News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

දුම්රිය කියන්නේ ලංකාවේ මගී ජනතාවගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යක්. හැබැයි මේ දවස්වල ලංකාවේ කෝච්චි වැඩවර්ජනය කරනවා. අැත්තම කිව්වොත් දුම්රිය සේවකයින් තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ. අද 5 වෙනි දවසටත් ඔවුන් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ නිසා දුම්රියේ වැඩට යන අය නම් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. හෙට ඉඳන් සාමාන්‍ය පෙළ විභාග පටන් ගන්නවා. එ් නිසා ළමයින්ටත් […]


Dec
11

දරු ප්‍රසුතිය කියන්නේ අසභ්‍ය දෙයක්. මාක් සකර්බර්ග් තීන්දු කරයි. (PHOTOS)

Generic placeholder image

මවක් මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න ලොකු වේදනාවක් විඳිනවා. වෛද්‍යවරු කියන විදියට මිනිස් ශරීරයේ අස්ථි රැසක් එකට බිඳෙනවා තරම් වේදනාවක් දරු ප්‍රසූතියකදී මවකට දැනෙනවා. එ් වගේ ලොකු වේදනාවක්, කැපකිරීමක් කරන නිසා තමයි හැමදාමත් අම්මා ලෝකයේ උතුම්ම කෙනා විදියට හඳුන්වන්නේ. පහුගිය දවස්වල Facebook එකට වෛද්‍යවරයෙක් ඡායාරූපයක් එකතු කරලා තිබ්බා. එ් මවක් තමන්ගේ දෑතින්ම දරුවෙක් ප්‍රසූත කරන […]


Dec
11

ඉන්දියාවේ පරාජය ගැන බුකියේ Share වුණු පට්ට Post ඔක්කෝම මෙන්න…

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය ඊයේ තිබුනා. පළවෙනි එක්දින තරඟය තිබුනේ ධර්මසාලා ක්‍රීඩාංගනයේදී. ඉතින් ඊයේ තරඟය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වුනා. ඒ 114/3 ක් විදිහට. කාලෙකට පස්සේ ලංකාව ලබපු මේ ජයග්‍රහණය ගැන බුකිය පුරාම තිබුන රසවත් Post එකතැනකින් බලන්න. පහලින් තියෙන්නේ ඒ Post එකතුව.  


Dec
11

අද අධ්‍යාපන බාධා ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 11 සඳුදා රාහු කාලය: පෙ.ව.07.39 සිට 09.08 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ         මේෂ ලග්නය වියදම් පාර්ශවය තරමක් ඉහල යනවා. විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වලට හිත ඇදෙනවා. අන් අයගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. වාසස්ථාන සම්බන්ධව පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්තව වචන භාවිතා […]


Dec
10

වාර්තා රැසක් තබමින් සිංහයින් යලි දඩයම අරඹයි. අද ජයග්‍රහණයත් එක්ක ලංකාව තැබූ වාර්ථා මෙන්න.

Generic placeholder image

පළවෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට කළු පැල්ලම් හිටින පරාජයක් අත් කර දෙන්න ලංකාව සමත් වුණා. එක්දින තරඟ ජයග්‍රහණ පිපාසයෙන් හිටිය ලංකාවට අවසානයේ සුපිරි ජයග්‍රහණයක් හිමි වුණා. සුරංග ලක්මාල් අතුළු ලංකාවේ පන්දු යවන්නන් ඉන්දියාව තමන්ගේ දෙපා පාමුල දණ ගස්සන්න සමත් වුණා. ධර්මසාලා ක්‍රීඩාංගනයේ පැවැත්වුන මේ තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ නව නායක තිසර. ඔහු ඉන්දියාවට මුලින්ම ලකුණු […]


Dec
10

අැස් අන්ධ සුරූපී තරුණියකට බස් රථයක් අැතුලේ සිද්ධ වුණ දේ.

Generic placeholder image

බුවනි චාපා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිලියක්. අැයට ඊයේ පෙරේදා ලොකු කරදරයක් වුනා කියලා අපිට අාරංචි වුණා. ඉතිං එ් අාරංචියේ අැත්ත නැත්ත අපි හොයලා බැලුවා. චමූ ශ්‍රීගේ අලුත් මියුසික් වීඩියෝ එකකදි තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. අැස් දෙකම අන්ධ තරුණියක් විදියටයි අැය මේ මියුසික් වීඩියෝ එකේ රඟපාන්නේ. අැය බස් රථයකට ගොඩවුන අවස්ථාවේ තමයි මේ කරදරය […]


Dec
10

තිසර නායකයා වුන ගමන් අැන්ජලෝ මැතිව්ස් අාරම්භක පන්දු යවන්නා වෙයි. ප්‍රභලයන් නැති ඉන්දියාව අද ලංකාවට 2nd වෙයිද?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය අද අාරම්භ වෙනවා. පළවෙනි එක්දින තරඟය පැවැත්වෙන්නේ ධර්මසාලා ක්‍රීඩාංගනයේදී. අද තරඟයේදී ලංකාව මෙහෙය වන්නේ තිසර පෙරේරා. එ් වගේම ඉන්දියානු කණ්ඩායම භාර වෙලා තියෙන්නේ රෝහිත් ෂර්මාට. කාසියේ වාසිය දිනා ගත්ත තිසර මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දියාවට අාරාධනා කරා. ජාත්‍යන්කර එක්දින තරඟ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් මුණ ගැහුන කණ්ඩායම් දෙක […]


Dec
10

ජෝති ගී ගැයුවාට නලීන් පෙරේරාගෙන් කෝටියක වන්දියක් ඉල්ලයි.

Generic placeholder image

ජෝතිපාල කියන්නේ අපේ රටේ අමරණීය චරිතයක්. ඔහු මියගියත් ජෝති ගී තාමත් අපිට ඇහෙනවා. හැම ප්‍රසංග වේදිකාවකම වගේ ජෝති ගී අනිවාර්ය අංගයක්. ජෝති නැති නිසා ලංකාවේ බොහො ශිල්පීන් ඒ ගීත ගායනා කරනවා. මෙහෙම වටපිටාවක් තියෙද්දි අපිට ආරංචි වුනා මේරියන්ස් නායක නලීන් පෙරේරාට නඩුවක් වැටිලා කියලා. ඒ අනවසරයෙන් ජෝති ගී ගැයුවා කියන වරදට. ජෝතිපාල මහත්මයාගේ බිරිඳ සහ […]


Dec
10

ලංකාවට ගෙනා අලුත්ම සුපිරි ලැම්බෝගිනියේ අයිති සුරූපී තරුණියකට.

Generic placeholder image

“ලැම්බෝගිනි” කියන්නේ ලංකාවේ ජනප්‍රිය මාතෘකාවක්. එ්කට හේතුව දේශපාලන වේදිකාවෙත් ලැම්බෝගිනි ගැන කතා වෙන නිසා. ලංකාවේ ලැම්බෝගිනි ගැන කියවෙද්දි ඉහළින්ම කියවෙන නමක් තියෙනවා. එ් තමයි ඩිලන්ත මාලගමුව. අාසියාවේ ලැම්බෝගිනි ශූරයා. මේ දවස්වල අායෙත් ලංකාවට ගෙන්නපු ලැම්බෝගිනියක් ගැන කතා වෙනවා. ෆේස්බුක් එක පුරාවට මේ අලුත් ලැම්බෝගිනිය ගැන කතා වෙනවා. ඒ නිසා මේ නවීනතම ලැම්බෝගිනියේ අලගිය මුලගිය තැන් […]


Dec
10

ඇමෙරිකාව හොල්ලමින්, ආසියාවේ කළු සිංහයා ලූෂන් පුෂ්පරාජ් Mr. Atlas තරඟාවලියේ සුපිරි 4 දෙනා අතරට, ලංකාවේ පාලකයන් සිංහ කොඩිය හකුලද්දී ඇමෙරිකාවේ ලාංකිකයන් සිංහ කොඩිය ඔසවයි.- Exclusive

Generic placeholder image

ජයසුරිය, මුත්තයියා, සුසන්තිකා, සුගත් තිලකරත්න වගේම ලුෂන් පුෂ්පරාජ් කියන නමත් දැන් ඔබට හොඳට මතකයි නේද? ආසියාවම හොල්ලමින් පහුගිය දවසක ලූෂන් පුෂ්පරාජ් ආසියානු අයෝමය පුරුෂයා තරඟාවලිය ජය ගත්තා. එදා ඉඳලා ලංකාවම ලුෂන්ට අත්පොලසන් දෙන්න එකතු වුනත් ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය ලුෂන්ගේ ජය පිළිගත්තේ නැහැ. විවිධ හේතු කියමින් ඔවුන් මේ ජයග්‍රහණය අවතක්සේරු කරා. කොහොම වුණත් එදා ඒ […]


Dec
10

අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 10 ඉරිදා රාහු කාලය පෙ.ව 04.27 සිට 05.55 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර         මේෂ ලග්නය අද ඔබගේ බලාපොරොත්තු යම් තරමකින් සාර්ථක කර ගැනීමට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හේතු වෙනවා. කායික වශයෙන් ශක්තිමත් වීමට සතුටින් දවස ගත කිරීමටත් හේතුවන අතර අසරණ අයට පිහිට වන අතර ආගන්තුක […]


Dec
9

Facebook සහ YouTube එන්න අමතර මුදලක් ගෙවන්න වෙන පාටයි.

Generic placeholder image

ඔබ දන්නවාද Net Neutrality (නෙට් නියුට‍්‍රැලිටි) කියලා දෙයක් ගැන. මේක අන්තර්ජාල මුලධර්මයක්. ඒකෙන් කියන්නෙ මේ මූලධර්මය මත තියෙන අන්තර්ජාල සේවා සපයන ආයතන වලින්, අන්තර්ජාලයේ තියෙන දත්ත පාවිච්චි කරන හැමෝටම නොමිලේ සහ සමානව සියලු දෙනාට එක ලෙස ඒ තොරතුරු ලබාදෙන්න කියන අන්තර්ජාල මුලධර්මය. ඒ අනුව අන්තර්ජාල සේවා සපයන අයට සමහර වෙබ් අඩවි දර්ශනය කිරීම සඳහා මුදල් […]


News Articles
Latest Videos
Most Popular Post