Power Bank කියන්නේ Smart Phone තියෙන කෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා. මොකද Smart Phone වල බැටරි බහින විදියට Power Bank එක්ක නැති වුනොත් මුකුත් කර ගන්න බෑ. හැබැයි ගොඩක් අය Power Bank පාවිච්චි කරාට ඒක ගැන හරියට දන්නෙ නෑ. ඒ නිසා Power Bank ගැන විස්තර ටිකක් කියන්න සියත 24 හිතුවා. 1. Power Bank ධාරිතාව ගැන […]
ඉස්සර මිනිස්සුන්ගේ අත් උදවුවට හිටියේ මිනිස්සුමයි. නැත්නම් හොදට පුරුදු පුහුණු කරපු සත්තු. හැබැයි දැන් මිනිස්සුන්ගේ අත් උදවුවට ඉන්නේ රොබෝවරු. කෑම බීම හදන්න, බබාලා නලවන්න විතරක් නෙවෙයි පුද්ගලික ඔනෑ එපාකම් කරගන්නත් රොබෝලා දැන් මිනිස්සුන්ට උදවු කරනවා. පිටරට තියෙන සමහර ආයතන වල මිනිසුන්ට වඩා රොබෝලා ඉන්නවා. කොටින්ම කියනවනම් Facebook ආයතනයේත් රොබෝලා වැඩ. ඒ අතර මිනිස්සු තරමටම හිතලා […]
ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර මේ දවස්වල සීතල යුද්දයක් තියෙනවානේ. කොයි වෙලේ මේ අළු යට ගිනි ඇවිලෙයිද කියලා තමයි මුළු ලෝකෙම බලන් ඉන්නෙ. ඊයේ ට්‍රම්ප් කියලා තිබ්බා ” හෙට රෑට වුණත් පහර දෙන්න අපි සූදානම් ” කියලා. ඒකට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වලා තිබුණා. උතුරු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කිව්වෙ ඇමෙරිකාවේ ගුවාම් දුපතට මේ මාසෙ […]
හෙට අනිද්දට රවී මාරුවක් තියෙනවා කියලා ගොඩක් ජොතිශ්‍යවේදියෝ කියනවා. හැබැයි මීට ටික වෙලාවකට කලින් රවී මාරු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඇත්තම කතන්දරේ තමයි රවී කරුණානායක සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණා. එතුමා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙ සිද්ධ වුණ බැදුම්කර වංචාව ගැන එල්ල වුණ චෝදනාවක් නිසා තමයි එතුමා ඒ විදියට ඉල්ලා අස් වුණේ. එතුමාට එල්ල වුණ […]
Facebook, වෙබ් අවකාශයේ වැඩිම ජනගහනයක් ඉන්න තැන. මෙතන ඉන්න කට්ටිය Hit වෙන්න මේක ඇතුලෙ එක එක සෙල්ලම් දානවා. සමහරු FB Live එනවා. සමහරු Photo shoot දානවා. සමහරු මහා පණ්ඩිත වදන් දානවා.තවත් සමහරු Selfie දානවා.ඇත්තටම කිවුවොතින් මේකෙ කරන්න පුළුවන් දේකුත් නෑ, කරන්න බැරි දේකුත් නෑ. කොහොම වුනත් වෙනස්ම දෙයක් කරන අයට තැනක් දෙන්න සියත 24 බලාගෙන […]
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ තමන්ගෙ ඇත්තම චරිතය ලෝකයා ඉස්සරහ ප්‍රසිද්ධ කරපු කෙනෙක්. ඒ කිව්වෙ එයාගේ මුරණ්ඩුකම, හිතුක්කාරී වගේ දෙවල්. ඒ වගේම තමන්ට හිතුන දේ හැමතිස්සෙම හරි කියල හිතන කෙනක්. ඒක එයාගේ හිතුවක්කාරකමද, එහෙමත් නැත්තං එයාගේ සාර්ථකත්වයේ රහසද කියලත් වෙලාවකට හිතෙනවා නේද? කොහොම වුනත් මේ කථාව ට්‍රම්ප්ගේ මුරණ්ඩු සහ කෙලින් ප්‍රකාශයක් ගැන. උතුරු කොරියාව සහ ඇමරිකාව අතර […]
රාහු කාලය ප.ව 01.34 සිට 03.04 සුභ දිශාව: බස්නාහිර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය ආදායම් වැඩි කර ගන්නා දිනයක්.සාමාජීය ගෞරවයක් ලබන්න තිබෙන දිනයක්.සාමාජීය කටයුතු වලින් මිතුරු හමුවීම් වලින් වැඩිමහල් සහෝදර ආශ්රයෙන් ඔබ වඩා සතුටට පත් වෙනවා.මිනිස්සුන්ට ඔබ බොහෝ අනුකම්පා කරනවා.අලුත් සෙවීම් වලට ඔබ ප්‍රිය වෙනවා.රැකියාවේ කටයුතු වලට අවහිරකම් ඇති වීමෙන් එහි දියුණුව […]
කාලයක් තිබ්බා අපේ රටේ මිනිස්සු කැමතිම මාතෘකාව ” ශ්‍රී ලංකා ක්‍රිකට් ” . හැබැයි දැන් නම් අපේ රටේ අයට එපා කරපු මාතෘකාව ක්‍රිකට් වෙලා, එකට හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වුණ එක. මේ පරාජයන්ට එක එක අය එක එක හේතු කියනවා. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් වල පහුගිය කාලෙ වුණේ මොනවද කියලා […]
පහුගිය කාලෙ අපේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තිබ්බේ කුණු. කුණු කන්දක් නාය ගිහින් ලොකු විනාසයකුත් වුණා මතක ඇතිනෙ. කුණු ප්‍රශ්නෙට එක එක විසඳුම් ගෙනාවත් තාම හරි විසඳුමක් ලබා ගන්නත් බැරි වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් තවත් කුණු කතාවක් ගැන. පහුගිය සතිය පුරාවටම දළදා මාළිගාවේ පෙරහැර පැවැත් වුණ නිසා ලොකු සෙනඟක් මහනුවරට අවා. ඒ කාලය ඇතුලතදී […]
අපි නැත්තං මේ ලෝකෙත් නැහැ. සමහර පිරිමි එහෙමයි හිතාගෙන ඉන්නේ. හැබැයි අලුත්ම පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පිරිමින්ට වඩා දහ ගුණයක් වැඩියෙන් කාන්තාවන්ට දරා ගැනීමේ හැකියාව වැඩි කියලා. එහෙම බලද්දී පිරිමින්ට ලංවෙනවා තියා හිතන්නවත් බැරි තරම් ඉස්සරහින් කාන්තාව ඉන්නවා. මේ එක ඔප්පු වෙන තව කතාවක්. බෝයිං 777 මාදිලියේ දැවැන්ත ගුවන් යානයක් අවුරුදු 30 ගැණු ළමයෙක් පදවනවා කිව්වම […]
සමහර අය කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ. සමහරු බෙදාගෙන කනවා, තවත් අය ඉල්ලගෙන කනවා, ඉස්මුරුත්තාවට එනකංම කනවා. පිගානට කෑම බෙදාගත්තම මූණ පේන්නෙ නෑ. බතලේ ගල කන්ද වගෙයි බත් කන්ද. හත් අවුරුද්දක් හාමතේ ඉදලා වගේ තමයි කන්නෙ. එහෙම කාලා ඉතිං විදවනවා. මහත වැඩියි, සීනි, ප්‍රෙෂර්, කොලොස්ට්‍රෝල්…නැති ලෙඩක් නෑ. කට පරිස්සං කරගන්න බෑනෙ. පුරුද්දට ඉබේටම කැවෙනවා. […]
රාහු කාලය ප.ව 12.16 සිට 01.48 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නිරිත මේෂ ලග්නය අධ්‍යාපනික කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා.තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ඇත කර ගත හැකියි.කලාකාමී කටයුතු වලටත් තාක්ෂණික ආශ්රිත මෙවලම් යොදා ගන්නා කටයුතු වලටත් ඉතාම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්රිත රෝග තත්ව වලින් යම් පිඩාවක් […]