News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

යුරෝපයට තැඹිලි පාට හිම වැටෙයි. හේතුව මෙන්න. – Photo

Generic placeholder image

සුදුම සුදු පාට දෙයක් හඳුන්වන්න අපි සාමන්‍යයෙන් කියන්නේ හිම වගේ සුදුයි කියලනේ. මොකද ලෝකේ හැම තැනකටම වැටෙන හිම සුදු පාට නිසා. හැබැයි පහුගිය දවසක නැගෙනහිර යුරෝපයට අමුතුම හිම වගයක් වැටිලා තිබ්බා. මේ හිම තැඹිලි පාටයි. විද්‍යාඥයෝ කියන විදියට හිම තැඹිලි පාට වෙලා තියෙන්නේ හිම සහ වැස්ස එක්ක සහරා කාන්තාරයේ වැලි මිශ්‍ර වෙලා තැඹිලි පාට හිම […]


Mar
30

රටම බලා සිටිය පුබුදු සහ මාෂිගේ දෙවෙනි ගමන. – Photo

Generic placeholder image

ලංකාවේ වැඩියෙන්ම කතා බහ කල, අවදානයට ලක්වුණ විවාහයක් තමයි ජනප්‍රිය නළු පුබුදුගේ සහ මාෂිගේ විවාහය. කලාකරුවන් රැසක් ඔවුන්ගේ විවාහයට ඇවිත් හිටියා. ඔවුන් දෙදෙනා දෙවෙනි ගමනටත් හරි අපූරුවට හැඩ වෙලා හිටියා. මේ තියෙන්නේ පුබුදු සහ මාෂිගේ දෙවෙනි ගමනේ Photos.


Mar
30

මුළු ලෝකයම බනිද්දී ෂර්මා සහ බුම්රා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ හොඳ කියයි.

Generic placeholder image

දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කරපු නරක වැඩේ නිසා ලෝකයේ හතර වටින්ම ඔවුන්ට චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් ඔවුන්ට ලොකු විරෝධයක් එල්ල වුණා. කවුරුවත් ඔවුන්ගේ පැත්තට කතා කරනවා පෙනුනේ නෑ. ඊයේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ මාධ්‍ය හමුවකට හිටපු නායක ස්මිත් සහභාගී වුණා. එතැනදී හැඬු කදුළින් ස්මිත් සියලුම ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඔහුගේ කතාව අහපු ගොඩක් අයගේ හිත […]


Mar
29

ක්‍රීඩකයන් කළ වරදට ඕස්ට්‍රේලියානු පුහුණුකරු මාධ්‍ය ඉදිරියේ හඬා වැළපෙමින් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

ගෝලයෙක් කොහේ හරි තැනක වැරද්දක් කරොත් ගුරුවරයාටත් නිකම්ම අැඟිල්ල දික් වෙනවා. ගුරුවරයා හරියට උගන්වලා නෑ කියලා තමයි වටේ පිටේ මිනිස්සු කියන්නෙ. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක කරපු නරක වැඩේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මේ වෙද්දී බෝලය පළුදු කරපු හැමෝටම දඩුවම් ලැබිලා තියෙන්නේ. එ් වුනත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුටත් ගොඩක් අය දෝෂාරෝපණය කරා. මේ […]


Mar
29

සියතේ මහා රාවණා වැඩසටහන අදින් අවසන්.

Generic placeholder image

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ සියතේ පරිණාමයත් සමග සියත FM තුළින් රටේම අවධානය දිනූ වැඩසටහන් රාශියක් ගුවන් ගත වුණා. ඒ අතර ලාංකීය ගුවන් විදුලි අසන්නන්ට අලුත්ම ආරෙක අත්දැකීමක් ලබා දෙන්නට මහා රාවණා වැඩසටහන සමත් වුණා. වලලා දැමූ ශ්‍රී ලාංකීය අභිමානය නැවත ගොඩ ගන්න දැරූ උත්සාහයක් ලෙසයි සතියේ දින වල රාත්‍රී 7.01 ට මහා රාවණා විකාශය […]


Mar
29

“මැකෝ කරපු දේම විකෝ කරා” O/L Result එක්ක බුකිය කැළඹුනේ මෙහෙමයි.

Generic placeholder image

අද පාන්දරම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මේ වෙද්දී නම් හැමෝම වගේ ප්‍රතිඵල බලලා තියෙන්නේ. ලංකාවේ මොනවා වුනත් ඉක්මනටම රත්වෙන තැනක් තමයි බුකිය. සුපුරුදු පරිදි සමනය ප්‍රතිඵල වලටත් බුකියේ එක එක Post Share වුණා. මේ තියෙන්නේ ඒ විදියට බුකියේ පළවුන ඔක්කොම Post.


Mar
29

ශ්‍රී ලංකාව එපා කියපු මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් දොහොත් මුදුන් දී පිළිගත්ත හැටි. – Video / Photo

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන සුපිරිම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා ඔහු. ඒ වගේම වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා ගත්ත පන්දු යවන්නා ඔහු. පළමු පෙළ ක්‍රිකට් තරඟ වල කඩුලු 1000 ක් ලබා ගන්න පසුගිය දා මාලිංග සමත් වුණා. මාලිංග මේ වෙද්දී ඉන්නේ […]


Mar
29

විරාත් කොලිව අමරණිය කරන්න ඉන්දියාව තීරණය කරයි.

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ මේ වෙද්දී ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයා. කොලිගේ දක්ෂතාවය ගැන ඔහු ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයා අමරණීය කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. ඒ දිල්ලියේ තියෙන Madame Tussauds ඉටි කෞතුකාගාරයේ කෝලිගේ ඉටි රූපයක් හදලා. මේ වෙද්දීත් කෝලිගේ ඉටි රූපයේ වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය […]


Mar
29

වඳ පෙති ගැන කතා කරපු වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජීවිතයෙන් සමුගනී.

Generic placeholder image

පහුගිය කාලයේ රටේ වඩාත් කතාබහට ලක්වුණා වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා. එකට හේතු වුනේ වඳ පෙති කියලා දෙයක් නෑකියලා එතුමා කරපු ප්‍රකාශය. නමුත් අවාසනාවන්ත ලෙස එතුමා අද ජිවිතයෙන් සමු අරන් තියෙනවා. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා. එතුමා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය සංරක්ෂණය ගැන ජනතාව දැනුවත් කරන්න ලොකු […]


Mar
29

මාධවිගේ පෙම්වතා නාමල් රාජපක්ෂ නෙවෙයි. මෙන්න හරි කෙනා. – Photos

Generic placeholder image

මාධවී ඇන්තනි කියන්නේ රංගනයෙන් වගේම නිවේදනයෙන් ලංකාවම අදුන ගත්ත තරුණියක්. ඊටත් කලින් මාධවී දැනන් හිටියේ ජැක්සන් ඇන්තනිගේ දුව විදියට. පහුගිය දවසක මාධවී. නාමල් රාජපක්ෂ එක්ක ඉන්න ඡායාරුපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. ඒ නිසා ගොඩක් අය කිව්වේ මාධවිගේ පෙම්වතා නාමල් කියලා. හැබැයි ඒ හැමෝගෙම කතා බොරු කරලා මාධවී ඇත්තම පෙම්වතාගේ ඡායාරුප Instagram වලට දාලා තිබ්බා. හැබැයි […]


Mar
29

සුනඛයන් 65 ක් තම දරුවන් මෙන් බලා ගන්නා මවක්. – Video

Generic placeholder image

මේ ජිවිතේ හරිම පුදුමාකාරයි. සමහරුන්ට හැමදේම තියෙනවා. තාමත් සමහරුන්ට කිසිදෙයක් නෑ. හැබැයි සල්ලි භාගේ තියෙන අයට වඩා තමන්ට කියලා කිසිම දෙයක් නැති අය ළඟ ගොඩක් වටිනා දේවල් තියෙනවා. ඒ තමයි ආදරය, කරුණාව, දයාව. තමන්ට කියලා කිසිම දෙයක් නැති වුනත් තමන්ගේ දරුවෝ වගේ බල්ලන් සහ පූසන් 65 ක් ආදරෙන් බලා කියා ගන්නා අම්මා කෙනෙක් සියතට හම්බුණා. […]


Mar
29

අගමැති අත තිබූ මහ බැංකුව ගලවයි. තවත් විෂයන් කිහිපයක් සහ ආයතන රැසක් ඉවතට.

Generic placeholder image

පෙන විදියට නම් මේ ගෙවෙන්නේ අගමැතිතුමාට හොඳ කාලයක් නෙවෙයි. කොරේ පිටට මරේ කියන්න වගේ එක පිට එක ප්‍රශ්න එනවා. පාර්ලිමේන්තුවට ගෙනාව විශ්වාසභංග යෝජනාවත් හෙට අනිද්දා විවාදයට ගන්න නියමිතයි. ඒ අතරේ ඊයේ අගමැතිතුමා යටතේ තිබ්බ ආයතන කිහිපයක් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. අගමැතිතුමා යටතේ තිබ්බ මහා බැංකුව අයෙත් මුදල් අමාත්යංශය යටතට පත් කරා. ඒ වගේම ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post