News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

සුපිරි තරු එක්ක නර්තනයෙන් බොලිවුඩය හෙල්ලූ නර්තන ශිල්පියා ජිවිතයට කරගත් අපරාධය.

Generic placeholder image

අභීජීට් ෂේන්ඩි කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙක්. ඔහු සුපිරි බොලිවුඩ් චිත්‍රපට රැසක නළු,නිළියන්ගේ නර්තන පුහුණුකරුවෙක් වගේම නර්තන අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. එත් හදිසියේම ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අභීජීට් සිය නිවසේ විදුලිපංකාවක එල්ලී සියදිවි හානිකරගෙන තියෙනවා කියලයි. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 32ක්. […]


Aug
25

අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි

Generic placeholder image

‘ඉස්ලාමික් ස්ටේට්’ ජිහාද් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි වසරකට පස්සේ හඬ පටයක් නිකුත් කරල තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයෙන් පස්සේ අයි.එස් සංවිධානයේ නායකයා හඬ පටයක් නිකුත් කළ පළමු අවස්ථාව තමයි මේ. පහුගිය බදාදා තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ ඊද් උත්සවය ඉලක්ක කරගනිමින් තමයි මේ හඬපටය නිකුත් කරලා තියෙන්නේ. මේ සඳහා ඔහු යොදාගෙන තියෙන්නේ ටෙලිග්‍රෑම් තාක්ෂණය. හඬ පටය […]


Aug
25

ජනප්‍රිය නිළි අමීෂා කාවින්දි විකුණා සල්ලි හොයන ජාවාරමක්…

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන ඝරසරප පහුගිය 10 වැනිදා ඉඳන් තිරගත වීම ආරම්භ වුණා. ඝරසරප චිත්‍රපටයේ ‘ප්‍රැන්කි’ විදියට අමීෂා කාවින්දි අපූරු රංගනයක යෙදෙනවා. මේ චරිතය අමීෂාගේ රංගන දිවියේ කඩඉමක් බවත් චිත්‍රපටය නැරඹූ බොහෝ අය කියනවා. ඔය අතරේ අන්තර්ජාලය හරහා අමීෂා සහ අර්ජුන් කමලනාත්ට සිදුවී ඇති අකරතැබ්බයන් ගැනත් පහුගිය දා දැනගන්නට ලැබුණා. […]


Aug
25

Ed Sheeran Game of Thrones නවතම චිත්‍රපටියට – Video

Generic placeholder image

ලෝකයේ සිටින සුපිරි ගායක Ed Sheeran, game of thrones නවතම චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙය Ed Sheeran ගේ ප්‍රේක්ෂකයින්ට ඉතාමත් සතුටුදායක කරුණක් බවයි විදෙස් මාධ්‍ය කියන්නේ . Game of Thrones නවතම චිත්‍රපටිය නම් කරලා තියෙන්න Seven of the Worst Cameos කියලයි. මේ ගැන වැඩිදුරටත් සමාජ මාධ්‍ය වල අදහස් හුවමාරු වෙනවා.


Aug
25

සමනලී – ඉන්ද්‍රචාපා ප්‍රේමය සමාජ මාධ්‍ය කළඹයි – Photos

Generic placeholder image

සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ පෙම්වතා තමයි අපි කවුරුත් දන්න ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ. මේ දවස්වල සමනලී සහ ඉන්ද්‍රචාපා ගේ ආදර කතාව උණුසුම් වෙලා තියෙනවා. ඒ මේ දෙන්නා එක්ව ආදරෙන් ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී හුවමාරු වන නිසා . මේ දෙන්නා ගැන […]


Aug
25

දසුන් පතිරණ දුව වෙනුවෙන් කරපු පළමු Photo Shoot එක…

Generic placeholder image

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ඉන්න ඇති දක්ෂ නළුවෙක්. ඒ වගේම තමයි ලංකාවේ සිනමාවේ දඟකාර පෙම්වතා ගේ චරිතයට උරුමකම් කියන දසුන් කිහිප වතාවක්ම හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූවා. ඉතින් දසුන් මීට මාස කිහිපයකට කලින් ලොව උතුම්ම සම්මානය වන පිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. දුව ඉපදිලා මාස පස්සේ ප්‍රථම වතාවට ඔහුගේ දියණියගේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලට මුදා හැර තිබෙනවා. […]


Aug
25

ගංවතුරෙන් පවුලක් බේරාගත් කේරලයේ සුනඛ වීරයා – Photos

Generic placeholder image

පහුගිය දවස්වල ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ගංවතුරෙන් ලොකු හානියක් වුණා. මේ ගංවතුර අවස්ථාවේ කේරල ප්‍රාන්තයේ පවුල්වල සාමාජිකයන් තම නිවස ගිලා බසින ලද කන්දකින් බේරගත්ත සුරතල් සුනඛක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ සුනඛයා විසින් බුරන සද්දේ ඇහිලා නිවසේ සිටිය අවදිවෙලා නිවසෙන් පිටතට දිව ගොස් තිබෙනවා . මොහාන් පී සහ ඔහුගේ පවුලේ අය කඳුකර සහිත ඉදුක්කි ප්‍රදේශයේ […]


Aug
25

අද ලග්න 2 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අගෝස්තු  මස 25 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා පෙරවරු  9.8 සිට පෙරේවරු  10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 9.16 සිට සවස 10.44 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ජයග්‍රහණ ධන ලාබ  ලැබිය හැකි දවසක් . අසල්වාසීන් සමග සහයෝගයෙන් වැඩකටයුතු කරන දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් […]


Aug
24

ගෑස් ආයෙත් ගණන් උස්සයි.

Generic placeholder image

ගෑස් මිල ආයෙත් ජනතාවට ගෑස් පෙන්වන්න හදනවා කියලා වාර්තා වෙනවා. ඒ ගෑස් සමාගම් කරපු ඉල්ලීමක් නිසා. හෙට (25) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ යාවි කියලයි සියත 24 වෙත වාර්තා වුණේ. කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් වැඩි වෙන්න නියමිතයි. ජීවන වියදම් කමිටුවේ අනුමැතිය සඳහා මේ මිල වැඩි කිරීම යොමු කරලා […]


Aug
24

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් පවුලේ අයත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

Generic placeholder image

බොලිවුඩයේ සුපිරි නළුවන් අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි සයිෆ් අලී ඛාන්. තාමත් පෙම්වතාගේ චරිතය කරාට දැන් සයිෆ්ට වයස අවුරුදු 48 ක්. උපන්දිනය අගෝස්තු 16 වෙනිදාට යෙදිලා තිබ්බා. සයිෆ්ගේ උපන්දිනයට පවුලේ අය එකතු වෙලා උපන්දින සාදයක් පැවැත්වුවා. කරීනා කපූර් ඛාන්, කරිෂ්මා කපූර්, සෝහා අලි ඛාන්, කූනාල් කේමූ, සාරා අලි ඛාන් සහ ඔහුගේ පුත්‍රයා ඊබ්රහිම් අලි ඛාන් […]


Aug
24

Grand Strawberry Fest 2018 – මොක්ටේල් තරඟය.

Generic placeholder image

නුවරඑළියේ ස්ට්‍රෝබෙරි වසන්තය තාමත් අවසන් වෙලා නෑ. අද දවසෙත් විශේෂාංග රැසක් Grand Strawberry Fest 2018 සැණකෙළියේ පැවැත්වෙනවා. ඊයෙත් අපූරු තරඟයක් ස්ට්‍රෝබෙරි සැණකෙළියේ පැවැත්වුණා. ඒ ස්ට්‍රෝබෙරි මොක්ටෙල් තරඟයක්. Grand Strawberry Fest 2018 බලන්න ආයපු අය වෙනුවෙන් තමයි මේ තරඟය තිබ්බේ. ලංකාවේ අය වගේම පිටරට අයත් මේ තරඟයට එකතු වුණා. මේ තියෙන්නේ කට්ටිය හරි හරියට ස්ට්‍රෝබෙරි මොක්ටේල් […]


Aug
24

පක්ෂයේ විශ්වාසය නැති වුන නිසා අගමැති ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ අගමැති මැක්ලම් ටර්න්බුල්ට අගමැති ධූරය අහිමි වෙලා තියෙනවා. ඒ පක්ෂ නායකත්වය අහිමි වුන නිසා. ඒ නිසා පක්ෂයේ භාණ්ඩාගාරිකට අගමැති ධූරය හිමි වෙලා තියෙනවා. අගමැති මැක්ලම් ටර්න්බුල්ට පක්ෂයේ සහය අහිමි වීම නිසා නායකත්වයට ඡන්දයක් තිබ්බා. මේ චන්දයෙන් ජයග්‍රහණය කරේ ස්කොට් මොරිසන්. ඒ නිසා මැක්ලම් ටර්න්බුල් ගෙන් හිස්වන අගමැති පුටුව ස්කොට් මොරිසන්ට හිමි වෙනවා.  


News Articles
Latest Videos
Most Popular Post