News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

“මරණය අපිට අදාල නෑ. මම අමරණීය වෙන්න උත්සාහ කරනවා.” – සංඛ දිනෙත් කියූ ආන්දෝලනාත්මක කතාව මෙන්න.

Generic placeholder image

ලංකාවේ කළාකරුවන් ගැන ගොඩක් අය කතා කරන්න පටන්ගන්නේ ඔහු හෝ ඇය ජීවිතෙන් සමුගත්තට පස්සේ. කවුරු මොනවා කිව්වත් ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි කවුරුත් කතා නොකරන මේ ඇත්ත ගැන ඔබ ආදරය කරන කලාකරුවෙක් Facebook එකේ බොහොම සංවේදී සටහනකින් කිවුවා. ඔහු තමයි සංඛ දිනෙත්. සංඛ මේ කියල තියෙන කතාව අනිවාර්යයෙන්ම ඔබත් දකින්න ඕන කියලා අපිට හිතුනා. මේ […]


Dec
5

ඊළඟට එන සුළි කුණාටුව දැන් ඉන්න තැන මෙන්න. – LIVE VIDEO

Generic placeholder image

ගිණි පෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයි කියල අපේ ජනවහරේ කතාවක් තියෙනවා. මේ කතාව හොඳටම ගැලපෙන් දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඒකට හේතුව වෙන්න අපි හිතන්නෙවත් නැති වෙලාවක ආපු සුළි සුලන් තත්වයක් නිසා ලංකාවට සැලකිය යුතු හානියක් වුනා. ඒ නිසා ගොඩක් දෙනක් මේ දවස්වල කාළගුණ අනාවැකි ගැනත් වැඩි උනන්දුවක් දක්වනවා. මේ දවස්වල බෙංගාල බොක්ක මුහුදු […]


Dec
5

අද හදිසි ධන ලාභ ලැබිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 05 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.57 සිට 04.25 සුභ දිශා: උතුර – නැගෙනහිර     මේෂ ලග්නය එඩිතර ස්වභාවය ඉවසීම අඩු ගතිය කාය ශක්තිය ඇති වීම ප්‍රමුඛයා වීමට ඇති දක්ෂතාවය කඩිසර ගතිය ආත්ම දැඩි ශක්තිය ඇති වෙන දවසක්. ඔබට අන් අය අභිබවා කටයුතු කර ජනප්‍රියත්වයට පත් වීමේ භාග්‍ය උදා වෙනවා. […]


Dec
4

“වයස 04 ක් වුන මගේ කුමරියට සුභ උපන් දිනයක්…” – සුපිරි ක්‍රීඩක මහේල දියණියගේ උපන් දිනයට සුභපැතුවේ මෙහෙමයි.

Generic placeholder image

මහේල ජයවර්ධන කියන්න ශ්‍රී ලංකා කණඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ පවුලට බොහෝම ආදරණිය චරිතයක්. ඉතින් මහේලගේ සෙනෙහෙබර දියණිය තමයි සංසා කියන්නේ. සංසාගේ 4 වෙනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. සංසාගේ 4 වෙනි උපන්දිනය මහේල පවුලේ උදවියත් එක්ක සමරුව කියල තමයි සියත 24 අපිට ආරංචි වෙන්නේ. ඒ වෙනුවෙන් මහේලගේ Twitter ගිණුමේත් සටහනක් දාන්න මහේල […]


Dec
4

2020 ජනාධිපති කවුද? ඊයේ පෙරේදා වෙබ් අඩවි මවා පෑ සමික්ෂණ කතාව පට්ටපල් බොරුවක්. ඇත්ත මෙන්න.

Generic placeholder image

ඊයේ සති අන්ත පුවත්පත් බොහොමයක 2020 ජනාධිපතිවරණය ගැන පුවතක් පලවුණා. එ්කේ කියලා තිබ්බේ 2020 ජනාධිපති වෙන්නේ කවුද කියලා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමීක්ෂණයක් කරා කියලා. පත්තරේ පිටවුන ගමන්ම මේ පුවත ගොඩක් වෙබ් අඩවි වලින් අමු අමුවේම කොපි කරලා ගහලා තිබුනා. හැබැයි එ් පුවතේ සත්‍ය අසත්‍යතාව නිවැරදිව තහවුරු නොවුන නිසා සියත 24 අපි එ් පුවත පල කරේ […]


Dec
4

ඊයේ පුහුණුකරු සහ අභ්‍යාසක පන්දු රකින්න ආපු එක නීති විරෝධීද? – හදිසි අවස්ථාවකදී ප්‍රේක්ෂකයෙක්ට වුනත් ඇවිත් පන්දු රකින්න පුළුවන් ක්‍රිකට් වල අමුතු නීතිය මෙන්න.

Generic placeholder image

විෂ දුම නිසා ඊයේ ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟයට බාධා අැති වුණා. විෂ දුම අාග්‍රහණය වුන නිසා ලංකාවේ වේගපන්දු යවන්නන් ක්‍රීඩාගාරයට ගියා. පන්දු යවමින් හිටිය ලක්ෂාන් සඳකැනුත් පන්දු යවන්න බෑ කිව්වා. සදීර සමරවික්‍රමත් හිටියේ අබාධයකට ලක් වෙලා. මේ නිසා ලංකාවට පන්දු රකින්නන් 11 ක් හදා ගන්න අමාරු වුණා. එ් වෙලාවේ ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු […]


Dec
4

හදිස්සියට දික්කසාද වුනොත් අවුරුදු 3 කට හිරේ.

Generic placeholder image

දෙන්නෙක් හරියට තේරුම් අරන් කසාද බදිනවා නම් දික්කසාදය කියලා වචනයක් ලෝකයට නොඑන්න තිබ්බා. මුලදී ගහට පොත්ත වගේ ඉන්න දෙන්නා පස්සේ අවිශ්වාසය, බොරුව නිසා නයාට අඳු කොළ වගේ වෙනවා. හැබැයි අරාබි රටවල වගේ ඉන්දියාවේත් සැමියන්ට හිතුන හිතුන වෙලාවට බිරින්දෑවරුන්ව දික්කසාද කරනවා. මේකට විරුද්ධව ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් 05 දෙනෙක් ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබ්බා. ඔවුන් කියලා තිබ්බේ […]


Dec
4

“ශ්‍රී ලංකාව ඊයේ පිටිය මැද්දේ නාට්‍යයක් පෙන්නුවා.” – ඉන්දීය මාධ්‍ය සහ ICC වෙබ් පිටුව කෝලිට කඩේ යයි.

Generic placeholder image

විෂ දුම වසා ගත්ත ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ ගැන ලෝකයම කතා කරා. ලෝකයේ ක්‍රිකට් තරඟයක පළවෙනි වතාවට මුඛ අාවරණ භාවිතා කරන්නත් ඊයේ ලංකාවට සිද්ධ වුණා. එ් වගේම ලංකාවේ වේග පන්දු යවන්නන් තරඟයෙන් ඉවත් වුණා. එ් නිසා ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු සහ අභ්‍යාසක දෙන්නා පන්දු රකින්නත් සූදානම් වුණා. මේ කලබල නිසා තරඟය දෙසැරයක්ම […]


Dec
4

“නිදහස් දවසට පස්සේ එන සෙනසුරාදා ඡන්දේ තියනවා.” – අගමැති කියයි. “17 හෝ ඊට කලින් තියන්න පුළුවන්” – මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

Generic placeholder image

පුංචි ඡන්දය ලබන අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට පස්සේ එන සෙනසුරාදා පවත්වනවා කියලා ඊයේ අගමැතිතුමා කුරුණෑගලදී කිව්වා. එතකොට අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ, එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය පෙබරවාරි මාසේ 17 හෝ ඊට පෙර දිනෙක පැවැත්වෙනවා කියලයි. ඉතින් දෙන්නම කිව්ව මේ දවස් දෙක අතරේ ඉතුරුවෙලා තියෙන්නේ නම් පෙබරවාරි 10 සෙනසුරාදා විතරයි. ඒ අනුව ඉතිහාසයේ මුල්ම වතාවට සියළුම […]


Dec
4

විෂ දුම නිසා ලංකා ක්‍රීඩකයින් ලෙඩවෙයි. පන්දු රැකීමේ පුහුණුකරු සහ භෞත චිකිත්සක පන්දු රකින්න ලෑස්ති වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ පැවැත්වුණා. ඊයේ තරඟය ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගත්තා. එ් ක්‍රිකට් ක්‍රීඩාවට පළවෙනි වතාවට අලුත් මෙවලමක් භාවිතා කරපු නිසා. එ් තමයි ” මුඛ අාවරණ”. තරඟයේ දිවා අාහාරයෙන් පස්සේ නිරෝෂන් දික්වැල්ල හැරෙන්න අනිත් සියලුම ක්‍රීඩකයන් මුඛ අාවරණ පැළදගෙන තමයි පන්දු රැක්කේ. දිල්ලියේ පවතින දුෂිත […]


Dec
4

මඩකලපුව වෙරළට සර්පයින් ගොඩගහද්දි, කොළඹ වෙරළට සුදු මාළු… – EXCLUSIVE

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ මඩකලපුවේ ධීවරයන්ට අලුත්ම අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වුනා. ඔවුන්ගේ දැල් වලට මාළු වෙනුවට අහු වුනේ සර්ප විශේෂයක්ඒ. ඒ වගේම මඩකලපු ගංගා මෝය කටෙනුත් මේ විදිහේ සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිමට ආව කියලත් ධීවරයින් කියනවා. මේ දවස්වල මුහුදේ තියෙන කැළඹිලි සහිත ස්වභාවය එක්ක ගැඹුරු මුහුදේ සිද්ධ වුන ලවණ සාන්ද්‍රණයේ වෙනසක් නිසා මේ ජීවින් ගොඩබිම […]


Dec
4

දළ පුට්ටුවා වෙනුවෙන් පිංකම් මාලාවක්.

Generic placeholder image

පහුගිය සතිය පුරාම කතා බහට ලක් වුන මාතෘකා දෙකක් තිබුනා. එකක් අයහපත් කාලගුණ තත්වය. අනිත් එක තමයි ඇත් දළ සොරුන් විසින් කෘර ලෙස ඝාතනය කරපු දළ පුට්ටුවා. සමහරු මේ මාතෘකා දෙක එකක් විදිහට සලකලා ඇතාගේ මරණයට සාපයක් විදිහට කාලගුණෙන් අපට කරදර වුනා කියලත් කිව්වා. ඒ කතා කොහොම වුනත් මේ වෙද්දී අපේ රටට වටිනාකමක් ගෙනල්ල දුන්න […]


News Articles
Latest Videos
Most Popular Post