මේ දවස්වල ලංකාවේ අලි අැත්තු ගැන ගොඩක් කතා කරනවා. එ්කට ප්‍රධානම හේතුව තමයි ගල්ගමුවේ දළ පූට්ටුවා. දශක 4 කට වඩා ගල්ගමුව අාශ්‍රිත මහ වනයේ තේජාන්විතව හිටිය දළ පූට්ටුවාව මරලා දැම්මා. එ් නිසා මුළු ලංකාවම කම්පාවට පත්වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා වගේම ලෝකය පුරා ගෞරවයට පාත්‍ර වුණ තවත් දළ පූට්ටුවෙක් ඉන්නවා. එ් තමයි නඳුන්ගමුවේ රාජා. දශකයකට වඩා […]
මඩකලපුව – නාවලඩි ප්‍රදේශයේදී ධීවර දැල්වලට පහුගිය දවසක තොග පිටින් නයි අහුවෙලා තියෙන කතාවක් අපි ඔබට කිව්වා. මේ ගැන සමහරු කිවුවේ 2004 සුනාමිය එන්න කලිනුත් මේ වගේම ගැඹුරු මුහුදේ ඉන්න සත්තු ගොඩබිමට ආව කියලා. ඒ නිසා මේකත් ආපහු සුනාමියක් එන පෙර නිමිත්තක් කියලා. මේ කලබලය නිසාම නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශය ඊයේ මේ ගැන […]
ෂෙහානි කහඳවල කියන්නේ Music Video වලින් රංගනයට වරම් හිමිකරගත්ත නව පරපුරේ ශිල්පිණියක්. ඇය අද වෙද්දී පුංචි තිරයේ කාර්යබහුල යොවුන් නිළියක්. නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඇයගේ රංගන ජීවිතය ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු ෂෙහානි කතා බහ කලේ මේ විදිහට… මොනවද මේ දවස්වල ෂෙහානිගේ රංගන ජීවිතයේ තොරතුරු ? මේ දවස්වල “සඳ පිනි වැස්ස” […]
අද 2017 දෙසැම්බර් මාසයේ 06 වන බදාදා රාහු කාලය: ප.ව 12.01 සිට 01.30 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලින් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. අන් අයත් සමග සුහද සිතින් කතා කරන්න. යුග ජීවිතය තුල බාධා කම්කටොලු තිබුණානම් ඒවා ඉවසගෙන ඉදිරියට ගමන් කිරීමේ […]
හැමදාම උදේට සියත FM හරහා රට්ටු හිනස්සන සියතේ අරවින්ද අද තවත් අලුත් වැඩක් කළා. වෙනදට රේඩියෝවෙන් ඔබව හිනස්සන අරවින්ද, අද මැජික් එකක් පෙන්නුවා. ඒ සියත ගොඩයන ලක්ෂය Facebook Live හරහා. මේ තියෙන්නේ ඒ Video එක…
ඉරාජ් වීරරත්න කියන්නේ සමහරු අකමැති, සමහරු කැමති සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඉරාජ්ගේ Music Video වල තියෙන දේවල් වලින් ප්‍රවීණයන්ට වගේම, සමහර ජිවත් වෙලා ඉන්න අයටත් අපහාසයක් වෙනවා කියල සමහරු කියනවා. ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති Music Video කරනවා කියල තවත් සමහරු බනිනවා. සමාජ ජාල වලින් සල්ලි හම්බකරන්න ඕනම දෙයක් කරන්න ලෑස්තිවෙලා ඉන්න කෙනෙක් කියලා තවත් අය චෝදනා කරනවා. […]
අද කාලේ වෙද්දී ඔබ Business එකක් පටන්ගන්න ඉන්නවනම්, පටන්ගන්න හොඳම Business Field එක තමයි Digital Media. අපි එහෙම කියන්නේ මේ වෙද්දී ලෝකයේ තියෙන ව්‍යාපාර වලින් අති විශාල ලාභයක් ලැබෙන ධන උල්පත වෙලා තියෙන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන Business නිසා. සමාජ මාධ්‍ය(Social Media) , Online වීඩියෝ ක්‍රීඩා මේ අතර මුල්තැන අරගෙන තියෙනවා. ඉතින් මේ වෙද්දී Facebook […]
ඉන්දියාව එක්ක එක්දින සටනට යන ලංකාවේ කණ්ඩායම ඊයේ රෑ ඉන්දියාවට යන්න කටුනායක ගුවන්තොටුපොළට ගියා. හැබැයි ක්‍රීඩා අැමතිතුමා මේ අයව අායෙත් හරවාලා ගෙන්න ගෙන තියෙනවා. තිසර පෙරේරා (නායක) අැතුළු ක්‍රීඩකයින් 9 දෙනෙක් තමයි මේ විදියට කැදවලා තියෙන්නේ. උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමිර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් මේ අතර […]
පෘථිවියේ තනියට ඉන්න පුංචි එකා තමයි හඳ. පාථිවිය වටේ කැරකි කැරකි ඉන්න ගමන් පාථිවිය පස්සෙන්ම එන එක කවදාවත් නතර කරන්නේ. නෑ. එහෙම ඉන්න හඳ එක එක කාලෙට එක එක ප්‍රමාණයට තමයි පෘථිවියේ ඉන්න අපිට පේන්නේ. මේ අවුරුද්දේ අවසන් පෝය පහුගියදා (දෙසැම්බර් 03) තිබ්බා. එදා තමයි මේ අවුරුද්දේ අන්තිම සුපිරි සඳත් පැයුවේ. ලෝකය පුරාම රටවලට මේ […]
SMS. එ් කියන්නේ Short Message System අද කාලේ නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට SMS නැති වුනොත් මොනවා වෙයිද මන්දා. එ් තරමටම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා. SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා. මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විසියට තමයි […]
කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් ජීවත් වෙන සතෙක්. හැබැයි ඉතිං අපි දන්නෙ කාලේ ඉදන්න කිඹුලා ජීවත් වුණේ මිරිදියේ. එ් කියන්නේ ගංඟා වල, අැළ දොළ වල, කලපුවල. හැබැයි අපේ අම්මා මුත්තා කාලෙවත් අැහුවේ නැති දෙයක් වෙලා. එ් කිඹුල්ලු මුහුදට අැවිල්ලා. කාන්තාන්කුඩි මුහුදට තමයි මේ විදියට කිඹුල්ලු අැවිත් තියෙන්නේ. මේ නිසා ප්‍රදේශවාසීන් සහ ධීවරයෝ ලොකු අකරතැබ්බයකට ලක් […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් ලබා ගෙන හිටියා. දිල්රුවන් පෙරේරා පළවෙනි වරට අාරම්භක පිතිකරුවෙක් විදියට පිටියට අාවා. දිමුත් කරුණාරත්න පළවෙනි පන්ද්දුවෙන්ම දැවී ගියා. චන්දිමාල්ගේ තීරණය සාර්ථක කරමින් දිල්රුවන් ලකුණු 42 ක් ලබා ගත්තා. කාලයකට පස්සේ සුපිරි […]