News Line| Off Air
Generic placeholder image

Aug
26

රුහුණු විශ්වවිද්‍යාලයේ නවක වදය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 19 දෙනා ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය […]


Aug
26

කැලේ ගිනිතියන්න එපා යකෝ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Aug
26

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමෙන්තුව කියා සිටියා. උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල […]


Aug
26

රට වෙනුවෙන් කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වනබව හිටපු යුද හමුදාපති කියයි

Generic placeholder image

වසර 38ක් සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. අද(26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


Aug
26

ඇමේසන් ගින්න අභ්‍යකාශ මධ්‍යස්ථානයේ ඇසට – ඡායා රූප මාධ්‍යට නිකුත් කරයි

Generic placeholder image

බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි දිගින් දිගටම ව්‍යාප්තවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයා ගේ නියෝග අනුව හතලිස් හතරදාහක යුධ හමුදා බල ඇණියක් මෙම ලැව් ගිනි වයාප්තවිම වැළැක්වීමේ අරමුණින් මෙහෙයුම් වලට එක් කර තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි සම්බන්ධයන් ගනු ලැබූ ජයාරූප කිහිපයක් […]


Aug
26

ඉනිමක පරාජයෙන් බේරීම සදහා ආබාධයකට ලක් දිමුත් – දික්වැල්ල තරග බිමට

Generic placeholder image

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලූ 05 දැවී ලකුණු 42 රැස් කරගෙන සිටිනවා. ආරම්භ පිතිකරු යුගලය වන ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් දැවී ගියේ ලකුනු ලබා ගැනීමට පෙරයි. නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලූ 06 ක් දැවී ලකුනු 431 ක් ලබා සිටියදී […]


Aug
26

තරගය අතරතුර දිමුත් – දික්වැල්ල ආබාධයකට

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල තුවාල ලබා සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව වම් පාදයේ කලවයේ පසුපස මස්පිඬුව ඉරීයාම හේතුවෙන් දිමුත් කරුණාරත්නට නවසීලන්ත ඉනිමේදී ක්‍රීඩාගාරයට වී සිටින්නට සිදුවි තිබෙන අතර නවසීලන්ත ඉනිමේ වැඩි කොටසකදී ඇන්ජලෝ මැතිව්ස් විසින් කණ්ඩායම මෙහෙයවන […]


Aug
26

පසුගියදා දැඩි විනාශයට පත් වූ ඇල්ල රක්ෂිතයේ නවතම ඡායා රූප මෙන්න

Generic placeholder image

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත්තා. ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනශ වී ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මක වන බව පොලිසිය සදහන් […]


Aug
26

කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩි පියවර

Generic placeholder image

කැලෑ ගිනි තැබීම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස නිළධාරීන් දැනුවත් කර ඇති බවයි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත් අතර ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් […]


Aug
26

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද කැදවා තිබෙනවා. රැස්වීම පස්වරු 06 00 ට පැවැත්වෙන්නේ කොළඹ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන ආකාරය පිලිබදව එහිදී සාකච්ඡ වනු ඇති බවයි නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ […]


Aug
26

වෙලේ සුදා, පොට්ට නවුෆර් හා කංජිපානි දැඩි ආරක්ෂාව යටතේ බූස්සට

Generic placeholder image

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ තැනැත්තන් වන අතර මොවුන් දෙදෙනාත් ඊට අමතරව ඉකුත් දා සිරදඬුවම් නියම වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත දැඩි ආරක්ෂාව යටතේ ඒවා තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති […]


Aug
26

ලෝක කුසලාන මතකය අලුත් කරමින් බෙන් ස්ටෝක් එංගලන්තයට ටෙස්ට් ජයක් ගෙන දෙයි

Generic placeholder image

අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගයේ එක්දින අවසන් මහා තරගයේදී මෙන් විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බෙන් ස්ටොක් එංගලන්තයට එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර දීමට සමත් වුණා. තරගයේ් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 179 ක් රැස් කළ අතර එංගලන්ත පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 67 ක් පමණයි. ඕස්ටේ‍්‍රලියාව දෙවන […]


News Articles
Latest Videos
Most Popular Post