 වන යුධ හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 19 […]


Aug
27

ඇමසන් ගින්න නිවීමට ජි – 07 නායකයින්ගෙන් ආධාර

Generic placeholder image

ජී 7 සමුළුවේදී ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සැපයුම් සහ මූල්‍යමය ආධාර ලබා දීමට ජාත්‍යන්තර නායකයින් එකඟ වී තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ජී 7 රටවල් එක්ව ඩොලර් මිලියන 22 ක් ලබා දීමට තීරණය කළ බවයි. ඒ අනුව කැනඩාව /ප‍්‍රංශය/ජර්මනිය/ ඉතාලිය/ ජපානය/ ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය නායකයින් මෙම තීරණය ගෙන තිබෙන අතර ප‍්‍රංශ ජනාධිපති […]


Aug
27

නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනසක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කරීමය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ඊයේ ැාත‍්‍රීයේ ජනාධිපති නිළ නිවසේදී රැස්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. මෙම නව පත්වීම සිදු කර ඇත්තේ මෙතෙක් භාණ්ඩාගාරික ධූරය දරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා […]


Aug
27

ලෝක ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණට – ලංකාව තෙවන තැනට

Generic placeholder image

අයි සි සි ලෝක ටෙස්ට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා. දෙවන් ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත රටවල් 09 කණ්ඩායම් මෙවර ටෙස්ට් ලෝක ශුරතාවලියට සහභාගී වී සිටින අතර එම කණ්ඩායම් වසර දෙකක කාලයක් ඇතුලත සහභාගී වන ටෙස්ට් තරග සංඛ්‍යාව 72 ක්. එහිදී ප‍්‍රසාද […]


Aug
27

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට(28) දින සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකි අතරඑම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.50 ක පමණ තද වැසි ඇති […]


Aug
26

අධිකරණ වෛද්‍ය සින්නයියාගේ තොරතුරු වලින් පුපුරන ද්‍රව්‍ය ඇතුළු ආයුධ රැසක් සොයා ගැනේ

Generic placeholder image

ත්‍රස්ත ක්‍රියාවන්ට සහය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන දැනට යාපනය, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ගෙන් හෙළිවූ කරුණු අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී අවි ආයුධ ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඒ අනුව පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම […]


Aug
26

ලෝකයේ පෙනහැල්ලට ඇවිලුනු ගින්න නිවන්න ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවයි

Generic placeholder image

ඇමසන් වනාන්තරයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවා තිබෙනවා. අමරිකාවේ එවර් ග‍්‍රීන් ආයතනය සතු බොයිං 747 වර්ගයේ ගුවන් යානයක් වන මෙය එංජින් හතරකින් යුක්තයි. එක් වරකට ගුවන් යානයේ රැගෙන යා හැකි ජල ප‍්‍රමාණය ලීටර් 70 000 ක්. ගුවන් යානය නිපදවා ඇත්තේ ගින්නක් ඇති ඕනෑම […]


Aug
26

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡා කරන බවයි නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ. මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී […]


Aug
26

කථානායක ධූරයෙන් සමුගන්නා බවට පළවන වාර්තා බොරුවක්

Generic placeholder image

කථානායක කරූ ජයසූරිය මහතා සිය ධූරයෙන් සමුගන්නා බවට පල වන වාර්තා අසත්‍ය බව කාථානායක කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය සදහන් කළේ කථානායකවරයා කිසිවිටකත් එවැනි ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව 2018 ඔක්තෝම්බර් මස 26 වන දින නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කතානායකවරයා […]


Aug
26

බම්බලපිටියේ මාර්ග තදබදයක්

Generic placeholder image

දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) බම්බලපිටිය ප්‍රදේශයේ අධික වාහන තදබදයක් පවතින බැවින් රියදුරන්ට හැකිතාක් ඩුප්ලිකේෂන් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සිදුකරනු ලබන ඉදිකිරීමක් හේතුවෙන් බම්බලපිටිය ප්‍රදේශයේ දී මුහුදුබඩ මාර්ගයේ මෙම වාහන තදබදය ඇතිව තිබෙන බව සදහන්.


Aug
26

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට සටන්කාමී ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණූ 65 ක ජයක් ලබා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදියි. ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 244 යි. නවසීලන්තය කඩුලු 6 කට ලකුණූ 431 ක් ලබා සිය දෙවන ඉණිම අත්හිටවුවා. ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉණිමේදී ලකුණූ 122 කට දැවී […]


Aug
26

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වන විට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. පයාගල, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා. ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් […]


News Articles
Latest Videos
Most Popular Post