ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. “ඩුබායි වලින් පිටුවහල් කරන තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහාත් ඒම විමර්ශන සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඒ විමර්ශනවල නියතු නිලධාරීන් නෛතික උපදෙස් ලබාදීම සඳහාත් පොලිස්පතිතුමා විසින් අද දින […]
අභාවප්රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමටයි නියමිත. මියයන විට ඒ මහත්මියගේ වයස අවුරුදු 79 ක්. 1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට […]
නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබා දීම මගින් ඇති වූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්ථනයකට ලක් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක්වෙමින්. පොළොන්නරුව හතර ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ […]
ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29) පැවති තරගයකින් ජය අත් කර ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 55 කදී නොදැවී ලකුණු 102 ක් රැස් […]
රුපියල් ලක්‍ෂ 20 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 200 ක් මෙරටට රැගෙන ඒමට තැත් කළ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්. සැකකරු සාරි කිහිපයක් අතර සගවා මෙම මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය […]
පවතින වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩව ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ජල මූලාශ‍්‍රවල ජලය අඩුවීමක් ද දැකිය හැකි බවයි එහි සාමාන්‍යාධිකාරී දීප්ති ගුණසේකර මාධ්‍ය වෙත පවසා සිටියා. මේ අතර කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, […]
ප්‍රවේණිගත ලක්ෂණ හේතුකොටගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ලෝකයේ වැඩිදියුණු වෙමින් පවතින ජානමය ඖෂධ ප්‍රතිකර්ම කඩිනමින් ශ්‍රී ලංකාවට හදුන්වාදීම මෙහි අරමුණ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා […]
මේ වසර අවසානයේදි අධිවේගී මාර්ග කිලෝ මීටර් 144ක් ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග හා ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ (29දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මහින්ද රාජපක්ස මහතාගේ පාලන කාලයේදි ඔහුට ඉදිකිරිමට හැකිවූයේ අධිවේගි මාර්ග කිලෝමිටර් 176ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව වසර […]
මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර […]
කෘතහස්ථ දේශපානලඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිදි වන ශ්‍රීමා දිසානායක මහත්මිය ඊයේ (29) අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවද දැන් අපොස උසස් පෙළ හැදෑරීමට දරුවන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යන මැයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල යටතේයි මෙම පහසුකම සැළසී ඇත්තේ. අනාගත අභියෝගවලට ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගනිමින් පොදු විෂය මාලාවකින් හා නව වෘත්තීය විෂයන් 26 ක් ඇතුළත් වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වනවා. මෙම […]
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට සාමාජිකයන් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස හිටපු ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රණුග්ගේ පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික‍්‍රමයි. නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.