News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
12

ආණ්ඩුවේ හපන්කම් 22ක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

වත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය. බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් බිලියන 1000,ආර්ථික වර්ධන වේගය 3%, ආර්ථික වර්ධයෙන් අවසාන ස්ථානයෙන් බේරීම සඳහා ඇෆ්ගනිස්ථානය සමග තරග කිරිම, ඒක පුද්ගල ආදයම ඩොලර් 3980 දක්වා අඩු කරමින් ලංකාව අඩු ආදායම් ලාභි රටක් […]


Mar
12

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුගෙන් පහර කා රෝහලේ

Generic placeholder image

පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා. ඔහු නමින් සිසිල් වික්‍රමසිංහ යි. ඔහු කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරයා සහ අදාළ පොලිස් නිලධාරියා අතර මාරවිල නගරයේදී වාහන ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් […]


Mar
12

ලෝක කුසලානය ජයගැනීමේ වැඩි ඉඩ ඇත්තේ ඉන්දියාව හෝ එංගලන්තයටයි, සංගාගෙන් අනාවැකියක්

Generic placeholder image

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරනවා. ඒ ගල්ෆ් නිව්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර සඳහන් කලේශ්‍රී ලංකාව දක්ෂ කණ්ඩායමක් බවත් කාලය ගතවන විට ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් […]


Mar
12

මේ දවස්වල ඔබ දැනගන්නම ඕන ටිකක් අහලා යාළුවන්ටත් කියන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
12

එක්දින නායකත්වයේ වෙනසක් වෙන ලකුණු ? දිමුත් ගැනත් සලකා බැලේ

Generic placeholder image

ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව වාර්තා වෙනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙන අතර වර්තමාන කණ්ඩායමේ එකමුතුකම පිළිබදව ප්‍රශ්ණයක් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් එළඹෙන ලෝක […]


Mar
11

ජිවිතක්ෂයට පත්වූ බොරැල්ල රථවාහන පොලිසියේ ස්ථානාධිපතිගේ දරු පවුල වෙනුවෙන් මිලියන 3ක මුදලක්

Generic placeholder image

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ, පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේයි. අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 20ක […]


Mar
11

රාවතාවත්තෙන් සොයාගත් මිලියන 1800 ක හෙරෝයින් සහ අනෙකුත් භාණ්ඩ මෙන්න – PHOTO

Generic placeholder image

STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා. මෙම හෙරොයින් කිලෝ ග්‍රෑම් 167ට තොගයට අමතරව ස්වයංක්‍රීය පතොරොම් අවි 01 ක්, ජපානයේ නිශ්පාදිත පිස්තෝලයක්, ටී 56 සජීව පතොරම් 2803ක්, 9MM සජීව පතොරම් 91 ක්, බෝර 12 FG පතොරොම් 234ක්, ඇතුළු නීති විරෝධී […]


Mar
11

ආර්ථික පසුබෑමට හේතුවූ කරුණක් රාජ්‍ය මුදල් ඇමති හෙළි කරයි

Generic placeholder image

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අයවැය ලේඛණ සකස් කිරීම නිසා ශ‍්‍රී ලංකාව ඉතිහාසය පුරාම ආර්ථික පසුබෑමක සිටි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්. මැතිවරණ වසරේදී අපිට ලොකු පිඩනයක් තිබෙනවා මුල්‍ය විනය නොසලකා හැර අනිත් මැතිවරණයට සුදුසු දේවල් කරලා මැතිවරණය දිනා ගන්න. නමුත් මේක අවුරුදු 70 කටම […]


Mar
11

කුඩා කාර් හා ත්‍රිරෝද රථ මිල අඩුකරන්න

Generic placeholder image

අයවැයෙන් ඉහළ දැමූ කුඩා මෝටර් රථ හා ත්‍රිරෝද රථ මිල ගණන් පහළ දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ත්‍රිරෝද රථ මිල ඉහළ දැමීමෙන් ත්‍රිරෝද රථ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.


Mar
11

විදේශ ජාතිකයෙකුට වංචාකළ බවට ගම්මන්පිලට එරෙහි නඩුව කල්යයි

Generic placeholder image

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට […]


Mar
11

දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට අලුත් නීති රීති එක්වෙයි

Generic placeholder image

ඉන්දියාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිළිගත හැකි හැසිරීම් ඇතුලත් නිළ මාර්ගෝපදේශනයන් අනුගමනය කිරීමට සිදුවී තිබෙනවා. ඒ අනුව සමාජ ජාල හරහා ජනතාවට සන්නිවේදනය කිරීමේ දී මින් පසු ඔවුන්ට භාවිත කළ හැක්කේ සිය නිළ සමාජ මාධ්‍ය ගිණුම් පමණයි. ලබන අප්‍රේල් 11 වෙනිදා සිට මැයි 19 වෙනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය ලොක් සභා මැතිවරණය […]


Mar
11

අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගනියි

Generic placeholder image

ඒ අනුව මෙම ගුවන් අනතුරට හේතුව කඩිනමින් ප්‍රකාශයට පත් කල හැකි බවයි ඉතියෝපියා ගුවන් සේවයේ ජේෂ්ඨ නිලධාරීන් පවසන්නේ. ඊට අමතරව ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ඩිජිටල් පියාසර දත්ත ද මේ වන විට හඳුනාගෙන ඇති බව එම නිළධාරීන් සඳහන් කලා. ඉතියෝපියා ගුවන් යානයක් කඩා වැටීමත් සමගම බොයිං 737 ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් […]


News Articles
Latest Videos
Most Popular Post