ලංකාවේ තියන නීතියක් තමයි මැතිවරණයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කරන්න ඕන. ජනතාවගේ යහපතට හදපු නීතියක් වුනත් ජනතාවගේ ඡන්දෙන්ම එන අය සතේකට එ් නීතිය ගණන් ගන්නා බවක් පේන්න නෑ. අවුරුදු ගණනක් තමන්ගේ වත්කම් බැරකම් හෙළි නොකරපු හිටපු මන්ත්‍රී කෙනෙක්ට දඬුවම් පැමිණුවා. සජින් ද වාස් ගුණවර්ධන මහතාට තමයි මේ විදියට දඩුවම් කරේ. හැබැයි 2011 […]
90 දශකයේ Hollywood සිනමාවට ආව ආන්දෝලනාත්මක චිත්‍රපටයක් තමයි Jurrasic Park කියන්නේ. ජිවිතේටවත් දැකල නැතිව තිබුන ඩයිනසෝරයන් බලන්න ගොඩක් අය චිත්‍රපට ශාලා ඉස්සරහ පෝලිමේ හිටියා මතක ඇති නේ. ඒ වගේම ආදායම් වාර්තා බිඳ හෙලන්න මේ චිත්‍රපටයට පුළුවන් වුනා. Jurassic Park චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක්ම මේ වෙනකොට Release වෙලා ඉවරයි. අන්තිමටම ආවේ Jurassic World. ඒ 2015 දී. […]
රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය නායකයෙක්. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ පෞර්ෂත්වය. වැඩිය උස මහත පුද්ගලයෙක් නොවුනත් ඔහුගේ පෞර්ෂත්වයට ඕනෑම කෙනෙක් අාකර්ශණය වෙනවා. එ් වගේම අැමරිකාව එක්ක ඔහු ගැටෙනා අාකාරයත් ගොඩක් අයගේ පැසසුමට ලක්වෙලා තියෙනවා. ලෝකය පුරා පුටින් උන්මාදයක් තියෙනවා කිව්වත් වරදක් නෑ. 2000 වසරේ ඉඳන් පුටින් රුසියාව පාලනය කරනවා. මීළඟ ජනාධිපතිවරණයටත් […]
සමබල අාහාර වේලක් ගන්න කියලා තමයි පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ. බත්, කහපාට එළවළු, පලා වර්ග, මස් මාලු අපේ කෑමට එකතු කර ගන්නේ එ් නිසා. නිවිත වලට අපේ කෑම වේලේ විශේෂ තැනක් තියෙනවා. මොකද ශරීර ඕන යකඩ වැඩියෙන්ම ලැබෙන්නේ නිවිති වලින් කියලා කියන නිසා. හැබැයි එ් කතාව බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. කෘෂිකර්ම දෙපාරතුමේන්තුවේ අාහාර […]
ලංකාවේ අලි අැතුන්ට නම් මේ ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. අවුරුදු 44 ක් ගල්ගමුව වනාන්තරය හැඩ කරමින් ජීවත් වුණ දළ පූට්ටුවා මරලා දැම්මා. ඊට දවස් කිහිපයකට පසුව තවත් අැතෙක් වැව් තාවුල්ලක මරලා දාලා තිබ්බා. මින්නේරිය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි අැතුන්ගේ තෝතැන්නක්. මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය රක්ෂිතවල සැරිසැරුව තවත් දළ අැතෙක් අතුරුදහන් වෙලා කියලා පරිසරවේදීන් කියනවා. […]
අවසන් වුන ශ්‍රී ලංකා, ඉන්දියා ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ ICC ය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දක්ෂතා නිසා ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ටම ඉහළට එන්න අවස්ථාව ලැබිලා තියෙන්න ඕන. එ් වගේම කාලෙකට පස්සේ ICC ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි 10 දෙනා අතරට එන්න ලංකාවේ ක්‍රීඩකයෙක්ට පුළුවන් වෙලා තියෙනවා. තරඟාවලිය පුරාම විශිෂ්ඨ නායකත්වයන් වගේම […]
බන්ධානාගාරය කියන නම ඇහුවත් ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නේ අප්‍රසන්න හැඟීමක්. මොකද ඒ තැන ගැන සමාජේ ඉන්නේ අයට තියෙන්නේ එච්චර හොඳ පැහැදීමක් නම් නෙමෙයි. වැරදි කරලා දඬුවම් විඳින ගැහැණු, පිරිමි දෙගොල්ලොන්ටම අන්තිමට ගිහින් නවතින්න වෙන්නේ මෙතනට. සමහර අයට අවුරුදු ගානකට වගේම තවත් සමරෙකුට ජිවිත කාලයම මේක ඇතුලේ ඉන්න වෙනවා. එත් රජයෙන් ලැබෙන පොදු සමා වලදී සමහර […]
අද 2017 දෙසැම්බර් මාසයේ 08 වන සිකුරාදා රාහු කාලය: පෙ.ව. 10.34 සිට 12.02 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය පෙරපින ඉස්මතු වෙනවා. සහජ දක්ෂතාවය මතු වෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. උසස් උගත් පුද්ගලයන් තමන්ගේ බසට අවනත වෙන්න පටන් ගන්නවා. තමන් කරන කටයුතු වලට බොහෝ උපකාර හිමි […]
විවාහය කියන්නේ මිනිසෙකුගේ දෙවෙනි උපත. අලුත් සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න එක විවාහයේ වැදගත්ම දෙයක්. ජීවිතේ එක සැරයක් විතරක් එන විවාහ උත්සවය අමතක නොවන විදියට සමරන්න හැමෝම කැමති. එ් නිසා තමයි විවාහ උත්සවයක් අරගන්නේ. එක එක රටවල විවිධ සංස්කෘතීන් එක්ක විවාහ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනවා. අවුරුදු ගණනක් පුරාවට පැවතගෙන එ්න සුවිශේෂී විවාහ […]
ලෝක රූ රැජින කියන්නේ ලේසි පහසු කිරුළක් නෙවෙයි. මුළු ලෝකයේම අවධානය සහ අාදරය ලැබෙන තනතුරක් තමයි ලෝක රූ රැජින කියන්නේ. එ් වගේම තමයි ලේසියෙන් ලෝක රූ රැජින කිරුළ දිනා ගන්න බෑ. එ්කට ලස්සන වගේම බුද්ධිය, හැකියාව, තැනට සුදුසු නුවණත් තියෙන්න ඕන. අවුරුදු 17 කට පස්සේ ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට ගෙනියන්න මනූෂි චිලර් සමත් වුණා. […]
දැන් දැන් බොහෝ අධ්‍යක්ෂකවරු තමන්ගේ Music Video එක Hit කරගන්න ආන්දෝලනාත්මක දර්ශණ ඇතුලත් කරනවා. ඒ Trend එක හදන්න සැහෙන්න මහන්සි වුනේ චමු ශ්‍රී. අදත් ඔහු තව Music Video එකක් YouTube දැම්මා. ඒ ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී එක්ක නවක ගායකයෙක්. මේ Music Video එකේ සමහර දර්ශණ වල නිරෝෂත් ඉන්නවා. වෙනදට තත්පරෙන් තත්පරේ ආන්දෝලනාත්ම […]
පෘථිවියේ අසල්වැසියා තමයි අඟහරු. එ් නිසාම මේ වෙද්ධදී අඟහරු ගැන හොයන්න ගොඩක් තාරකා විද්‍යාඥයින් උනන්දුවක් දක්වනවා. අඟහරු ලොවේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියන එක ජනප්‍රිය මාතෘකාවක්. එ් නිසා නාසා අායතනය පවා අඟහරු ගවේශණය කරන්න විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. රෝවර් යානය කියන්නේ එ් වගේ ප්‍රධාන ව්‍යාපෘතියක්. රෝවර් යානයෙන් අඟහරු ගවේශණය කරන ගමන් ඡායාරූප පෘථිවියට එවනවා. එ් […]