හැරී – මේගන් රාජකීය විවාහයට තව දවස දෙකයි තියෙන්නේ. ලබන සෙනසුරාදා ඇති උත්කර්ෂවත් උත්සවයකින් ඔවුන් දෙදෙනා විවාහ වෙන්න නියමිතයි. ඔවුන් දෙදෙනාට සුභ පතන්න බ්‍රිතාන්‍ය වැසියන් දැන්ම ඉඳන් වින්ඩ්සර් මාළිගය වටා කඳවුරු බැඳගෙන ඉන්නවා. තවත් සමහරු විවිධ ඇඳුම් ඇඳගෙන බ්‍රිතාන්‍ය කොඩි අරගෙන සුභ පතන් ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මේ දවස්වල වින්ඩ්සර් මාළිගාව වටා ඉන්න වැසියන්ගේ ඡායාරුප.
ලංකාවේ තරුණියන්ගේ තියෙන සුන්දරත්වයට සම කරන්න ලෝකයේ වෙන කිසිම තරුණියකට බෑ. ඒ වගේම තමයි ලංකාවේ සම්ප්‍රදායික ඇඳුම් වල තියෙන අලංකාරය සහ අභිමානය එක්ක හැරෙන්නවත් අනිත් රටවලට බෑ. Miss Glam World 2018 තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් ඇන්ජලි විනෝද්‍යා භ්‍රාහ්මණගේ සහභාගී වුණා. රටවල් රැසක තරඟකාරියන් මේ තරඟාවලියට ඇවිත් හිටියා. Miss Glam World තරඟාවලියේ තියෙන සුවිශේෂීම දේ තමයි […]
සමහර වෙලාවට ඈත ප්‍රදේශයක රෝගියෙක් හදිසියේ කොළඹට ගේන්න ඕන වුනාම ගිලන් රථයක් තමයි ගෙන්න වෙන්නේ. හැබැයි එක විනාඩියක ප්‍රමාදය වුනත් ඒ රෝගියාගේ ජිවිතයට හානියක් වෙන්න පුළුවන්. ගුවනින් ලෙඩාව ගෙනියන්න පුළුවන් නම් ඉක්මනට රෝගියාව අරගෙන එන්න පුළුවන්. දියුණු රටවල හදිසි අවස්ථා වලට භාවිතා කරන හෙලිකොප්ටර් යානා තියෙනවා. ඒ වගේම සුපිරි පහසුකම් තියෙන ගිලන් රථ තියෙනවා. ලංකාවටත් […]
ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල “ලෝඩ්ස් ක්‍රීඩාංගනය”. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරන එක. කුමාර සංගක්කාර කියන්නේ ලෝඩ්ස් පිටියේ අමරණිය මතකයන් එකතු කල ක්‍රීඩකයෙක්. ඒ මතකයන් වැඩි කරමින් ලෝඩ්ස් පිටියේ අමරණීය පුද්ගලයෙක් we නන සංගාට පුළුවන් වුණා. ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ කොටසක් මිලදී ගෙන. ජිවිතයේ එක සැරයක් විතරක් හිමි වෙන මේ අවස්ථාව මුලින්ම […]
ලෝකයම ඇඟිලි ගනිමින් ඉන්න රාජකීය විවාහයට හරියටම තව දවස් 2 ක් විතරයි තියෙන්නේ. රජ පවුල වගේම හැරී සහ මේගන්ට ආදරය කරන ගොඩක් දෙනා මේ විවාහයට සූදානම් වෙනවා. ඒ අතරේ රාජකීය විවාහය වෙනුවෙන් අපූරු කේක් එකක් හදල තියෙනවා. හරි සහ මේගන්ගේ ජීවමාන ප්‍රමාණයේ කේක් අනුරුවක් තමයි මේ විදියට හදලා තියෙන්නේ. Lara Mason කියන කේක් අනුරු ශිල්පිනිය […]
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉදලා බස් වර්ජනයක් ක්‍රියාත්මක වෙන්න නියමිත වුණත් ඒක වලක්ව ගන්න රජය සමත් වුණා. ඒ බස් හිමියන්ගේ ඉල්ලීම් ඉටු කරමින්. මේ නිසා කලින් 6%ක ගාස්තු වැඩිවීම 12.5% දක්වා ඉහල දාන්නයි රජය තීරණය කරේ. ඒ වගේම සතයක් වත් වැඩි කරන්නේ නෑ කිවුව අවම ගාස්තුව රුපියල් 12ක් දක්වා වැඩි කරා. හැබැයි මේ ගාස්තු වැඩි වීම […]
ලෝක සාමය ගැන අලුත් බලාපොරොත්තු ඇති කරමින් උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව එක්කන් සාම කතා පටන් ගත්තා. හැබැයි ඇමරිකාව සහ දකුණු කොරියාව කරපු වැඩක් නිසා හිටි හැටියේම ඒ සියල්ල නැවතුනා. ඒ ඇමරිකාව සහ දකුණු කොරියාව යුධ අභ්‍යාසයක් පටන් ගත්ත නිසා. මේ නිසා උතුරු කොරියාව ඊයේ දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාවත් අවලංගු කරා. ඒ වගේම […]
IPL සැණකෙළියේ තීරණාත්මක තරඟයක් ඊයේ තිබ්බා. ඒ Mumbai Indians සහ Kings XI Punjab අතර. IPL ශූරතාවය ගැන බලාපොරොත්තු තිය ගන්න නම් මේ තරඟය ජයග්‍රහණය කිරීම දෙපිලටම අනිවාර්ය වුණා. තියුණු සටනකින් පස්සේ ජයග්‍රහණය කරන්න මහේලගේ ගෝලයෝ සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ක්‍රීඩකයින් ලකුණු 186 ක් ලබා ගත්තා. යාදව් ලකුණු 27 යි. හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු […]
මේ පාර කාන්ස් Red Carpet ඉවෙන්ට් එකේ වැඩිම අවධානයක් දිනා ගත්ත බොලිවුඩ් තරුව වුණේ සුරූපී බොලිවුඩ් නිලි ආශ්චර්යා රායි. ඒ ඇය ඇදපු සමනළ ඇදුම නිසයි. මේ ඇදුම ආශ්චර්යා වෙනුවෙන්ම නිර්මාණය කරේ ඩුබායි වල ඉන්න සුපිරි මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. සමනළයෙක්ගේ හැඩය ගත්ත මේ ගවුම අඩි 20ක් විතර දිගයි. සම්පුර්ණයෙන්ම එම්බ්‍රොයිඩර් කරපු මේ ගවුමේ සියුම් හැඩ ගැන්වීම් […]
අද 2018 මැයි මස 17 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.13 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.33 සිට 03.00 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අවංකව ඔබ කටයුතු කරන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ආදායම සුභ දිනයකි. නායකත්වයද ඔබට ලැබෙන දිනයක් විය හැකි බැවින් වඩාත් කලපනාකරිව කටයුතු කළයුතු […]
අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැවැත්වීමට නියමිත තීබූ බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කර තිබෙනවා. ඒ බස් ගාස්තු 12.5% ඉහල දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහල දැමීමටත් රජය විසින් තීරණය කිරීමත් සමගයි. බස් සංගම් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සිදු කල සාකච්ඡාවේදී එම තීරණය […]
ඕනෑම තාත්තා කෙනෙක්ගේ සිහිනයක් තමයි කවදා හරි තමන්ගේ දුව මනමාලියක් වෙනවා දකින එක. ඒ දවස එනකන් තාත්තලා බලන් ඉන්නේ නොයිවසිල්ලෙන්. එදාට තාත්තා තරම් සතුටු වෙන කෙනෙක් තවත් නැතුව ඇති. හැබැයි ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහ උත්සවයට මේගන් මාකල්ගේ තාත්තා එන්නේ නෑ කියලා දන්වලා තියෙනවා. දියණියගේ විවාහ උත්සවයට ඇවිත් දුවව අපහසුතාවයට පත් කරන්න කැමති නෑ කියලා […]