News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

527කගේ සාපෙළ ප්‍රතිඵල අත්හිටුවයි

Generic placeholder image

ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මුලු සිද්ධීන් 1315ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම සිදුවීම් 1315න් 1265ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් […]


Mar
29

රිය අනතුරුවලින් දිනකට අහිමි වන ජීවිත ගණන 08ක්

Generic placeholder image

රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ දිවි අහිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ ඊයේ(29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මාර්ග අනතුරු රැසකට රියදුරන් මෙන්ම පදිකයින්ද වගකිය යුතු බවයි. රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් සිටින්නේ යතුරු පැදිවල පැදිකරුවන් සහ පසු පැදිකරුවන් බව පොලිස් […]


Mar
29

ඇමෙරිකාව හුදෙකලා වෙයි

Generic placeholder image

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වී තිබෙනවා.ඒ සිරියා ඊශ්‍රායෙල දේශ සීමාවේ පිහිටි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීම හේතුවෙන්. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ සංචාරය යෙදුණු අතර ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගනිමින් ගිවිසුමකට අත්සන් තැබූණා. ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමත් නීතිවිරෝධී ලෙස […]


Mar
29

මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ මෙන්න

Generic placeholder image

මෙවර සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව විසින් හිමි කර ගෙන තිබෙනවා. 2018 සාමාන්‍ය පෙළ ප්‍රථීපල අන්තර්ජාලයට නිකුත් කලේ ඊයේ රාත්‍රියේ දීයි ඒ අනුව මෙවර දෙවන ස්ථාන 03 ක් බිහි වී තිබෙනවා. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සචිති හංසදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි හා මාතර සුජාතා […]


Mar
29

විදුලි අර්බුදය විසඳන වැඩපිළිවෙල ගැන අද පාර්ලිමේන්තුව දැනුවත් කරනවා

Generic placeholder image

මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය අනුගමනය කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද(29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.


Mar
29

ලංකා ඉතිහාසයේ පළමු වරට ලංවිම ට නඩුවක්

Generic placeholder image

අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කලේ ”නීති විරෝධී ලෙස” විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවයි. ඒ සඳහා […]


Mar
29

“යොවුන්පුරය 2019” හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරේ

Generic placeholder image

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් […]


Mar
29

අමල්වත් ලංකාවට පිටුවහල් කරයි

Generic placeholder image

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා ඉදිරි දින කිහිපය තුළදී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පසුගිය දා මාකඳුරේ මධූෂ් සමඟ සාදයකට සහභාගීව සිටියදී අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව […]


Mar
28

කාසල්රි  ජලාශය මැණික් ජාවාරම්කරුවන්ගේ පරාදිසයක් බවට පත්වෙයි

Generic placeholder image

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහත වැටිමත් සමග ජලාශයේ අනවසර මැණික් ජාවාරම්කරුවන්ගේ පරාදිසයක් බවට පත් වි ඇති බව එම ජලාශයේ ධිවරයන් පවසයි. ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටිමත් සමග මතු වි ඇති දුපත් වල රාත්‍රි කාලයේ විශාල වලවල් හාරා එම වලවල් තුල තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන ජලාශයටම සෝදන බවයි ධිවරයන් කියා සිටින්නේ. කාසල්රි ජලාශයට පිවිසෙන […]


Mar
28

බන්ධනගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 1275

Generic placeholder image

බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා  පුනරුත්ථාපන නිලධාරීන්  1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන්  69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන්  15 ක් හා  දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක්  වශයෙන්  බඳවා […]


Mar
28

විදුලි ප්‍රශ්නෙට හේතුව හිටපු ජනපති කියයි

Generic placeholder image

විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට කොළඹදී ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.


Mar
28

තිලං‍ගට එරෙහිව පෙත්සමක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති බව ‘අද’ට වාර්තා වේ. එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීමට නොහැකි බවත් එය වළක්වාලන නියෝගයක් ක්‍රිකට් ආයතනයට නිකුත් කරන ලෙසත්ය. ක්‍රිකට් ආයතනයේ විධායක […]


News Articles
Latest Videos
Most Popular Post