News Line| Off Air
Generic placeholder image

Aug
22

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙයි

Generic placeholder image

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 3 ක් අවසානයේ කඩුලූ 02 ක් දැවී ලකුනු 85 ක් රැුස් කර ගෙන සිටිනවා. තරගය අද ආරම්භ වුණේ කොළඹ පී සරා ඕවල් ක‍්‍රීඩා පිටියේ දීයි. අද පෙරවරු 10 .00 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාව […]


Aug
22

පක්‍ෂය තුළ එක්සත්ව කටයුතු කරන බව එජාප පක්‍ෂ නායක කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. 2019 වර්ෂය සඳහා ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධව දිස්ත‍්‍රිත් කිහිපයක පළාත් පාලන නියෝජිතයින් සමඟ සාකච්ඡුා කිරීමද […]


Aug
22

කෑම හදන්න කියා දුන් ලොව වයස්ගතම යූ ටියුබ් තරුව මිය යයි

Generic placeholder image

ලෝකයේ වයස්ගතම You tube තරුවක් වන දකුණු ඉන්දියාවේ 107 හැවිරිදි මස්තානම්මා මියගොස් තිබෙනවා. අසාමාන්‍ය ඉන්දියානු කෑම පිළියෙල කරන ඇය සමාජ මාධ්‍ය ජාල වල ඉතා ප‍්‍රසිද්ධියට පත්ව සිටියා Country foods නමින් ඇයගේ You tube නාලිකාවේ සිය ගණන් වීඩියෝ පල කර ඇති අතර මිලියන ගණනක ග‍්‍රාහකයෝ පිරිසක්ද ඇයට සිටිනවා. එමෙන්ම ඇයට ආවේණික ක‍්‍රමයකට සකස් කරන ලද කොමඩු […]


Aug
22

එවරස්ට් කලාපයේ ප්ලාස්ටික් භාවිතය තහනම් කෙරේ

Generic placeholder image

නේපාලයේ එවරස්ට් කඳු තරණයට පැමිණෙන පිරිස් කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා. මීට පෙර ආහාර සහ ජලය ආදිය රැගෙන යාමේදී ප්ලාස්ටික් භාවිතයට යම් අවසරයක් ලැබුණත්, කඳුතරණය කරන්නන් විසින් කඳු මුදුනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා පැමිණෙන බැවින් මෙම දැඩි නීතිය පනවා තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමෙන් , විශේෂයෙන්ම එවරස්ට් […]


Aug
22

පාස්කු ප්‍රහාරය නිසා වෙඩි බෙහෙත් නැතිව කළුගල් කර්මාන්තකරුවන් දැඩි අසීරුවක

Generic placeholder image

පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර හේතුවෙන් වෙඩිබෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ රෙගුලාසි සංකීර්ණ කර තිබෙනවා. මේ හේතුවෙන් එම කර්මාන්ත සිදුකරන අය අපහසුවට ලක්ව ඇති බව සදහන්. ප්‍රමාණවත් පරිදි වෙඩි බෙහෙත් සහ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් කළුගල් කර්මාන්ත කරුවන් දැඩි අසීරුවට ලක්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් කළුගල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති දේශබන්දු රංග වඩුවත්ත මහතා […]


Aug
22

හබරණ රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Generic placeholder image

හබරණ රක්ෂිතයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මින්නේරිය – ගිරිතලේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති රක්ෂිතයේ තිබී මෙම අස්ථි කොටස් ඊයේ සොයාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඒවා සොයාගෙන අති බවත් ඒ අසළ තිබී ජංගම දුරකථනයක් සහ මුදල් පසුබිම්බියක් ද සොයාගෙන ඇති බවත් සදහන්. මිය […]


Aug
22

ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදැසන 10.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුනද වර්ෂාවෙන් එයට බාධා එල්ල වුණා. මේ වන විට තරගය ආරම්භ වී තිබෙන අතර කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී […]


Aug
22

ලෝක ජනගහනයෙන් බහුතරයක් අපවිත්‍ර ජලය බොන බවට හෙළිදරව්වක්

Generic placeholder image

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට අධික ජනතාවක් අපවිත‍්‍ර ජලය පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අපවිත‍්‍ර ජලය පානය කිරීමෙන් වසරකට පුද්ගලයින් මිලියනයක් පමණ මියයන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. පානිය ජලයට ප්ලාස්ටික් මුසුවීමෙන් සිදුවන හානිය පිළිබදව මේ වන විට ලෝක සෞඛය සංවිධානය පරීක්ෂන ආරම්භ තිබෙනවා. සාන්ද්‍රනයෙන් ඉහළ ප්ලාස්ටික් අංශු පානීය ජලයට මුසුවීම අවධානම මූලික පරීක්ෂන […]


Aug
22

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් සියලූ රෝහල් වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. අප වාර්තාකරුවන් සදහන් කලේ කොළඹ ජාතික රෝහල උතුරු කොළඹ හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෙන්ම දිවයිනේ සෙසු රෝහල් වල බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා සම්පුර්ණයෙන් අඩාල වී ඇති අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ […]


Aug
22

සීමාව පැන්න ඉන්දීය ධිවරයින් 04 ක් අල්ලයි

Generic placeholder image

මෙරට මුහුදු සීමාවට ඇතුළු වෙමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා. යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිවු දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. […]


Aug
22

අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට පියවර

Generic placeholder image

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තවල පවතින විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඉන්දුනීසියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය වන තුරු අන්තර්ජාල පහසුකම් අවහිර කිරිමට තීරණය කර ඇති බවයි. එමෙන්ම පසුගිය දින කිහිපයක පුරාවට පවතින විරෝධතා මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර විරෝධතා පාලනය කිරිමට […]


Aug
22

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අරාම්භ කිරීම නියමිත වෙලාවට වඩා ප්‍රමාද වී තිබෙනවා. අද තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පි සරා ක්‍රීඩාංගනයේදීය.


News Articles
Latest Videos
Most Popular Post