විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් නැති දවසක් නෑ. පහුගිය දා ලිප්ටන් වටරවුමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රැස් වුණා. ඔවුන්ව විසුරුවා හරින්න පොලීසිය කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. කොහොම වුනත් මේ විරෝධතාවය ගැන බුකියේ එක එක රස කතා පළවෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.
පොඩි කාලයේ ඉඳන්ම පුංචි තිරයේ සහ රිදී තිරයේ ආකර්ෂණය දිනා ගත්ත නිලියක් තමයි තිසුරි යුවනිකා. පහුගිය දා තිසුරි විවාහ දිවියට එළඹුණා. පවුලේ එකම ළමයා විදියට තනිකඩ ජීවිතයක් ගත කරපු ඇය විවාහ ජීවිතය ගැන කියන කතාව. තිසුරි… අලුත් ජීවිතයට හරියට මාසයක් ගෙවුණා… කොහොමද ජීවිතේ…? අලුත් ජීවිතේ හොඳයි… සුන්දරයි. සුරාජ් එක්ක ඒ අලුත් ජීවිතේ සුන්දරව ගතකරනවා. සුරාජ්ගේ […]
වාහන යන ප්‍රධාන මාර්ගයක් හරහා තියෙන දුම්රිය ගේට්ටු අසලින් වාහනයක ගමන්කරද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම දුම්රිය යන එන වෙලාවටත් එතනින් එහා මෙහා යන සමහරක් අයට තමන්ගේ වාහනේ දාගන්න තියෙන්නේ පුදුම හදිස්සියක්. මේ විදිහට හදිස්සියට තමන්ගේ ත්‍රී රෝද රථය දාන්න ගිය කෙනෙක් අද උදෑසන අනතුරකට ලක් වුණා. මේ අනතුර සිද්ධ වුනේ කටුනායක ආයෝජන කලාපයයි, […]
එංගලන්තය සමඟ 3 තිබ්බ වෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ඉන්දියාව ලබා ගත්තා. ඒ ලකුණු 203 කින්. පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුන නිසා මේ ජයග්‍රහණයෙන් ඉන්දියාව උද්දාමයට පත්වෙලා හිටියේ. විශේෂයෙන්ම විරාත් කෝලිගේ සුපිරි දස්කම් එකට තවත් හේතුවක් වුණා. පළවෙනි ඉනිමේ ලකුණු 97 ක් ලබා ගත්ත කෝලි දෙවෙනි ඉනිමේ ලකුණු 103 ක් ලබා ගත්තා. කොහොම වුනත් […]
ලංකාවට උද්ඝෝෂණ කියන්නේ හරියට දවල් ආහාර වේල වගේ. දවසකට උද්ඝෝෂණ දෙක තුනක් වරදින්නේ නෑ. පොලීසියටත් ඉතිං ඒවා විසුරුවා හරිනවාට වඩා වෙන වැඩක් නෑ. රටපුරා සිදුකරන මේ උද්ඝෝෂණ නවත්වන්න පොලීසිය තවත් සන්නද්ධ කරන්න යනවා. ඒ කඳුළු ගෑස් සහ බැටන් පොලු වලින්. අලුතෙන් කඳුළු ගෑස් උණ්ඩ 5000 ක් ආනයනය කරන්න පොලීසිය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ […]
අගෝස්තු මාසය කියන්නේ පාසල් සිසුන්ට ලොකුම නිවාඩුව ලැබෙන කාලය. පහුගිය අගෝස්තු 3 වෙනිදා දෙවෙනි පාසල් වාරය අවසන් වුණා. සැප්තැම්බර් 03 වෙනිදා තමයි ආයෙත් තුන්වන පාසල් වාරය ආරම්භ වෙන්නේ. හැබැයි උසස් පෙළ උත්තර පත්‍ර බලන පාසල් වලට මේ නිවාඩුව තවත් දික් වෙනවා. මෙවර පාසල් 37 ක් උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා. […]
කොළඹ Traffic නම් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නෑ. ඒ නිසා කොළඹ තදබදය අඩු කරන්න එක එක ව්‍යපෘති රජය ක්‍රියාත්මක කරනවා. අලුත්ම ව්‍යාපෘතිය තමයි ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ හරහා සහ […]
SLC 20 ලීග් තරගාවලියේ උණුසුම්ම තරගය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර. තරඟය කොතරම් උණුසුම් වුනාද කියනවා නම් සුපිරි පන්දුවාරයත් ලකුණු සම වුණා. ඒ නිසා තරගයේ ජය පරාජය තීරණය කරේ කඩුලු වලින්. කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. ඔවුන් කඩුලු 5 දැවී ලකුණු 188 ක් ගත්තා. නැවතත් සාර්ථක වුන […]
අද 2018 අගෝස්තු මස 23 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.45 සිට 03.17 දක්වාද, රාත්‍රී කාලය සඳහා අලුයම 01.40 සිට 03.08 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දෙමාපිය […]
පහුගිය දවසක ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආවා. එතුමා ත්‍රිකුණාමලය වරායේ වගේම මත්තල වාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ වගේම ජනාධිපතිතුමා සමඟ සක්ච්ඡාවකටත් එතුමා සහභාගී වුණා. මේ සාකච්ඡාවේදී ලංකාවට නැව් දෙකක් ලබා දෙන්න ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දු වුණා කියලා ජනාධිපතිතුමා ප්‍රකශ කරා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර නාවික සබඳතා ශක්තිමත් කර් ගන්න මේ නැව් දෙක දෙනවා […]
ආසියානු ක්‍රීඩා උළලේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද බොඳ වුණා. ඒ මීටර් 100 * 4 පිහිනුම් ඉසව්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග නීති උල්ලංගණය කිරීම නිසා ඔවුන් තරඟයෙන් ඉවත් කරා. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක් වුණේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස්. 6 වැනි මංතීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහ පළමු වටයේදී සාර්ථක ආරම්භයක් […]
දෙව්ශාන් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ උමාරියා එක්ක විවාහ වුනාට පස්සේ. හැබැයි විවාහය වැඩිකල් තිබුණේ. දෙව්ශාන් ගෙන් දික්කසාද වුන උමාරියා පහුගිය දා ආයෙත් විවාහ වුණා. උමාරියා දික්කසාද වෙන්න හේතුව දෙව්ශාන් පලවෙනි වරට මාධ්‍යට හෙළිකරා. මේ තියෙන්නේ ඒ සංවාදය. දෙව්ෂාන් කියන්නේ හරිම නිහඩ චරිතයක්. මේ දවස්වල ජිවිතේ ගෙවන්නේ කණගාටුවෙන් කියලයි ආරංචිය..? සතුටින් […]