News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

ඉසුරුගෙන් සුපිරි පිතිහරඹයක්

Generic placeholder image

සෙන් ජොර්ජ් පාර්ක් ක්‍රීඩා පිටියේදී ඉසුරු උදාන දක්ශ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරඟයේදී 189ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. පඳු වාර 39 යි පඳු 2 කකදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් වාර්තා කළ අතර එහිදී ඉසුරු උදාන පන්ඳු ක් කදී ලකුණු ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඊට […]


Mar
13

අඟහරුවලට පෙම්බඳින්න ලලනාවකට වරම්

Generic placeholder image

අගහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක් විය හැකි බව ඇමරිකාවේ නාසා ආයතන පරිපාලක ජිම් ඛෙන්ඩික්ස් පවසනවා. චන්ද්‍රයා මත පිරිමියෙකු පා තැබුවද මිනිස් සිංහතියේ තවත් පියවරක් තබමින් මෙය සිදුවන බවයි ඔහු සඳහන් කලේ. ඒ සඳහා කාන්තාවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරි සැලසුම සඳහා කාන්තාව යොදවා ගැනීමට සැලසුම් කර ඇති බව නාසා ආමතනය වැඩි දුරටත් […]


Mar
13

රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි බුලත්විට, දුම්කොළ ආදිය භාවිතය තහනම් කරයි

Generic placeholder image

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත. ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර […]


Mar
13

අද තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ සිදුවන වෙනස මෙන්න

Generic placeholder image

අද පස්වරුවේ ආරම්භ වන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංගත්, කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙරේරාත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති. ඇන්ජලෝ පෙරේරා අද තරගයට එක්වුවහොත් එය වසර 03කට පසු […]


Mar
13

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තු මාර්ගය අවහිර වන ලෙස කලහකාරීව හැසිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මහීල් දෙහිදෙණිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.


Mar
13

අයවැයේ ප්‍රතිචාර සියයට 60ක් ධනාත්මකයි

Generic placeholder image

අයවැය 2019 සදහා සියයට 60ක පමණ ධනාත්මක ප්‍රතිචාර හිමිව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීමත් විශේෂත්වයකි. “මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. […]


Mar
13

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

Generic placeholder image

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වට රවුම අසල පැවැත්වූ විරෝධතාවය මර්ධනය කිරීමට පොළිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.


Mar
13

බොරැල්ල සිදුවිම රටටම කැළලක්

Generic placeholder image

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය. තමන් […]


Mar
13

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Generic placeholder image

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම දීම සඳහායි අද්මිරාල් වසන්ත කරණ්නාගොඩ මහතා පසුගිය 11 වනදාද මේ සම්බන්ධයෙන් පැය 08 ක ප්‍රකාශයක් ලබා දුන්නා මෙම ප්‍රකාශය ලබා දී ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය පසු ගිය හත්වනදා ලබාදුන් නියෝගයට […]


Mar
13

ෆොන්සේකාගෙන් ජනපතිට දැඩි විවේචනයක්

Generic placeholder image

අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය. එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය. ” දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. […]


Mar
13

මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

මාකදුරේ මධුෂ් නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා නැමැති දෙල්කඳ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් සැකකරු මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බවයි පොලීසිය සඳහන් කලේ පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම […]


Mar
13

සිසුන්ට අධ්‍යන පැය ලක්ෂ 258ක් අහිමි වෙයි

Generic placeholder image

ගුරු විදුහල්පති විරෝධය හේතුවෙන් දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළා. ඒ කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් […]


News Articles
Latest Videos
Most Popular Post