අපි ජීවත් වන්නේ හැම කෙනෙක් ලඟම Smart Phone තියෙන ලෝකයක. කැමති ඕනම දෙයක් ඕනම වෙලාවක Photo ගන්න පුළුවන්. එත් මේකට හැමෝම කැමති නෑ. විශේෂයෙන් තමන්ගේ Photo ගන්න ගන්නවට අකමැති ප්‍රසිද්ධ අය. ඉතින් ඒ වගේ අයට වැදගත් වෙන සළුවක් ගැන තමයි මේ. ISHU SCARF කියල හඳුන්වන මේ සළුවෙන් සැබෑ ජීවිතය තුල ඔබට නොපෙනී ඉන්න පුලුවන්. එත් […]
ඔබවත් නොදැන ඔබ ගැන ඇහැ ගහගෙන ඉන්න අය ගැන ඔබ දන්නවද? උත්තරේ විදිහට ඔබ දෙන්නේ අම්මයි, තාත්තයි. එහෙමත් නැත්තන් පෙම්වතා හෝ පෙම්වතිය. එත් එතනින් එහාටත් ඔබ ගැන හොයල බලන අය ඉන්නවා කිව්වොත්….ඔව් එහෙම අයත් ඉන්නවා එයාලට අපි කියන්නේ ඔත්තු සේවා කියල. ඔබ මොනම තරාතිරමක කෙනෙක් වුනත් ඔබ මොනවා හරි වැරැද්දකට අහුවොනොත්, එහෙමත් නැත්තන් රටේ ආරක්ෂාවට […]
සීතල දෙසැම්බරය කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට හිම වැටෙන්න පටන් ගන්න කාලයක්. ලංකාවෙත් නුවර එළිය වගේ පළාත් වලට නම් මල් තුහින වැටෙනව. එත් අපි මේ කියන්න යන්නේ කොළඹටත් හිම වැටෙන්න පටන්ගත්ත කතාවක් ගැන. ඔබ කොළඹ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් බලයි “කෝ මම ඉන්න පැත්තට හිම වැටුනේ නැහැනේ” කියලා. එත් ඔබ නොදන්නවා ඇති දැන් අවුරුදු 15 […]
ලෝකේ ඉන්න ගොඩක් ජනප්‍රිය වගේම පෝසත් අය එකපාරටම එතනට ආව අය නෙමෙයි. අම්මා තාත්තගේ සල්ලි වලින් සෙල්ලම් දාන ය අතරේ මේ අය තැනකට එන්න ගොඩක් දුක් විඳිනවා. ජනප්‍රිය වෙන්න වගේම සල්ලි ලැබෙන්න කලින් මේ අයට ගෙයක්වත් තිබුනේ නෑ. චාලි චැප්ලින් ලන්ඩන් වල හිටපු වීදි දරුවෙක්. 1898 දී පියාගේ අකල් මරණයෙන් පස්සේ චාලිගේ අම්මගේ සිහි විකල් […]
අනතර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ ඇමරිකානු නසා ආයතනයෙන් අපේ ලෝකෙන් එළියේ ඉඳන් පෘතුවියත් එක්ක ගණුදෙණු කරන තැන. ඉතින් පහුගිය දවසක අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩවුනු රුසියානු ගගණගාමීන් පිරිසකට අමුතු දෙයක් හමුවුනා. ඒ කියන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත තැන්පත්ව හිටිය බැක්ටීරියා විශේෂයක්. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයට මුදා හරින වෙලාවෙ මේ විදිහේ ජීවින් එකේ සිටියේ නෑ කියල ඔවුන් තහවුරු […]
බොලිවුඩ් සිනමාවේ සුපිරිම තරුව තමයි නළු ශාරුක් ඛාන්. ඔහු දරුවන් 3 දෙනෙක්ගේ තාත්ත කෙනෙක්. මේ දරුවන් තුන්දෙනාම ලෝකේ වටේම අයගේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ වුනත් පහුගිය දින වලදී ශාරුක්ගේ දුව ගැන එක එක කතා ඉන්දියාවෙන් අහන්න ලැබුණා. ඇයගේ නම සුහානා. ඉතින් ඒ අතරින් අලුත්ම කතාව තමයි සුපිරි හින්දි නිළියන් පරදන ආකර්ෂණයක් හිමි සුහානා, තාත්තගේ අඩිපාරේ […]
අලිගැටපේර කියන්නේ හැමෝම වගේම කන්න කැමති පළතුරක්. ඒ වගේම රසවත් පානයක් විදිහටත් අලිගැටපේර පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ දැනට හොයාගෙන තියෙන ලොකුම අලිගැටපේර ගෙඩිය ගැන. හවායි දූපතේ කාන්තාවක විසින් තමයි ලෝකේ විශාලතම අලිගැටපේර ගෙඩිය සොයා ගෙන තියෙන්නේ. ඇයගේ නම පමෙලා වැන්ග්. ය ඉන්නේ හවායි දූපත් සමූහයට අයත් කීලකෙතුවා ප්‍රදේශයේ. ඉතින් ඇය හොයාගෙන තියෙන අලිගැටපේර […]
අද 2017 දෙසැම්බර් මාසයේ 09 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.07 සිට 10.35 සුභ දිශාව: දකුණ මේෂ ලග්නය ඔබ ඉතා සංයමයකින් මනා හික්මීමකින් කටයුතු කලයුතු දවසක්. හිතේ ප්‍රීතියට බාධා නොවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සීලයක් ආරක්ෂා කර ගැනීම ඔබට සැනසීම උදා කර ගනීවි. ඔබ අතින් නොදැනුවත්ව වැරදි කීපයක්ම සිදු වීමට ඉඩ […]
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා තමයි පසඳ යාපා අබේවර්ධන. ඉතින් ඔහු ඊයේ දවසේ යුග දිවියට පිවිසුනා. ඔහුගේ අත ගත්ත වාසනාවන්තිය වුනේ ජනාසි මලිමාරච්චි. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් පැවැත්වුන මේ මංගල උත්සවයට දෙශ්පාලන චරිත වගේම ප්‍රසිද්ධ තරු රැසක්ම ඇවිත් හිටියා. මේ උත්සවයේදී මනාල යුවල සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් එක්වෙලා කරපු නර්තනය වගේම උත්සවයේ විශේෂ අවස්ථා පහතිනන් […]
අවසන් වුන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුනා. එ් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩකයින් මුඛ වැසුම් පැළඳ ක්‍රීඩා කරපු නිසා. එ්කට හේතු වුනේ දිල්ලියේ දැඩි වායු දූෂණය. හැබැයි ඉන්දියාව නම් එ් ගැන චෝදනා කරෙත් ලංකාවට. කොහොම වුනත් එ් ගැන පරීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියෙනවා. […]
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට මේ දවස්වල සිකුරා ලබලා තියෙන්නේ. නායක විරාත් කෝලි එළඹෙන දෙසැම්බර් 09 විවාහ වෙන්න නියමිතයි. එ් වගේම ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වුන බුවනේශ්වර් කුමාර් පහුගියදා විවාහ වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය අතරේ තමයි බුවනේශ්වර් විවාහ වුනේ. මේ තියෙන්නේ ඔහුගේ විවාහය දවසේ ඡායාරූප. https://youtu.be/wRFa898I6Cw
ලැම්බෝගිනි කියන්නේ සුඛෝපභෝගී සුපිරි මෝටර් රථ සන්නාමයක්. ලෝකයේ වේගවත්ම මෝටර් රථ වලට තමයි ලැම්බෝගිනි නම ප්‍රසිද්ධ. Sports Car හදපු ලැම්බෝගිනි සමාගම අලුත් වැඩකට අත ගහලා තියෙනවා. එ් තමයි ලැම්බෝගිනි ජීප් එකක් එළිදක්වලා තියෙනවා. ලැම්බෝගිනි සන්නාමයෙන් එන පළවෙනි SUV රථය මේක. “URUS” කියලා තමයි ඔවුන් මේ සුපිරි රථය නම් කරලා තියෙන්නේ. යුරස් කියන්නේ හීලෑ ගවයන්ගේ ආදිතම […]