රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි.
විදුලි ගැටලුව තව දින 10ක් පමණ කාලයකදී අවසන් කරන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් සිදු නොකර බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය. වර්ෂාව වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැවැති පූජාවකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “මේ දිනවල පවතින […]
අයවැය කාරක සභා අවස්ථාවේදී ඊයේ(28) දිනයේ පරාජයට පත්වූ අමාත්‍යාංශවලට අදාල වැය ශීර්ෂ කඩිනමින් යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවනවා. අද(29) අයවැය විවාදය ආරම්භයට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 13වන දිනය වන ඊයේ(28) දිනයේ අභ්‍යන්තර හා ස්වදේශ […]
පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක මහාචාර්ය අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු තම ඉල්ලා අස්විමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. අභයන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී […]
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා රකාශ කළා. නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ පැන් පූජා කිරීමේ මහෝස්වයේ දී අමාත්‍යවරයා මෙම අදහස් […]
ඩුබායිහිදී පිටුවහල් කංජිපානි ඇතුළු සැකකරුවන්ගේ ඡායාරූප පොලිස් මාධ්‍ය විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ ඡායාරූප ඔබට පහතින් නැරඹිය හැක.
වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකශ කරනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5576 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 3670ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ. මාර්තු මාසයේ […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කෝටි එක හමාරකට ආසන්න හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වත්තල, මිරිස්ස, වැල්ලම්පිටිය සහ කොළඹ – බ්ලූමැන්ඩල් ප්‍රදේශවලදියි. මොවුන් ළඟ තිබී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 150ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.
මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කිරීමට හැකියාව පවතින මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනිදා මාධ්‍ය ඉදිරියේ විනාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත නියෝග කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා . මේ අතර, කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල […]
කොළඹට පැය 24ක ජල කප්පාදුවක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24කට ජල සැපයුම අත්හිටුවනු ලබයි. ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි විසන්ධි කිරීමක් හේතුවෙන් සහ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික […]
ප්‍රධාන විනිසුරු අතින් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් වසර දෙකකට පසු පළමු වරට සහභාගි වූ අයි පී එල් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ලසිත් මාලිංග සමත් වුණා. ඊයේ රාත්‍රියේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 187 ක් රැස් කළ අතර ප‍්‍රතිවාදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි. තරගයේ […]
පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවර්න්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුවු කළහාකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රී […]